ලංකාවේ බිස්කට් වලට දාන වස

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් ඉතිං ඔක්කොම වස තමයි බං. ඔ්වා තව හොඳයි ඇන්කර් පිටි, කෝකා කෝලා වගේ ඒවා නම් හොඳම නැ.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    වටිනව මචන් මේක නම් ගොඩක්.. එතකොට රටින් ගේන බිස්කට් හොදයි නේද මෙහේ ඒවට වඩා ? අපි කොහොමද දන්නේ රටින් ගේන ඒවට තව සදහන් නොකරපු දෙවල් දානවද කියලා ?
    රෙප්++
    TFS :):)

    එහෙම දාන්න බෑ බන්, ඩෙන්මාක් වල .. අඩුම තරමෙ ලෝකෙම කම්බ හොරු වෙච්ච ලංකාවෙ උන්ටවත් වැඩිපුර දේවල් දාල ඒව ලේබල් එකේ නොගහ ඉන්න බෑ .. ඒකයි උන් අකමැත්තෙන් උනත් ගහන්නෙ ... අනිත් එක පිරටවල් වලින් බෑන් කරපු විස කෙමිකල් ඔක්කොම ලංකාව වගේ රටවල් වලට එවනව, නැත්තන් කෙමිකල් හදන එවුන්ට බිස්නස් කෝ? අනිත් එක කෙමිකල් හදන කම්පනි ලංකාව වගේ රටවල් වල ඒවගේ දේවල් අඩුම අවුරුදු 20 ක් වත් බෑන් නොවී තියාගන්න අපි වගේ රටවල් එක්ක ඩීල් දානව අත යටින්... වැඩිය ඕනෙ නෑ දැන් බලපන් ඇස්බැස්ටස්. ඇමරිකාව වගේ රටවල අවුරුදු 20 කට විතර කලින් තහනම් කරපුව දැනුයි අපේ රටවල තහනම් කරන්නෙ .. මොකෝ අපේ ආණ්ඩු කරන සහ අදාළ අමාත්‍යංශ ලිඳක් අස්සෙද හිටියෙ අනිත් රටවල වෙන දේවල් නොදැන ඉන්න .. තනිකර ඩීල් බන් යන්නෙ ... අපේ එවුන් කැන්සර් හැදිලා මැරිලා ඉපදිල ලොකු වෙලත් ඉවරයි ඒව අපේ රටවලින් බෑන් වෙනකොට .. අවුරුදු හැට ගානක් මාරුවෙන් මාරුවට ආණ්ඩු මාරු වේවි එකෙක් වත් කරපු දෙයක් තියෙනවද බලපන් .. හැම එකාම හීන පෙන්න පෙන්න තමන්ගේ පරම්පරා 20 කට ඇති වෙන්න සාක්කු පුරෝගන්න අතරෙ රට කාපු එක තමයි කලේ ... අනාගතෙත් ඔහොම තමයි බන් ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    යෝගට්, අයිස් ක්‍රීම් කන්ඩ වෙන්නෙත් නෑනේ බන් එතකොට :(

    E102 තියෙනව හැම එකේම වගේ :sorry:

    ඔව් බන් ඒක තමයි .. මුන් මේව විසක් නෑ කිය කියා ඉන්නව සමහර රටවල මේව බෑන් කරලත් ඉවරයි .. අපි වස කනව ... හාල් වල ඉඳන් වසනේ බන් ..යෝගට් අයිස් ක්‍රීම් වලට ස්වභාවික දේවල් දාල ඒ රස ගන්නවට වඩා අයිස්ක්‍රීම් යෝගට් නිෂ්පාදකයාට හෙන ලාබයි කෘතීම කෙමිකල් දාන එක ඒකයි එහෙම කරන්නෙ .. වැඩි ලාභ උපයන්න ... දේශපාලකයො එක්ක ඩීල් දාන නිසා ඕව බෑන් වෙනකොට රටෙන් භාගයක් ලෙඩ්ඩු වෙලා ඉවරයි .. ඉතින් කොහෙද බන් රටක් ගොඩ යන්නෙ
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මතකද චීනේ දරුවන්ට උන දේ ඇන්කර් කිරි බීල... ලංකාවට ගෙන්නන ගොඩක් පිටිකරි වර්ග මිනිස් සිරුරට අහිතකරයි කියල ඔප්පු වෙලා තියෙන්නේ. මමනම් කියන්නේ රටින් ගෙන්නන දේවලට වඩා මෙහෙ ඒවයේ වස අඩුයි කියල...

