ලංකාවේ බබාලා නැති කරන්න පුලුවන්ද

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    Scan එකේදී Downsyndrome කියලා දැනගතහොත් , ලන්ක්වේදී miscaraagae කරන්න පුලුවන්ද

    naththnam ban hamotama wadayakne...
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Downsyndrome හැදුනනම් පුලුවන්. Scan කරපු VOG ව හම්බෙන්න. නැත්ටම් Dr. Vijith Vidyabushana, Ninewells consult කරන්න.
     
    • Like
    Reactions: Donperidon

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    Scan එකේදී Downsyndrome කියලා දැනගන්නේ කොහොමද බන් ? ඔය scan එක බොහොම සාමාන්‍ය එකක් නේ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,964
    8,743
    113
    In Your Heart
    Scan එකේදී Downsyndrome කියලා දැනගන්නේ කොහොමද බන් ? ඔය scan එක බොහොම සාමාන්‍ය එකක් නේ
    Samanya unata honda VoG kenekta pata gala meter wenawa. Apita theren nathi unata scan report eke eka eka measurements thiyenawa ewalin puluwan hoya ganna.downsyndrome blood balalath puluwan wenna ona cure ekak na .balabala hadanna kalin atleast 3 months wath folic acid bonna daily,genetic awul nam kohomath line wenawa
     
    • Like
    Reactions: Starry Night

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    පුළුවන්. හැබැයි ඉස්සර බෑ.
    එහෙම මිස්කැරෙජ් කරන්න බැරුව ඉපදුන එකෙක් තමයි @2osama
    skeleton-meme.gif
     
    • Haha
    Reactions: Voldemort Bro

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Scan එකේදී Downsyndrome කියලා ස්ථිර කරන්න බැහැ ඒ සඳහා වෙනත් පරීක්ෂණ තියෙනවා. miscaraagae කරනවා කියන්නේ මරනවා කියන එකමයි. ඔබටම දාව උපන් හදවතක් ගැසෙන ස්නායු පධ්ද්තයක් සහිත ජීවියෙක් මරන්න ඔබට පුලුවන්ද?

    Downsyndrome හැදෙන අහිංසකයාට ජීවත් වන්න දෙන්න ඔහුගෙන් කිසිදා නැවත ඔහුට හිමි වැරදි ජාන කිසිවෙකුට හිමි නොවේ. ඔහුට හිමි සුළු ආයු කාලය ගතකරයි. ඔහු කෙරෙහි කාරුණික වන්න.

    Downsyndrome හැදුනු ළමයෙක් හොඳින් බලාගන්න දෙමවුපියෙක් දකින සෑම විටම මට නම් හිතෙන්නේ ඔහු හෝ ඇය කොතරම් ශේෂ්ඨ කෙනෙක් ද යන වගයි.

    ඔබ බෞද්ධ නම් ප්‍රාණඝාතය ගැනද? සර්වබලදාරී දෙවියන් අදහයි නම් දේව කැමැත්ත ගැනද? ළමයා නිසා ඔබට රැස් වෙන පින් ගැනද හිතන්න. ඔබ මනුෂ්‍යයෙක් නම් මානුෂිකත්වයට තැන දෙන්න
     
    Talk denna puluwan eth ewa practical na. Patta dukak widinne . Lamayath duk widinawa ,ammalath widonawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Mona karath pranaga gatha akusalayata ahu wenawa.lamai haduwanana widapan ballo kivvalu
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Talk denna puluwan eth ewa practical na. Patta dukak widinne . Lamayath duk widinawa ,ammalath widonawa.
    ළමයා දුක් විඳින්නේ අම්ම තාත්තා අමානුෂික වුනොත්.
    ඒ වගේම ළමයාට ඇතිවන්න පුළුවන් රෝග තියෙනවා. නමුත් ඔහු කැමති දිනක් හෝ ජීවත් වන්න මිස මැරෙන්න නොවේ. ඔහු මරන්න ඔබට ඇති අයිතිය කුමක්ද?
    ළමයා රෝගියෙක් හෝ ස්මාට් කියා වෙනසක් නොමැතිව ආදරය කිරීමට ඔබට නොහැකි නම් ඔබට ළමයෙක් ලැබීමට සුදුසුකම් නොමැත. එය ඔබට දෙවියන් හෝ කරුමය පසුව පෙන්වාවි ඔබ මෙම පරීක්ෂණයෙන් අසමත් නම්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ලංකාවේ ගබ්සා කරන්න පුලුවන් එකම එක අවස්තාවකදි විතරයි. ඒ වර්දනය වන කළලය නිසා මවගේ ජීවිතයට හානියක් විය හැකි අවස්තාවකදී පමණයි. ඒ කිව්වෙ හෘද රෝගයක්, මොලේ ප්‍රශ්නයක් වගේ දෙයකදි පමණයි.

    ඩවුන්ස් සින්ඩ්‍රෝම් හෝ වෙනත් අවයව ගැටලු වලට ඇබෝශන් කරන්න බෑ නීතියෙන්. අහු උනොත් ගස්. එක පාරක් ඕකට ලෝ එක ගේන්න හදද්දි අමාරුවෙන් ඝන ගෙඩි ටිකත් කැමති කරගෙන පනත සම්මත කරන්න හදද්දි මැල්කම් රංජිත් මීක් මීක් ගෑවානේ. වැඩේ අබ්ලික් උනා

    කොහොමත් ඉතිරි අවුරුදු 10-15 ඇතුලෙ ඕක නීති ගත කරනවා අපි කොහොම හරි.😐