Big Match Nam ithn Richmond-Mahinda thama. mona big match ekatada me wage free international advertiesment ekak hamba wenne
100k gahanna oneසමහර මහ ක්රිකට් තරග දවස් 2යි, සමහර ඒව දවස් 3යි.......
දන්නව ද මේ වෙනසට හේතුව එහෙම බොලා......??????

![]()
මේ තියෙන්නේ අපේ එක, මේ පාරත් මාර්තු 24, 25, 26 කළුතර නගරසභා ක්රීඩාංගනයේදී.
අවසර නෙවෙයි ලු මචං...ඒක ට්රැඩිෂන් එකක් ලු...මැචස් 100 පැන්නාම දවස් 3ක්....
![]()
.
වන්සෙ කබල් ගගා ඉන්නව ඉන්නව විතරයි. ටිපිකල් සිංහලීස්අවුරුදු 500ක් ගැහුවත් වැඩක් නෑ 96න් පස්සෙ තාම හරි වර්ල්ඩ් කප් එකක් දිනා ගන්න බැරි උනානෙහ් අපේ ගොයියන්ටවන්සෙ කබල් ගගා ඉන්නව ඉන්නව විතරයි. ටිපිකල් සිංහලීස්

අවුරුදු 500ක් ගැහුවත් වැඩක් නෑ 96න් පස්සෙ තාම හරි වර්ල්ඩ් කප් එකක් දිනා ගන්න බැරි උනානෙහ් අපේ ගොයියන්ටවන්සෙ කබල් ගගා ඉන්නව ඉන්නව විතරයි. ටිපිකල් සිංහලීස්

අපිට නං පරරරරරරණම බිග් මැච් එකක් නෑ.....
මහානාමේ සහෝදරයන් එක්ක තමා අපේ බිග් මැච්....
අපි යන්නේ වන් ඩේ එකට..පරණ මිත්රකම් අළුත් කර ගන්න එහෙම.....
මේ ගීතය දැක්කේ නෑ නේ අපේ කොල්ලෝ.....
අපේ ඇනිවසරි සෝන්ග් එක...
