වෑඩක් නෑ බන් ඕවා ගෑන කතා කරලා. ඕවාට passenger vehicle කියලා කියන්න පුලුවන්ද? සිමෙන්ති පටෝන lorry chassis එකකට කූඩුවක් අටෝලා එවනවා.


වෑඩක් නෑ බන් ඕවා ගෑන කතා කරලා. ඕවාට passenger vehicle කියලා කියන්න පුලුවන්ද? සිමෙන්ති පටෝන lorry chassis එකකට කූඩුවක් අටෝලා එවනවා.


harima lesi machan solution eka. traffic wadi nisa tax thawa tikak wadi karamu kiyala ape palakayo tika tax eka thawa tikak wadi karai.one nam parawal walatath machine hai karala paare waahane padawana ekata road tax ekak gahanna puluwan. me aya kawadath balanne janathawage le ura bonna witharai. hari nam me aya karanna one yati thala pahasukam saha podu prawahana sewaya diwunu karala janathawage living standard eka ihala daana eka.
![]()
මචන් ඕවා කතා කරලා වැඩක් නෑ, හොදම මොල කාරයෝ සෙට් එකක්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මුන්ට ඇත්තටම පෙන්නේ නැද්ද මන්ද බන් මෙහෙම ගියොත් colombo traffic එකට මොකද්ද වෙන්නේ කියන එක. වැඩිය ඕනේ නෑ බන් දවසක් කොහුවල traffic light එකේ නවත්තන් ඉදල යන්න හදනකොටම police කාරයෙක් අත දාල වාහන ටික නවත්තල ඇමති බල්ලෙක් ගිය BMW 7 series එකකට යන්න ඉඩ හදල දුන්නා ඒ ටික ඉවර වෙනකොට ආයි රතු light එක වැටිලා මේක මහා කාලකන්නි රටක් බන්.
ඒවුනාට ඕකෙ දෙන්නෙකුට ඉඳගෙන යන්න අමාරුයිනේ සීට් පළල නැති නිසා.. තුන් දෙනාට යන්න තියෙන එක ඊට හපන්.. පිටිම පස්සෙත් හරියට යන්න පුලුවන් 5 දෙනාටයි.. ඒත් සීට් එක පළල අඩු කරලා 6ක් ගහලා..හයෙන් එකෙක් හරියට ඉඳ ගත්තොත් 5කටම සීට් එකට හේත්තු වෙන්න බැරි වෙනවා..
[/SIZE]
avg dennakata nam oya seat eka awulak na dan , ath madata minissu load karapuwama aine inna pathata enawa aine idan inna kena
seat ganata yanawa nam awulk naඊට ඕවගේ ගහල තියෙන සෙටුය් , TV කබලුය් ගලවන්න ඕන බන් මල කරදරයක් තියෙන්නේ .දුර යනකොට නින්දක් වත් දාන්න බැහැ ඔය මගුල් නිසා


මම නම් දැන් ඔය මගුල් වල යන එක පුලුවන් තරම් අඩු කරල තියෙන්නෙ. කීය හරි වෙනකන් බලන් ඉඳල A/C බස් එකකම යනව. ඒවගෙ සීට් හොඳයි. උදේට වැඩට යනකොටත් highway බස් එකක් එනකන් ඉඳලම යනව 138 දුවන මේ ජාතියෙ මගුල් වල යන්නෙ නැතුව
A/C bus karayo loku ganan aran minissu pol patawanawa wage patonawa.
ntc ekan kiyala thama palala wadi karala ewala thiyanne mada ida nathi wennath ekkaavg dennakata nam oya seat eka awulak na dan , ath madata minissu load karapuwama aine inna pathata enawa aine idan inna kena
seat ganata yanawa nam awulk na
මටනම් හැබැයි ලොකු වෙනසක් පේන්නේ නෑ..
අනිත් එක පිටිම පස්සෙත් සීට් 6ක් ගැහැව්වා කියන්නේ මහ ලොකු පළලක් සෙට් වෙලා වෙන්න බෑනේ.. පිටිපස්සේ 6කට යන්න බෑ බං ඕවයේ අපි ඔය කරන්න දෙයක් නැති කමට ගියාට..
පිටිම පස්සේ සීට් පේලිය තිබුණ සයිස් එකමද ඒ කියන්නේ..මටනම් හැබැයි ලොකු වෙනසක් පේන්නේ නෑ..
අනිත් එක පිටිම පස්සෙත් සීට් 6ක් ගැහැව්වා කියන්නේ මහ ලොකු පළලක් සෙට් වෙලා වෙන්න බෑනේ.. පිටිපස්සේ 6කට යන්න බෑ බං ඕවයේ අපි ඔය කරන්න දෙයක් නැති කමට ගියාට..
body eka wide ban tikak

එක්කෝ වැඩිපුර සෙනග පටවයි ඉඩ තියෙනවා නගින්න කිය කිය..

කවුද යකෝ දැන් බස් වල යන්නේ.. නොතෙමි යන්න ගනිල්ලකෝ කුලියාපිටියේ වොක්සාවගන් කාර් එකක්.. අනික දැන් මොනොරේල් තියනවනේ ඇහැට නොපෙනෙන සන්වර්ධනෙන් හදපු..![]()
)
ඒ අර රවියා හඳුන්වලා දීපු ලෝ බජට් කාර් වලට මොකද බං උනේ..![]()
(රෝද හතරක් තිබුණ නිසයි මම කාර් එකක් කිව්වේ..)
ආහ්.. එහෙම වෙලානම් ලොකු දෙයක් බං..
ඒත් ඉතින් බොඩි එකත් පළලයිනම් අපේ අයියලා තව වැඩිපුර සීට් පේළියක් ගහන්න බලයිද දන්නේ නෑ..එක්කෝ වැඩිපුර සෙනග පටවයි ඉඩ තියෙනවා නගින්න කිය කිය..

aluth eka 7 gear 160hp 6 Cylinder Tubrbo Charged Disel Engine.
wahale unath minissu dagana adinawa 
ඕවා දුර ගමන් බස් නෙ බන්එතකොට වැඩිදෙනෙක්ට ඉඳගෙන යන්න ඉඩ තියෙන්න එපැයි මොකෝ හිටගෙන යන්න බෑනේ දුර ගමනක් යද්දී.

ඔවගෙ හිටගෙන යන එක සැපයි ඉදගෙන යන්න ට්රයි කරනවට වඩා.. ඉදගත්තොත් පුකේ බගයක් එලියෙ.. නැත්තන් දනහිස පුපුරන්න යනවා,,, එතකොට එහ පැත්තෙ එකා රවනව... කතන්දර ගොඩයි... ඔය ඔක්කොම හොදයි, වෙජිටබල් නයිට් එකත් අහගෙන යන්න සෙට් උනහම තමයි පේන්නෙ රගේ... කොහොමත් බහිද්දි සීට් හදපු එකාගෙ අම්ම අප්ප මතක් කර කර තමයි බහීනෙත්...
![]()
ඒවයේ පිටිපස්සේ දොරට පිටිපස්සෙනුත් සීට් පේලියක් එනවා පිටිපස්සෙම සීට් එකට ඉස්සරහෙන්.. එකේ ඉඳ ගත්තාමත් කකුල් තියාගන්න විදිහක් ඇත්තෙම නෑ...
අඟල් 3 - 4 ක පරතරයක් තියෙන්නේ ඉස්සරහ තියෙන යකඩ තහඩුවත් එක්ක..