ලංකාවේ-පැරණිම-Big Match

helaya

Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    The 123rd Royal – Wesley 1st XI Cricket Encounter

    The 123rd Royal – Wesley 1st XI Cricket Encounter took place on the 12th and 13th of February at the Wesley College Grounds. The match inaugurated in the year 1893 is played for the Shield named after Sir Frank Gunasekera, Deputy President of the Senate of Ceylon, a distinguished Royalist and a Headmaster of Wesley College. It is the 2nd oldest cricket encounter in the country.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mokakda appe meke sinhala nama.:confused::confused:

    මැන්ගුස්ටින් සටන වෙන්න ඇති :yes::P

    tumblr_ojleqx5PFu1tu52bjo1_1280.jpg
     
    helaya

    Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    The 123rd Royal – Wesley 1st XI Cricket Encounter

    The 123rd Royal – Wesley 1st XI Cricket Encounter took place on the 12th and 13th of February at the Wesley College Grounds. The match inaugurated in the year 1893 is played for the Shield named after Sir Frank Gunasekera, Deputy President of the Senate of Ceylon, a distinguished Royalist and a Headmaster of Wesley College. It is the 2nd oldest cricket encounter in the country.

    http://royalcollege.lk/2016/02/royal-college-vs-wesley-college-1st-xi-cricket-encounter/
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    මේ පාර 100 වෙනි big match එක. :D

    තව ඉන්නවා ක්‍රිකටස්ලා

    SACK
    Ruwan Kalpage
    A. C. M. Lafir
    Mahes Goonatilleke

    TCK
    Ranjan Senarath Madugalle
    Graeme Labrooy
    Joseph Ravindran (Ravi) Ratnayeke
    Kaushalya Weeraratne
    Sachith Pathirana

    Lahiru Kumara
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බුකියේ දැක්කේ සිංහලු...ලංකාවේ පරණම බිග් මැච් ටික...:shocked:

    උබලගේ ඉස්කෝලෙත් තියෙනවනම් කමෙන්ට් එකක් දාපියව්...:) ඔන්න නොම්බර 8 මගේ පාසලත් තියෙනවා....:D:)

    17103828_660786257441109_7589144326199622808_n.jpg

    KVNS :love::love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මොරටුව ශා. සෙබස්තියන් විදුහලෙන් බිහිවුන ක්‍රීඩකයෝ ගැන මේකේ දාල නැහැ...

    රොමේෂ් කලුවිතාරණ
    ප්‍රසන්න ජයවර්ධන
    අවිශ්ක ප්‍රනාන්දු (19න් පහල කණ්ඩායමේ හිටිය, වර්ල්ඩ් කප් සෙල්ලම් කරා)
    අමිල අපොන්සු (19න් පහල කණ්ඩායමේ හිටිය, වර්ල්ඩ් කප් සෙල්ලම් කරා)

    තව ඉන්නවා..මතක නැහැ :baffled:

    :yes::)
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    me list eke nathi eth meeta wada parani big match thiyenawa. meka hadapu eka hadala thiyenne meka uge kamaththata misak aththatama parana ewa monada kiyala hoyanne nathiwa