ලංකාවේ බස් ධාවනය~සියලු විස්තර මෙන්න..!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Ela Machan නියම වැඩක්
    Rep++

    මම දන්න ටිකක්


    280 - හොරණ - මහරගම
    281 - හොරණ උඩුව හරහා තල්ගහවිල
    282 - හොරණ මලගල හරහා පාදුක්ක
    283 - හොරණ පුහුවල හරහා මිල්ලෑව
    284 - හොරණ - මොරොන්තුඩුව
    284/1 - හොරණ - බටගොඩ
    285 - හොරණ කලවැල්ලාව හරහා මතුගම
    289 - හොරණ - වගවත්ත

    315 - හොරණ පාදුක්ක හරහා මීපේ
    316 - හොරණ - හදපාන්ගොඩ

    458 - හොරණ නෑබඩ හරහා මතුගම
    420 - හොරණ ගල්පාත හරහා කලුතර

    දැම්මා මචං. :)
    Thanks!
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    605 Mahanuwara- Madawala via. lewella
    606 Mahanuwara- Amunugama via uyanwattha
    607 Mahanuwara- Bokkawala
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    මෙවත් දාපන්.මෙවා අපෙ පාරෙ යන එවා..

    කොළඹ-පුගොඩ=224
    ගම්පහ-පුගොඩ =207
    කිරිදිවැල-හංවැල්ල=182
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    kauruhari kiyannako pitakotuwe idan maradaanata yanna one bus no 1ka, ananda collage 1ka lagata yanna one, big help machan
     

    Palitha101

    Member
    Sep 8, 2009
    195
    10
    0
    homagama
    [FONT=&quot]මෙහිදී ස්ථාන ගණනාවකින් ලබා ගත් තොරතුරු දක්වා ඇත. අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න..[/FONT]:D

    [FONT=&quot]ලංකාවේ ප්‍රධාන බස් මාර්ග අංක.[/FONT][FONT=&quot] - අංක 1 සිට 99 දක්වා[/FONT]

    [FONT=&quot]01 - කොළඹ- මහනුවර [/FONT]

    [FONT=&quot]කොළඹ - මහනුවර මාර්ගය([/FONT][FONT=&quot]A1) වැටී ඇත්තේ පෑලියගොඩ, කඩවත, නිට්ටඹුව, වරකාපොල, අඹේපුස්ස, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව සහ පේරදෙණිය ඔස්සේය.[/FONT]

    [FONT=&quot]1 කොළඹ මහනුවර[/FONT]
    [FONT=&quot]1-1 කොළඹ කෑගල්ල[/FONT]
    [FONT=&quot]1-1/245 කෑගල්ල මීගමුව[/FONT]
    [FONT=&quot]1-2 කොළඹ මාවනැල්ල[/FONT]
    [FONT=&quot]1-3 කොළඹ වරකාපොල[/FONT]
    [FONT=&quot]1-4 කොළඹ ගලපිටමඩ[/FONT]
    [FONT=&quot]1/245 මීගමුව මහනුවර[/FONT]
    [FONT=&quot]1/744 කොළඹ පැදියපලැල්ල[/FONT]
    [FONT=&quot]1/744-3 කොළඹ රිකිල්ලගස්කඩ[/FONT]

    [FONT=&quot]02 - කොළඹ- මාතර[/FONT]

    [FONT=&quot]කොළඹ- මාතර මාර්ගය වැටී ඇත්තේ මොරටුව[/FONT][FONT=&quot], පානදුර, කළුතර, අළුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව සහ ගාල්ල වැනි සමහරක් ප්‍රධාන නගර ඔස්සේය. (මහාමාර්ගය A2)[/FONT]

