ලංකාවේ-පැරණිම-Big Match

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
2017-03-21_the-dites-parade-2017_thumb.jpg
 
Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මේ පාර 100 වෙනි big match එක. :D

    තව ඉන්නවා ක්‍රිකටස්ලා

    SACK
    Ruwan Kalpage
    A. C. M. Lafir
    Mahes Goonatilleke

    TCK
    Ranjan Senarath Madugalle
    Graeme Labrooy
    Joseph Ravindran (Ravi) Ratnayeke
    Kaushalya Weeraratne
    Sachith Pathirana

    Lahiru Kumara

    අනේ ගොනෝ... සංගා නැති TCK ???:rofl::rofl::rofl:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    Parade සීන් එක දැන් වසංගතයක් වෙලා නේ බං. බිග් මැච් එකක් දවසට මිනිහෙක්ට හදිස්සියකට පාරේ බැහැල යන්න බෑ. පාරවල් ඔක්කොම වහගෙන දවසම මුන් පාරේ ආතල් ගන්නවා. සීසන් එකේ හැම වීකෙන්ඩ් එකටම පාරවල් බ්ලොක්. :baffled:

    මමත් ඔය මුල් 10 තියෙන ඉස්කෝලෙක. ඒ වුනාට ඔය පාරවල් වහන් අනිත් මිනිස්සු ඔක්කොටම කරදරයක් වීගෙන කරන මගුලට නම් 100% විරුද්දයි. :no:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මලියදේව - ශාන්ත අනා, කොච්චර පැරණිද කියන්න මතක නෑ අපේ තාත්තල පවා ගහල තියනවා, ඉස්කෝල 2කම අවුරුදු 130 පැනල, st annes 1ka 150කටත් වැඩි වෙන්න ඕනා. ටෙස් වරම් හම්බ උන ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. දැන් ගොඩක් උන්ට ශ්‍රීලංකා ටීම් 1කෙ තැනක් හම්බ වෙනවා අඩු නිසා එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වලට සෙල්ලම් කරනවා. වාසනාවකට වගේ මේ මෑතක මලියදෙවේ එකෙක්ට ශ්‍රීලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න හම්බුනා ඒ හම්බුන අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ශ්‍රීලංකා කණ්ඩායමේ නායකයා වෙන කම් යන්න පුළුවන් උනා ලෝක වාර්තා කීපයක් තියාගන්න පුළුවන් උනා අදටත් ශ්‍රීලංකා කණ්ඩායමේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ නැතව සෙලම් කරනවා. 96 ලෝක කුසලානෙට ගියපු කණ්ඩායමේත් මලියදෙවේ එකෙක් හිටිය ෆයිනල් ගහපු 11 දෙනාට හිටියේ නෑ ලාරා ගේ විකට් 1ක ගත්තා කියල අපි පොඩි කලේ එයාව ඉස්කෝලේ උත්සවයකට ගෙන්නුවා.අනිත් උන් නම් 96 කලින් ටීම් 1කේ හිටපු උන්. පෙරඩ් ගැන නම් කතා කරලා වැඩක් නෑ.යකඩ වැඩ කාරයෝ ගොඩක් කුරුණෑගල විශේෂයෙන් මෝටර් බයික්. දැනට ලංකාවේ මෝටර් රථ, මෝටර්සයිකල් ශුරෝයෝ දෙන්නම මලියදෙවේ උන් දෙන්නෙක් ඉස්සර වෙඩිසිංහ, මාලගමුව වගේ ගොඩක් උන් හිටිය. අපි ඉස්කෝලේ යන කාලේ තොල් පැලෙනකන් ට්‍රම්පට් ගහල ඇති.හොදම ආතල් එක තමා ලොකු ටියුෂන් ක්ලාස් වලට පැනල පපරේ ගහන අතරේ හැට් කලෙක්ෂන්න් එකක් දන එකයි බාලිකාව, කොන්වන්ට් එක ඇරෙන වෙලාවට ගේට්ටු ලග නවත්තල සද්ද දන එක, දැන් නම් පාරේ තියන ට්‍රෆික් නිසා ඒ වැඩේ හරියන්නේ නෑ. හෙලිකොප්ටර් වලින් කොඩි ගෙනිචේ ගොඩ කාලෙකට කලින් වැඩිම ගුවන් නියමුවන් ඉන්නේ මලියදෙවේ. දැන් නම් ග්‍රවුන්ඩ් එක වටේ කොඩි ගෙනියන්නේ ඩ්රොන් වලින් දැන් නම් ඉතින් අපිට ඒවගේ ආතල් ගන්න ටිකක් අමාරුයි රෑට නයිට් එකට සෙට් වෙන්නයි වන් ඩේ එකටයි තාම යැවෙන්නේ. මේ සැරේ රටේ කලබල උන නිසා මැච් එක අප්‍රේල් වලට කල් ගියා. වාර විභාග එහෙමත් ඉවර වෙලා,:cool::cool:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ආනන්දේ කොල්ලෝ ඉන්නවද මේකේ? :cool::cool::cool::cool:
    තද තද....ගාලු, කොලඹ ඒවට පදිරි නෑ ඩෝ අපේ බිග් මැච්...පැරඩ් දැක්කනම් කොල්ඹ උන්ට ගූ යයි...
    ගාමිණියේ උන්ට දුන්නා නේද පොරි හැලෙන්න..... :lol::lol:
    ඇල්පිටි ආනන්ද rocks!!!!!!