    චීනෙ පර්යේෂණ කරනව හැම වෙලාවේම ලංකාව වගේ ඩීල් දැමිලි නෑ මිනිස්සුන්ට හානි වෙන .. ඒක නිසයි උන් කිරි වල අහිතකර දේවල් තියෙනව කියල කෙලින්ම කිව්වෙ .. ලංකාවෙ ඒවල වස අඩු නැති බව මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන ෆොටෝ දෙක සන්සන්දනය කරන ඕනෙ කෙනෙක්ට තේරෙනව .. ලංකාවෙ හදන ඕනෙ ගූ ගොඩක් හොඳයි හොඳයි කියන අයත් ඉතින් ඉන්නවනෙ පැහැදිලිව සාක්ෂි සහිතව තියෙද්දිත් ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    මතකද චීනේ දරුවන්ට උන දේ ඇන්කර් කිරි බීල... ලංකාවට ගෙන්නන ගොඩක් පිටිකරි වර්ග මිනිස් සිරුරට අහිතකරයි කියල ඔප්පු වෙලා තියෙන්නේ. මමනම් කියන්නේ රටින් ගෙන්නන දේවලට වඩා මෙහෙ ඒවයේ වස අඩුයි කියල...

    උබ ඔය මොනවත් දන්නේ නැතුව කතා කරන්නේ. ලංකාවේ ඒවාට කිරි එකතු කරන්නේ මම දන්නා තරමින් ලංකාවේ ම ඉන්න කිරි ගොවින් ගෙන් ( ලොකු කොම්පැනි වල බවුසර් එනවා දැකලා තියෙන නිසා එහෙම කියන්නේ) මේ පැත්තේ එල දෙන්නු ඉන්න එවුන් උන් අරන් ඇවිල්ල ගස් වල බැදලා යනවා නාකිම නාකී හරක්. එවුන් නොකන දෙයක් නැහැ දවසක් අල්ලපු ගෙදර මිනිහා අර තහනම් කරපු ග්ලුසුපෙට් කියන වල් නාශයකය ගැහුවා ( ඒවා තහනම් කරන්න කලින් මේක උනේ) ඌ ගියාට පස්සේ ඇවිල්ල හරක් අර තණකොළ කෑවා. කොහොමද විස ලංකාවේ කිරි වල ? අනික ඕකුන්ට වතුර ටිකක් නොදී හදන්නේ උදේට ඇවිල්ලා කැලේ බැදලා ගියාම හවස් වෙනකම් වතුර නැතුව කෑගහනවා හරක්. කෙල බිබී , වස කකා , කුණු කාකා ඉන්න ලංකාවේ එවුන්ගේ කිරි නම් මම ජීවීතේට ගන්න නැහැ. අනිත් එක ඔය ගෙවල් වල ඕකුන් කිරි දොවින්නේ ලැට් අරන් යන බාල්දී වලට කිසිම පිරිදිදුවක් නැහැ.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එහෙම දාන්න බෑ බන්, ඩෙන්මාක් වල .. අඩුම තරමෙ ලෝකෙම කම්බ හොරු වෙච්ච ලංකාවෙ උන්ටවත් වැඩිපුර දේවල් දාල ඒව ලේබල් එකේ නොගහ ඉන්න බෑ .. ඒකයි උන් අකමැත්තෙන් උනත් ගහන්නෙ ... අනිත් එක පිරටවල් වලින් බෑන් කරපු විස කෙමිකල් ඔක්කොම ලංකාව වගේ රටවල් වලට එවනව, නැත්තන් කෙමිකල් හදන එවුන්ට බිස්නස් කෝ? අනිත් එක කෙමිකල් හදන කම්පනි ලංකාව වගේ රටවල් වල ඒවගේ දේවල් අඩුම අවුරුදු 20 ක් වත් බෑන් නොවී තියාගන්න අපි වගේ රටවල් එක්ක ඩීල් දානව අත යටින්... වැඩිය ඕනෙ නෑ දැන් බලපන් ඇස්බැස්ටස්. ඇමරිකාව වගේ රටවල අවුරුදු 20 කට විතර කලින් තහනම් කරපුව දැනුයි අපේ රටවල තහනම් කරන්නෙ .. මොකෝ අපේ ආණ්ඩු කරන සහ අදාළ අමාත්‍යංශ ලිඳක් අස්සෙද හිටියෙ අනිත් රටවල වෙන දේවල් නොදැන ඉන්න .. තනිකර ඩීල් බන් යන්නෙ ... අපේ එවුන් කැන්සර් හැදිලා මැරිලා ඉපදිල ලොකු වෙලත් ඉවරයි ඒව අපේ රටවලින් බෑන් වෙනකොට .. අවුරුදු හැට ගානක් මාරුවෙන් මාරුවට ආණ්ඩු මාරු වේවි එකෙක් වත් කරපු දෙයක් තියෙනවද බලපන් .. හැම එකාම හීන පෙන්න පෙන්න තමන්ගේ පරම්පරා 20 කට ඇති වෙන්න සාක්කු පුරෝගන්න අතරෙ රට කාපු එක තමයි කලේ ... අනාගතෙත් ඔහොම තමයි බන් ..

