ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !
මම දැක්කා සුදු පාට එළියක් ඊයේ රැ බයිසිකලයක් පැදන් යනවා
උගේ ඔලුවකුත් තිබුනේ නැ
හරියට වාලාකුළු පොදක් වාගේ
මේ වාගේ අද්බුත සිදුවීම් දැන් වැඩිපුර ලංකාවේ වෙන්න පටන් අරන්
නම් ගම් හෙළි නොකර ඔගොල්ලන්ටත් පෙනුන පිටසක්වල අද්බුත ජීවින් සම්බන්ද ක්‍රියාකාරකම් කතා කරමු