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දම් රැජිණත් බැස්සුවා ඩෝ අපේ පැරඩ් එකට....රිදෙයි කොල්ඹ නුවර උන්ට...:lol::lol:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොලබ, නුවර , ගාලු අනාත්යන්ට රිදෙනවා කියල දැනන් හිටිය....:lol:

    උඹ සිරාවට හිතනවද කොලඹ උන්ට රිදෙනව කියල ඔව්ව කලාම? ලංකාවෙ ඉන්න හැම එකාම කොලඹ උන් වගේ ඉන්න දඟලනව මිසක් කොලඹ උන් ගමේ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ නෙහ්. ඕක කොලඹ උන්ටත් අදාලයි උන් පිටරට සුද්දො වගේ වෙන්න දඟලනව මිසක් සුද්දො කොලඹ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ. එක එක ලෙවල්ස් තමා සමාජෙ තියෙන. අනුරාදපුරේ ඉන්න එකා බලන්නෙ කෝම හරි ඉගනගෙන කොලඹ ඇවිත් හොඳ රස්සාවක් කරන්න මිසක් ගොවිතැනක් කරල ඉන්න නෙවෙයි නෙහ් ඒ වගේම කොලඹ උන් රට ගිහින් දියුනු වෙන්න හිතනව මිසක් කොලඹ බස් එකේ කට්ට කකා ඉන්න ආස නෑ.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43

    :lol::lol::lol::lol:

    කොලබ උන් හදන්නේ කවුරු හරි copy කරන්ට .
    ඊය බන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ සිරාවට හිතනවද කොලඹ උන්ට රිදෙනව කියල ඔව්ව කලාම? ලංකාවෙ ඉන්න හැම එකාම කොලඹ උන් වගේ ඉන්න දඟලනව මිසක් කොලඹ උන් ගමේ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ නෙහ්. ඕක කොලඹ උන්ටත් අදාලයි උන් පිටරට සුද්දො වගේ වෙන්න දඟලනව මිසක් සුද්දො කොලඹ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ. එක එක ලෙවල්ස් තමා සමාජෙ තියෙන. අනුරාදපුරේ ඉන්න එකා බලන්නෙ කෝම හරි ඉගනගෙන කොලඹ ඇවිත් හොඳ රස්සාවක් කරන්න මිසක් ගොවිතැනක් කරල ඉන්න නෙවෙයි නෙහ් ඒ වගේම කොලඹ උන් රට ගිහින් දියුනු වෙන්න හිතනව මිසක් කොලඹ බස් එකේ කට්ට කකා ඉන්න ආස නෑ.

    කොළඹ කිව්වත් කොහේ කිව්වත් ලංකාවේ කිව්වම ගණන් ගන්නේ නෑ බන්,අනික ඔය කොළඹ 7 වගේ අය හැරුණුවිට අනිත් අය බහුතරයක් ඔය ගමේ ඉන්න අයගෙන් වෙනස් වෙන්නේ නෑ බන්