    [FONT=&quot]2 කොළඹ මාතර[/FONT]
    [FONT=&quot]2-1 කොළඹ ගාල්ල[/FONT]
    [FONT=&quot]2-3 කොළඹ අම්බලන්ගොඩ[/FONT]
    [FONT=&quot]2-4 කොළඹ යටියන[/FONT]
    [FONT=&quot]2/4-3 මාතර අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]2-6 කොළඹ දෙයියන්දර[/FONT]
    [FONT=&quot]2-8 කොළඹ මීටියාගොඩ[/FONT]
    [FONT=&quot]2-9 කොළඹ දෙයියන්දර[/FONT]
    [FONT=&quot]2-10 කොළඹ දෙයියන්දර[/FONT]
    [FONT=&quot]2-11 කොළඹ දෙයියන්දර[/FONT]
    [FONT=&quot]2/1 මාතර මහනුවර[/FONT]
    [FONT=&quot]2/8 මාතර මාතලේ[/FONT]
    [FONT=&quot]2/17 මාතර ගම්පහ[/FONT]
    [FONT=&quot]2/48 කදුරුවෙල මාතර[/FONT]
    [FONT=&quot]2/187 මාතර කටුනායක[/FONT]
    [FONT=&quot]2/353 කොළඹ පනාකඩුව[/FONT]
    [FONT=&quot]2/366/368 කොළඹ පස්ගොඩ[/FONT]

    [FONT=&quot]03 - කොළඹ- කතරගම (රත්නපුර ඔස්සේ)[/FONT]

    [FONT=&quot](නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම) / (ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල), අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය වැනි ප්‍රධාන නගර ඔස්සේ මෙම මාර්ගය වැටී ඇත.[/FONT]

    [FONT=&quot]3 කොළඹ කතරගම[/FONT]
    [FONT=&quot]3-1 කොළඹ ඇඹිලිපිටිය[/FONT]
    [FONT=&quot]3-6 කොළඹ රත්නපුරය[/FONT]
    [FONT=&quot]3/497 කොළඹ සූරියවැව[/FONT]
    [FONT=&quot]3/608 කොළඹ පනාවෙල[/FONT]
    [FONT=&quot]3/610 කොළඹ අමිතිරිගල[/FONT]

    [FONT=&quot]04 - කොළඹ-මන්නාරම[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව[/FONT][FONT=&quot], හලාවත, පුත්තලම ඔස්සේය. ( දැනට මැදවච්චිය ඔස්සේ ගමන් කරයි)[/FONT]

    [FONT=&quot]4 කොළඹ මන්නාරම[/FONT]
    [FONT=&quot]4-1 කොළඹ තලෙයිමන්නාරම[/FONT]
    [FONT=&quot]4-3 කොළඹ අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]4-3/842-1 කොළඹ පුල්මුඩෙයි[/FONT]
    [FONT=&quot]4-5 මීගමුව අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]4-7 කොළඹ පුත්තලම[/FONT]
    [FONT=&quot]4-8 කොළඹ කලාඔය[/FONT]
    [FONT=&quot]4-9 කොළඹ ආනමඩුව[/FONT]
    [FONT=&quot]4-9/916 කොළඹ ගල්ගමුව[/FONT]
    [FONT=&quot]4-10 කොළඹ එළුවන්කුලම[/FONT]
    [FONT=&quot]4-11 කොළඹ හලාවත[/FONT]
    [FONT=&quot]4-12 කල්පිටිය මන්නාරම[/FONT]
    [FONT=&quot]4-13 පුත්තලම මන්නාරම[/FONT]
    [FONT=&quot]4/844 කොළඹ සිරිපුර[/FONT]
    [FONT=&quot]4/926 කොළඹ බිංගිරිය[/FONT]

    [FONT=&quot]5 - කොළඹ- කුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ පෑලියගොඩ[/FONT][FONT=&quot], වත්තල, ජෘ-ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ ගිරිඋල්ල ඔස්සේය.[/FONT]

    [FONT=&quot]5 කොළඹ කුරුණෑගල[/FONT]
    [FONT=&quot]5-1 කොළඹ නාරම්මල[/FONT]
    [FONT=&quot]5-10 කොළඹ අනුරාධපුරය[/FONT]
    [FONT=&quot]5/57/540 ගල්නෑව කටුනායක[/FONT]
    [FONT=&quot]5/245 කටුනායක කුරුණෑගල[/FONT]