    මම එලකිරියේ දැකපු.රටේ තත්වේ හරියටම තේරුම් ගත්තු නියම පොරක්....ජයවේවා මචන්..රෙප්+++++.
     
    • Like
    Reactions: Nathen James

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck

    :yes::yes::yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අර කිවුවා වගේ මෙච්චර උදාහරණ සහිතව පෙන්නද්දී මොනව උනත් ලන්කාවේ ඒව හොදයි කියන අය ඉන්නවා. ඒක ඉතින් නොතේරුම්කම..එහෙම අය නිතර නිතර පිටරටවල්වල ක්‍රියාපටිපාටිය ගැන හොයන්න.දැනුවත් වෙන්න.ගොඩක් යුරෝප් රටවල එහෙම මිනිස්සුන්ට අහිතකර ඒවා දාලා අහූනොත් කොම්පැණි වහලා සීල් කරනවා..අනික එහේ ස්ට්‍රෝබෙරි කිවුවොත් නියම ස්ට්‍රොබෙරි..ස්ට්‍රෝබෙරි රස එන්න රසකාරක දාන්නේ නැ .දාලා අහූනොත් ගස්.‍රසකාරක නම් ගහලම තියනවා රසකාරක වලින් හදලා තියෙන්නේ කියලා. මම ඔය දාපු photo දෙකෙනුත් ඩෙන්මාර්ක් බිස්කට් එක 1100යි.. maliban biscuit ටින් එකනම් ගාන මතක නැ ..ඔය ඩෙන්මාර්ක් බිස්කට් එක බිස්කට් ගොඩක් කනවා උනත් බඩට අප්සෙට් එකක් නැ ..ලන්කාවේ ඒවා ගොඩක් කනවා නම් අනිවා බඩේ දැවිල්ලක් වගේ එකක් එනවා..බලන්න හොදට බිස්කට් ගොඩක් කාපු වෙලාවක් මතක් කරලා..මම ඩෙන්මාර්ක් එකත් ගොඩක් කාලා බලවුවා..කිසි අවුලක් නැ ..මම ටිකක් තේ බොනකොට එහෙම බිස්කට් කනවා..ඒකයි මේ ගැන උනන්දුවෙන් හොයලා බලවුවේ..

