ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !

jontuma

Banned
Jul 20, 2016
124
11
0
כלים נפוצים הזמנ
ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද !

මම දැක්කා සුදු පාට එළියක් ඊයේ රැ බයිසිකලයක් පැදන් යනවා

උගේ ඔලුවකුත් තිබුනේ නැ

හරියට වාලාකුළු පොදක් වාගේ

මේ වාගේ අද්බුත සිදුවීම් දැන් වැඩිපුර ලංකාවේ වෙන්න පටන් අරන්

නම් ගම් හෙළි නොකර ඔගොල්ලන්ටත් පෙනුන පිටසක්වල අද්බුත ජීවින් සම්බන්ද ක්‍රියාකාරකම් කතා කරමු

S6HAHzV.png

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද ?ඔව් ඉන්නවා හම්බන්තොට ඉන්නේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,945
    16,971
    113
    Colombo
    මම දැක්කා සුදු පාට එළියක් ඊයේ රැ බයිසිකලයක් පැදන් යනවා

    උගේ ඔලුවකුත් තිබුනේ නැ

    හරියට වාලාකුළු පොදක් වාගේ

    මේ වාගේ අද්බුත සිදුවීම් දැන් වැඩිපුර ලංකාවේ වෙන්න පටන් අරන්

    නම් ගම් හෙළි නොකර ඔගොල්ලන්ටත් පෙනුන පිටසක්වල අද්බුත ජීවින් සම්බන්ද ක්‍රියාකාරකම් කතා කරමු

    S6HAHzV.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    ලංකාවේ පිටසක්වල ජීවින් ඉන්නවාද ?ඔව් ඉන්නවා හම්බන්තොට ඉන්නේ

    යම්කිසි ජීවින් කොට්ටසහක් ලංකාවේ ඉන්නවා නම් උන් එක තැනක ඉන්න විදිහක් නැ විශේෂයිනම උන්ගේ යානා එක තැනක රද්වේන්නෙත් නැ

    ඔබගේ අත්දැකීම පර්යේෂණය කොට නියමයකට එවිය යුතු දෙයක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දවසක් මම පාලු බිල්ඩිමක් අසලින් යද්දී එකේ වහල පැත්තෙන් එළියක් ආව එකපාරටම ගියා. මම පොඩ්ඩක් එබිලා බැලුව පිටසක්වල ජිවියෙකුයි පිටසක්වල ජිවිකාවකුයි මෙව්වා එකක් කරනවා.
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    ලනකාවේ එක තරුණියකට පිටසක්වල වෙරසයක් ආසාදය වූ අවසථාවක්

    බොහොම කනගාටුයි මේ තරුණිය ගැන

    Fn4cUAj.png

    මැය හැටන් ප්‍රදේශයේ ඉතාමත් රූමත් තරුණියක් පිටසක්වල ජීවීන්ගේ ඉතාමත් අදම ක්‍රියාවක්
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    පිටසක්වලයකුගේ අතවරයට ලක් වෙච්ච එකෙක්ද කොහෙද ..දැන් රියල් එකෙන් රේප් කප්පන්
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    දවසක් මම පාලු බිල්ඩිමක් අසලින් යද්දී එකේ වහල පැත්තෙන් එළියක් ආව එකපාරටම ගියා. මම පොඩ්ඩක් එබිලා බැලුව පිටසක්වල ජිවියෙකුයි පිටසක්වල ජිවිකාවකුයි මෙව්වා එකක් කරනවා.

    පිටසක්වල ජීවීන්ගේ ලින්කික ක්‍රියාකාරකම් මිනිස් ඇසකට බලන්න අපහසුයි ඔහුන් හරියට ජෙලි මාළු වාගේ වෙනවා ඒ ක්‍රියාව කරද්දී

    කෙසේ වුවත් පර්යේක්ෂණය බදුන් කල යුතු දෙයක්

    ජෙලි මාළුන්ගේ ලිංගික ක්‍රියා සිදු වන අයුරු

    x2k16.png
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    පිටසක්වලයකුගේ අතවරයට ලක් වෙච්ච එකෙක්ද කොහෙද ..දැන් රියල් එකෙන් රේප් කප්පන්

