Scan එකේදී Downsyndrome කියලා දැනගතහොත් , ලන්ක්වේදී miscaraagae කරන්න පුලුවන්ද
naththnam ban hamotama wadayakne...
naththnam ban hamotama wadayakne...
meka num sira ban. e lamai loku wela duk wiina oni nane.Scan එකේදී Downsyndrome කියලා දැනගතහොත් , ලන්ක්වේදී miscaraagae කරන්න පුලුවන්ද
naththnam ban hamotama wadayakne...
Samanya unata honda VoG kenekta pata gala meter wenawa. Apita theren nathi unata scan report eke eka eka measurements thiyenawa ewalin puluwan hoya ganna.downsyndrome blood balalath puluwan wenna ona cure ekak na .balabala hadanna kalin atleast 3 months wath folic acid bonna daily,genetic awul nam kohomath line wenawaScan එකේදී Downsyndrome කියලා දැනගන්නේ කොහොමද බන් ? ඔය scan එක බොහොම සාමාන්‍ය එකක් නේ
පුළුවන්. හැබැයි ඉස්සර බෑ.
එහෙම මිස්කැරෙජ් කරන්න බැරුව ඉපදුන එකෙක් තමයි @2osama
Talk denna puluwan eth ewa practical na. Patta dukak widinne . Lamayath duk widinawa ,ammalath widonawa.Scan එකේදී Downsyndrome කියලා ස්ථිර කරන්න බැහැ ඒ සඳහා වෙනත් පරීක්ෂණ තියෙනවා. miscaraagae කරනවා කියන්නේ මරනවා කියන එකමයි. ඔබටම දාව උපන් හදවතක් ගැසෙන ස්නායු පධ්ද්තයක් සහිත ජීවියෙක් මරන්න ඔබට පුලුවන්ද?
Downsyndrome හැදෙන අහිංසකයාට ජීවත් වන්න දෙන්න ඔහුගෙන් කිසිදා නැවත ඔහුට හිමි වැරදි ජාන කිසිවෙකුට හිමි නොවේ. ඔහුට හිමි සුළු ආයු කාලය ගතකරයි. ඔහු කෙරෙහි කාරුණික වන්න.
Downsyndrome හැදුනු ළමයෙක් හොඳින් බලාගන්න දෙමවුපියෙක් දකින සෑම විටම මට නම් හිතෙන්නේ ඔහු හෝ ඇය කොතරම් ශේෂ්ඨ කෙනෙක් ද යන වගයි.
ඔබ බෞද්ධ නම් ප්‍රාණඝාතය ගැනද? සර්වබලදාරී දෙවියන් අදහයි නම් දේව කැමැත්ත ගැනද? ළමයා නිසා ඔබට රැස් වෙන පින් ගැනද හිතන්න. ඔබ මනුෂ්‍යයෙක් නම් මානුෂිකත්වයට තැන දෙන්න
ළමයා දුක් විඳින්නේ අම්ම තාත්තා අමානුෂික වුනොත්.Talk denna puluwan eth ewa practical na. Patta dukak widinne . Lamayath duk widinawa ,ammalath widonawa.
පුළුවන්. හැබැයි ඉස්සර බෑ.
එහෙම මිස්කැරෙජ් කරන්න බැරුව ඉපදුන එකෙක් තමයි @2osama