ලංකාවේ-පැරණිම-Big Match

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවසර නෙවෙයි ලු මචං...ඒක ට්‍රැඩිෂන් එකක් ලු...මැචස් 100 පැන්නාම දවස් 3ක්....

    මැචස් 100ක් කිවුවේ බිග්මැච් 100ක්ද?

    අපේ ඉස්කෝලෙත් දවස් 03ක් ගහනවා.හැබැයි බිග්මැච් 100ක් නම් ගහලා නෑ
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    17103828_660786257441109_7589144326199622808_n.jpg


    මේ තියෙන්නේ අපේ එක, මේ පාරත් මාර්තු 24, 25, 26 කළුතර නගරසභා ක්‍රීඩාංගනයේදී.:yes:

    අවසර නෙවෙයි ලු මචං...ඒක ට්‍රැඩිෂන් එකක් ලු...මැචස් 100 පැන්නාම දවස් 3ක්....
    :confused::confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේවා මොන බිග් මැච්ද :D අන්න විශාකා එකයි මියුසියස් එකයි බිග් මැච් එකක් ගහලලු :D