ලංකාවේ බඩු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    උබලා දැක්කද ලංකාවේ බඩු advertise කරලා තියෙනවා,යකෝ ගණන් එහෙම දාල,පොලිසියෙන් මේවා හොයන්නේ නැද්ද බන්?උන් ෆොටෝ එක්කම දාලා තියෙන්නේ,දැන් මට බැනගෙන එන්න එපා,මන් දැකපු දෙයක් උබලා share කරගත්තා.කිසිම බයක් නැතුව මුන් deal එක කරගෙන යනවනේ බන්.

    a6pQuU2.png
    [/IMG]​
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගණිකා නිවාස පවත්වගෙන යෑම විතරද කොහෙද තහනං. තනියෙන් ගණිකාවක් විදිහට වැඩ කරන එක තහනං නැද්ද කොහෙද. ඉතිං අල්ලන්න බෑ නිවාසයක් පවත්වං ගියොත් ඇරෙන්න.

    ඕව නෙමේ නවත්තන්න ඕනෙ බොරු ස්පා දාගෙන ස්පා කරන උන් වෙන ගෑණු විකුණන එක