මේ පාර 100 වෙනි big match එක.
තව ඉන්නවා ක්රිකටස්ලා
SACK
Ruwan Kalpage
A. C. M. Lafir
Mahes Goonatilleke
TCK
Ranjan Senarath Madugalle
Graeme Labrooy
Joseph Ravindran (Ravi) Ratnayeke
Kaushalya Weeraratne
Sachith Pathirana
Lahiru Kumara

දම් රැජිණත් බැස්සුවා ඩෝ අපේ පැරඩ් එකට....රිදෙයි කොල්ඹ නුවර උන්ට...
අනේ ගොනෝ... සංගා නැති TCK ???![]()

Hena grothrikai...

කොලබ, නුවර , ගාලු අනාත්යන්ට රිදෙනවා කියල දැනන් හිටිය....![]()
උබ සිරාවටද කියන්නේ???කොලබ, නුවර , ගාලු අනාත්යන්ට රිදෙනවා කියල දැනන් හිටිය....![]()

දම් රැජිණත් බැස්සුවා ඩෝ අපේ පැරඩ් එකට....රිදෙයි කොල්ඹ නුවර උන්ට...

උඹ සිරාවට හිතනවද කොලඹ උන්ට රිදෙනව කියල ඔව්ව කලාම? ලංකාවෙ ඉන්න හැම එකාම කොලඹ උන් වගේ ඉන්න දඟලනව මිසක් කොලඹ උන් ගමේ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ නෙහ්. ඕක කොලඹ උන්ටත් අදාලයි උන් පිටරට සුද්දො වගේ වෙන්න දඟලනව මිසක් සුද්දො කොලඹ උන් වගේ වෙන්න දඟලන්නෙ නෑ. එක එක ලෙවල්ස් තමා සමාජෙ තියෙන. අනුරාදපුරේ ඉන්න එකා බලන්නෙ කෝම හරි ඉගනගෙන කොලඹ ඇවිත් හොඳ රස්සාවක් කරන්න මිසක් ගොවිතැනක් කරල ඉන්න නෙවෙයි නෙහ් ඒ වගේම කොලඹ උන් රට ගිහින් දියුනු වෙන්න හිතනව මිසක් කොලඹ බස් එකේ කට්ට කකා ඉන්න ආස නෑ.