    ගොඩක්ම ලන්කාවේ මේ වගේ වහ කවන්නේ මිනිස්සුන්ට..මිනිස්සුන්ගෙම තියම නොතේරුම්කම නිසා..දැන් බලන්න මේ ත්‍රෙඩ් එකේම ගොඩක් අය ඉන්නවා පිටරට විදියයි..ලන්කාවේ විදියයි තෙරෙන්නේ නැති..එහෙම අයට දැනුවත් වෙන්න හොදයි ඉතින්..ලන්කාවේ බිස්කට් විතරක් නෙමෙයි..දැන් ඔක්කොම ජරාව..මතකද මේ ලගදි එලකිරියේම සහෝදරයෙක් ත්‍රෙඩ් කීපයක් දාලා තිබ්බා මෙහෙ විකුනන්න තියන රැවුල කපන රේසර් වැඩක් නැ කියලා..ඔක්කොම ඉන්දියන් ජරාව..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732

    මම නම් බිස්කට් කන්නෙම නෑ :yes:

    යෝගට් අයිස් ක්‍රීම් නම් කැවෙනව සෑහෙන්න, ඒවලත් ඕව තියෙනව (E102, E122)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    ඔව් බන් ඒක තමයි .. මුන් මේව විසක් නෑ කිය කියා ඉන්නව සමහර රටවල මේව බෑන් කරලත් ඉවරයි .. අපි වස කනව ... හාල් වල ඉඳන් වසනේ බන් ..යෝගට් අයිස් ක්‍රීම් වලට ස්වභාවික දේවල් දාල ඒ රස ගන්නවට වඩා අයිස්ක්‍රීම් යෝගට් නිෂ්පාදකයාට හෙන ලාබයි කෘතීම කෙමිකල් දාන එක ඒකයි එහෙම කරන්නෙ .. වැඩි ලාභ උපයන්න ... දේශපාලකයො එක්ක ඩීල් දාන නිසා ඕව බෑන් වෙනකොට රටෙන් භාගයක් ලෙඩ්ඩු වෙලා ඉවරයි .. ඉතින් කොහෙද බන් රටක් ගොඩ යන්නෙ

    හැම රටේම වගේ Food industry එක ඔහොම තමයි බං

    පුළුවන් නම් මේක බලහං ඉවර වෙනකං (පැය එකහමාරක් වගේ තියෙනව)

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර කිවුවා වගේ මෙච්චර උදාහරණ සහිතව පෙන්නද්දී මොනව උනත් ලන්කාවේ ඒව හොදයි කියන අය ඉන්නවා. ඒක ඉතින් නොතේරුම්කම..එහෙම අය නිතර නිතර පිටරටවල්වල ක්‍රියාපටිපාටිය ගැන හොයන්න.දැනුවත් වෙන්න.ගොඩක් යුරෝප් රටවල එහෙම මිනිස්සුන්ට අහිතකර ඒවා දාලා අහූනොත් කොම්පැණි වහලා සීල් කරනවා..අනික එහේ ස්ට්‍රෝබෙරි කිවුවොත් නියම ස්ට්‍රොබෙරි..ස්ට්‍රෝබෙරි රස එන්න රසකාරක දාන්නේ නැ .දාලා අහූනොත් ගස්.‍රසකාරක නම් ගහලම තියනවා රසකාරක වලින් හදලා තියෙන්නේ කියලා. මම ඔය දාපු photo දෙකෙනුත් ඩෙන්මාර්ක් බිස්කට් එක 1100යි.. maliban biscuit ටින් එකනම් ගාන මතක නැ ..ඔය ඩෙන්මාර්ක් බිස්කට් එක බිස්කට් ගොඩක් කනවා උනත් බඩට අප්සෙට් එකක් නැ ..ලන්කාවේ ඒවා ගොඩක් කනවා නම් අනිවා බඩේ දැවිල්ලක් වගේ එකක් එනවා..බලන්න හොදට බිස්කට් ගොඩක් කාපු වෙලාවක් මතක් කරලා..මම ඩෙන්මාර්ක් එකත් ගොඩක් කාලා බලවුවා..කිසි අවුලක් නැ ..මම ටිකක් තේ බොනකොට එහෙම බිස්කට් කනවා..ඒකයි මේ ගැන උනන්දුවෙන් හොයලා බලවුවේ..