    [FONT=&quot]6 - කොළඹ- කුරුණෑගල (වරකාපොල හරහා)[/FONT]

    [FONT=&quot]6 කොළඹ කුරුණැගල[/FONT]
    [FONT=&quot]6/57/540 කොළඹ ගල්නෑව[/FONT]


    [FONT=&quot]07 - කොළඹ- කල්පිටිය[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව[/FONT][FONT=&quot], හලාවත සහ පුත්තලම ඔස්සේය.[/FONT]
    [FONT=&quot]7 කොළඹ කල්පිටිය[/FONT]
    [FONT=&quot]7-1 මීගමුව කල්පිටිය[/FONT]
    [FONT=&quot]7-4 ජා-ඇල කල්පිටිය[/FONT]

    [FONT=&quot]08 - කොළඹ- මාතලේ[/FONT]
    [FONT=&quot]කොළඹ- මාතලේ සහ කොළඹ- වත්තේගම යන මාර්ග දෙකම වැටී ඇත්තේ කෑගල්ල[/FONT][FONT=&quot], මහනුවර හා කටුගස්කොට ඔස්සේය.[/FONT]
    [FONT=&quot]8 කොළඹ මාතලේ[/FONT]
    [FONT=&quot]8-580 කොළඹ මාතලේ- දෙහිඅත්තකණ්ඩිය[/FONT]

    [FONT=&quot]09 - කොළඹ- තෙල්දෙණිය[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ කෑගල්ල[/FONT][FONT=&quot], මහනුවර සහ කටුගස්තොට ඔස්සේය.[/FONT]
    [FONT=&quot]9 කොළඹ තෙල්දෙණිය[/FONT]
    [FONT=&quot]9-1 කොළඹ වත්තේගම[/FONT]
    [FONT=&quot]9-2 කොළඹ දිගන[/FONT]

    [FONT=&quot]10 - කතරගම- මහනුවර[/FONT]
    [FONT=&quot]මෙම මාර්ගය වැල්ලවාය[/FONT][FONT=&quot], බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය වැනි ප්‍රධාන නගර ඔස්සේ වැටී ඇත.[/FONT]
    [FONT=&quot]10 කතරගම මහනුවර[/FONT]
    [FONT=&quot]10 කතරගම වැලිමඩ (ගස්වත ඔස්සේ බණ්ඩාරවෙල)

    [/FONT][FONT=&quot]11- මාතර- රත්නපුරය[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය ඇඹිලිපිටිය[/FONT][FONT=&quot], කරාපිටිය, සූරියවැව වැනි නගර ඔස්සේ වැටී ඇත.[/FONT]

    [FONT=&quot]11 මාතර රත්නපුරය[/FONT]
    [FONT=&quot]11-1 මාතර ඇඹිලිපිටිය[/FONT]
    [FONT=&quot]11-2 ඇඹිලිපිටිය කරාපිටිය[/FONT]
    [FONT=&quot]11-3 මාතර සූරියවැව[/FONT]

    [FONT=&quot]13 - කොළඹ- දයාගම[/FONT]
    [FONT=&quot]13-2 කොළඹ දයාගම[/FONT]
    [FONT=&quot]13-4 හැටන් බදුල්ල[/FONT]

    [FONT=&quot]14 - මහනුවර- මොණරාගල[/FONT]

    [FONT=&quot]මෙම මාර්ගය වැටී ඇත්තේ බිබිල සහ මහියංගනය ඔස්සේය.[/FONT]
    [FONT=&quot]14 මහනුවර මොණරාගල[/FONT]
    [FONT=&quot]14/1/458 මතුගම මොණරාගල[/FONT]


    [FONT=&quot]
    Contd--
    [/FONT]
    :D:D:D