ලංකාවේ බබාලා නැති කරන්න පුලුවන්ද

namal_sir_buduwewa

Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    ලංකාවේ ගබ්සා කරන්න පුලුවන් එකම එක අවස්තාවකදි විතරයි. ඒ වර්දනය වන කළලය නිසා මවගේ ජීවිතයට හානියක් විය හැකි අවස්තාවකදී පමණයි. ඒ කිව්වෙ හෘද රෝගයක්, මොලේ ප්‍රශ්නයක් වගේ දෙයකදි පමණයි.

    ඩවුන්ස් සින්ඩ්‍රෝම් හෝ වෙනත් අවයව ගැටලු වලට ඇබෝශන් කරන්න බෑ නීතියෙන්. අහු උනොත් ගස්. එක පාරක් ඕකට ලෝ එක ගේන්න හදද්දි අමාරුවෙන් ඝන ගෙඩි ටිකත් කැමති කරගෙන පනත සම්මත කරන්න හදද්දි මැල්කම් රංජිත් මීක් මීක් ගෑවානේ. වැඩේ අබ්ලික් උනා

    කොහොමත් ඉතිරි අවුරුදු 10-15 ඇතුලෙ ඕක නීති ගත කරනවා අපි කොහොම හරි.😐
    සිරාවට බං ගනගෙඩි, පාදිලි කාරයෝ, ලෙබ්බෙලා එක්ක ඔය රට ගොඩ දාන්න බෑ.
    අනිත් කරුමේ ඔය උඩ කමෙන්ට් කරලා තියන උන් වගේ ආගමික සෙවලයෝ, තුන් ලෝකෙට නැති කාලකන්නි අංගවිකල ජීවිත, රට එපාවෙන්න ලොකු හේතුවක්.
    කොහොමත් Gay marriage, abortion rights නීතිගත කරනකම් ඔය පකට නිවාඩුවකටවත් එන්නේ නෑ, සල්ලි එවන්නෙත් නෑ.