    ඔහුන්ටම ආවේනික වූ විශේෂ ක්‍රමවේද තියනවා ඒවා ඉතාමත් කුරිරුයි මිත්‍රයා

    rubber-chinese-ali_2588255k.jpg

    පිටසක්වල ජීවීන්ගේ ලිංගික ක්‍රියාකාරකමකට හසු වූ චීනයේ ශෝක් පුන් නගරයේ ගැමි තරුණයෙක් තම අත්දැකීම් විස්තර කරමින්
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0

    ඔහුන්ටම ආවේනික වූ විශේෂ ක්‍රමවේද තියනවා ඒවා ඉතාමත් කුරිරුයි මිත්‍රයා

    මටත් තේරෙනවා කුරිරු විදිහටම ෂොට් එක හම්බවෙලා කියල උබ දාන පොස්ට් දැක්කම :baffled:
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    මටත් තේරෙනවා කුරිරු විදිහටම ෂොට් එක හම්බවෙලා කියල උබ දාන පොස්ට් දැක්කම :baffled:

    සමහරක් විට ඔබ රැට කොත්තු ගන්න යද්දී සිටින කොත්තු බාස් පිටසක්වල ජීවියෙක් වෙන්න පුළුවන්

    ඔහුන්ගේ විශේෂ ශ්‍රව්‍ය වන HaVA ඇරීම තුලින් පහසුවෙන් ඔහුන් මනුෂ්‍ය වේශයට පැමිණෙයි

    ශවය නිකුත් වන ek පිටසක්වල ජිවියෙක්ගේ දුබල රුවක්

    zIyFCcz.png
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0
    සමහරක් විට ඔබ රැට කොත්තු ගන්න යද්දී සිටින කොත්තු බාස් පිටසක්වල ජීවියෙක් වෙන්න පුළුවන්

    අහ්හ් ..කොත්තු බාස් ද කෙලියේ ..පුකේ පාන්පිටි ඇති බන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Man me kiyanne siraa kathaawak.. man podi kaale indalama raata aharala inna puruddak thiyenawa... mokada rata sadda badda na.. niskalankai ... man 6 ho 7 wasaredi me seen eka une.. e dawas wala mata puruddak thibba roof top ekata gihilla putuwaka waadi wela ahasa diha balan inna.. dawasak paandara 2th 3th athara welawaka man ohoma ahasa balanna gihilla putuwe indagena haansiyak damma.. ahasa patta clear thibbe... winaadi 5k giye na thrikonayak wage ekak .. kon thune light thunak thibba wage mathakai.. ahasen giyaa ne oii .. loku wegekinuth newei but himinuth newei giye.. ara USA jet ekak da kiyalath sakayi :baffled: habai ehemath newei.. man thaama kalpana karanawa oka mokakda kiyala.. oya siddiya man kiyala thiyenne ape akkatai iskole ekekutai witarai.. un dennama hina una.. eeta passe amathaka wela giyaa..
     
    හොද ආරම්බයක් තරුණයක් වශෙයෙන් පිටසක්වල ජීවින් ගැන අපි තව දුරටත් ලනාකාවේ අහිංසක මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිටසක්වලයො නං දන්නෑ ප්ලේන් නොවෙන චන්ද්‍රිකා නොවෙන අමුතු එලිනං යනව දැකල තියේ :yes: :yes:
    ඒ කාලෙ දැන් වගේ කුවඩ්කොප්ටර් තිබ්බෙත් නෑ :no: :no:
    තාමත් දන්නෑ මොනාද කියල :no: :no:
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    පිටසක්වලයො නං දන්නෑ ප්ලේන් නොවෙන චන්ද්‍රිකා නොවෙන අමුතු එලිනං යනව දැකල තියේ :yes: :yes:
    ඒ කාලෙ දැන් වගේ කුවඩ්කොප්ටර් තිබ්බෙත් නෑ :no: :no:
    තාමත් දන්නෑ මොනාද කියල :no: :no:

    මම හිතන්නේ ඒවා ලංකාවට ආවේනික ජීවී plan වාගේ

    ඒවා made ඉන් sri lanka

    මොකද පිටසක්වල ජිවින්ටත් ආයානික බදු හෙවත් ටක්ස් වැඩි වුනු නිසා ඔහුන් මෙහෙ නිෂ්පාදනය ආරම්බ කරලා