    ගොඩක්ම ලන්කාවේ මේ වගේ වහ කවන්නේ මිනිස්සුන්ට..මිනිස්සුන්ගෙම තියම නොතේරුම්කම නිසා..දැන් බලන්න මේ ත්‍රෙඩ් එකේම ගොඩක් අය ඉන්නවා පිටරට විදියයි..ලන්කාවේ විදියයි තෙරෙන්නේ නැති..එහෙම අයට දැනුවත් වෙන්න හොදයි ඉතින්..ලන්කාවේ බිස්කට් විතරක් නෙමෙයි..දැන් ඔක්කොම ජරාව..මතකද මේ ලගදි එලකිරියේම සහෝදරයෙක් ත්‍රෙඩ් කීපයක් දාලා තිබ්බා මෙහෙ විකුනන්න තියන රැවුල කපන රේසර් වැඩක් නැ කියලා..ඔක්කොම ඉන්දියන් ජරාව..

    good thread.. learned lot of things from this thread
    thanks for sharing
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    අර කිවුවා වගේ මෙච්චර උදාහරණ සහිතව පෙන්නද්දී මොනව උනත් ලන්කාවේ ඒව හොදයි කියන අය ඉන්නවා. ඒක ඉතින් නොතේරුම්කම..එහෙම අය නිතර නිතර පිටරටවල්වල ක්‍රියාපටිපාටිය ගැන හොයන්න.දැනුවත් වෙන්න.ගොඩක් යුරෝප් රටවල එහෙම මිනිස්සුන්ට අහිතකර ඒවා දාලා අහූනොත් කොම්පැණි වහලා සීල් කරනවා..අනික එහේ ස්ට්‍රෝබෙරි කිවුවොත් නියම ස්ට්‍රොබෙරි..ස්ට්‍රෝබෙරි රස එන්න රසකාරක දාන්නේ නැ .දාලා අහූනොත් ගස්.‍රසකාරක නම් ගහලම තියනවා රසකාරක වලින් හදලා තියෙන්නේ කියලා. මම ඔය දාපු photo දෙකෙනුත් ඩෙන්මාර්ක් බිස්කට් එක 1100යි.. maliban biscuit ටින් එකනම් ගාන මතක නැ ..ඔය ඩෙන්මාර්ක් බිස්කට් එක බිස්කට් ගොඩක් කනවා උනත් බඩට අප්සෙට් එකක් නැ ..ලන්කාවේ ඒවා ගොඩක් කනවා නම් අනිවා බඩේ දැවිල්ලක් වගේ එකක් එනවා..බලන්න හොදට බිස්කට් ගොඩක් කාපු වෙලාවක් මතක් කරලා..මම ඩෙන්මාර්ක් එකත් ගොඩක් කාලා බලවුවා..කිසි අවුලක් නැ ..මම ටිකක් තේ බොනකොට එහෙම බිස්කට් කනවා..ඒකයි මේ ගැන උනන්දුවෙන් හොයලා බලවුවේ..

    ගොඩක්ම ලන්කාවේ මේ වගේ වහ කවන්නේ මිනිස්සුන්ට..මිනිස්සුන්ගෙම තියම නොතේරුම්කම නිසා..දැන් බලන්න මේ ත්‍රෙඩ් එකේම ගොඩක් අය ඉන්නවා පිටරට විදියයි..ලන්කාවේ විදියයි තෙරෙන්නේ නැති..එහෙම අයට දැනුවත් වෙන්න හොදයි ඉතින්..ලන්කාවේ බිස්කට් විතරක් නෙමෙයි..දැන් ඔක්කොම ජරාව..මතකද මේ ලගදි එලකිරියේම සහෝදරයෙක් ත්‍රෙඩ් කීපයක් දාලා තිබ්බා මෙහෙ විකුනන්න තියන රැවුල කපන රේසර් වැඩක් නැ කියලා..ඔක්කොම ඉන්දියන් ජරාව..
    ඔක බිස්කට් වල අවුලක් නෙවෙ උබෙ බඩෙ අවුලක් . දැන්ම ඩොකෙක් ලහට පලයන්