වටිනව මචන් මේක නම් ගොඩක්.. එතකොට රටින් ගේන බිස්කට් හොදයි නේද මෙහේ ඒවට වඩා ? අපි කොහොමද දන්නේ රටින් ගේන ඒවට තව සදහන් නොකරපු දෙවල් දානවද කියලා ?
රෙප්++
TFS![]()
යෝගට්, අයිස් ක්‍රීම් කන්ඩ වෙන්නෙත් නෑනේ බන් එතකොට
E102 තියෙනව හැම එකේම වගේ![]()
මතකද චීනේ දරුවන්ට උන දේ ඇන්කර් කිරි බීල... ලංකාවට ගෙන්නන ගොඩක් පිටිකරි වර්ග මිනිස් සිරුරට අහිතකරයි කියල ඔප්පු වෙලා තියෙන්නේ. මමනම් කියන්නේ රටින් ගෙන්නන දේවලට වඩා මෙහෙ ඒවයේ වස අඩුයි කියල...

එහෙම දාන්න බෑ බන්, ඩෙන්මාක් වල .. අඩුම තරමෙ ලෝකෙම කම්බ හොරු වෙච්ච ලංකාවෙ උන්ටවත් වැඩිපුර දේවල් දාල ඒව ලේබල් එකේ නොගහ ඉන්න බෑ .. ඒකයි උන් අකමැත්තෙන් උනත් ගහන්නෙ ... අනිත් එක පිරටවල් වලින් බෑන් කරපු විස කෙමිකල් ඔක්කොම ලංකාව වගේ රටවල් වලට එවනව, නැත්තන් කෙමිකල් හදන එවුන්ට බිස්නස් කෝ? අනිත් එක කෙමිකල් හදන කම්පනි ලංකාව වගේ රටවල් වල ඒවගේ දේවල් අඩුම අවුරුදු 20 ක් වත් බෑන් නොවී තියාගන්න අපි වගේ රටවල් එක්ක ඩීල් දානව අත යටින්... වැඩිය ඕනෙ නෑ දැන් බලපන් ඇස්බැස්ටස්. ඇමරිකාව වගේ රටවල අවුරුදු 20 කට විතර කලින් තහනම් කරපුව දැනුයි අපේ රටවල තහනම් කරන්නෙ .. මොකෝ අපේ ආණ්ඩු කරන සහ අදාළ අමාත්‍යංශ ලිඳක් අස්සෙද හිටියෙ අනිත් රටවල වෙන දේවල් නොදැන ඉන්න .. තනිකර ඩීල් බන් යන්නෙ ... අපේ එවුන් කැන්සර් හැදිලා මැරිලා ඉපදිල ලොකු වෙලත් ඉවරයි ඒව අපේ රටවලින් බෑන් වෙනකොට .. අවුරුදු හැට ගානක් මාරුවෙන් මාරුවට ආණ්ඩු මාරු වේවි එකෙක් වත් කරපු දෙයක් තියෙනවද බලපන් .. හැම එකාම හීන පෙන්න පෙන්න තමන්ගේ පරම්පරා 20 කට ඇති වෙන්න සාක්කු පුරෝගන්න අතරෙ රට කාපු එක තමයි කලේ ... අනාගතෙත් ඔහොම තමයි බන් ..

මම එලකිරියේ දැකපු.රටේ තත්වේ හරියටම තේරුම් ගත්තු නියම පොරක්....ජයවේවා මචන්..රෙප්+++++.

අර කිවුවා වගේ මෙච්චර උදාහරණ සහිතව පෙන්නද්දී මොනව උනත් ලන්කාවේ ඒව හොදයි කියන අය ඉන්නවා. ඒක ඉතින් නොතේරුම්කම..එහෙම අය නිතර නිතර පිටරටවල්වල ක්‍රියාපටිපාටිය ගැන හොයන්න.දැනුවත් වෙන්න.ගොඩක් යුරෝප් රටවල එහෙම මිනිස්සුන්ට අහිතකර ඒවා දාලා අහූනොත් කොම්පැණි වහලා සීල් කරනවා..අනික එහේ ස්ට්‍රෝබෙරි කිවුවොත් නියම ස්ට්‍රොබෙරි..ස්ට්‍රෝබෙරි රස එන්න රසකාරක දාන්නේ නැ .දාලා අහූනොත් ගස්.රසකාරක නම් ගහලම තියනවා රසකාරක වලින් හදලා තියෙන්නේ කියලා. මම ඔය දාපු photo දෙකෙනුත් ඩෙන්මාර්ක් බිස්කට් එක 1100යි.. maliban biscuit ටින් එකනම් ගාන මතක නැ ..ඔය ඩෙන්මාර්ක් බිස්කට් එක බිස්කට් ගොඩක් කනවා උනත් බඩට අප්සෙට් එකක් නැ ..ලන්කාවේ ඒවා ගොඩක් කනවා නම් අනිවා බඩේ දැවිල්ලක් වගේ එකක් එනවා..බලන්න හොදට බිස්කට් ගොඩක් කාපු වෙලාවක් මතක් කරලා..මම ඩෙන්මාර්ක් එකත් ගොඩක් කාලා බලවුවා..කිසි අවුලක් නැ ..මම ටිකක් තේ බොනකොට එහෙම බිස්කට් කනවා..ඒකයි මේ ගැන උනන්දුවෙන් හොයලා බලවුවේ..
ගොඩක්ම ලන්කාවේ මේ වගේ වහ කවන්නේ මිනිස්සුන්ට..මිනිස්සුන්ගෙම තියම නොතේරුම්කම නිසා..දැන් බලන්න මේ ත්‍රෙඩ් එකේම ගොඩක් අය ඉන්නවා පිටරට විදියයි..ලන්කාවේ විදියයි තෙරෙන්නේ නැති..එහෙම අයට දැනුවත් වෙන්න හොදයි ඉතින්..ලන්කාවේ බිස්කට් විතරක් නෙමෙයි..දැන් ඔක්කොම ජරාව..මතකද මේ ලගදි එලකිරියේම සහෝදරයෙක් ත්‍රෙඩ් කීපයක් දාලා තිබ්බා මෙහෙ විකුනන්න තියන රැවුල කපන රේසර් වැඩක් නැ කියලා..ඔක්කොම ඉන්දියන් ජරාව..

ඔව් බන් ඒක තමයි .. මුන් මේව විසක් නෑ කිය කියා ඉන්නව සමහර රටවල මේව බෑන් කරලත් ඉවරයි .. අපි වස කනව ... හාල් වල ඉඳන් වසනේ බන් ..යෝගට් අයිස් ක්‍රීම් වලට ස්වභාවික දේවල් දාල ඒ රස ගන්නවට වඩා අයිස්ක්‍රීම් යෝගට් නිෂ්පාදකයාට හෙන ලාබයි කෘතීම කෙමිකල් දාන එක ඒකයි එහෙම කරන්නෙ .. වැඩි ලාභ උපයන්න ... දේශපාලකයො එක්ක ඩීල් දාන නිසා ඕව බෑන් වෙනකොට රටෙන් භාගයක් ලෙඩ්ඩු වෙලා ඉවරයි .. ඉතින් කොහෙද බන් රටක් ගොඩ යන්නෙ
අර කිවුවා වගේ මෙච්චර උදාහරණ සහිතව පෙන්නද්දී මොනව උනත් ලන්කාවේ ඒව හොදයි කියන අය ඉන්නවා. ඒක ඉතින් නොතේරුම්කම..එහෙම අය නිතර නිතර පිටරටවල්වල ක්‍රියාපටිපාටිය ගැන හොයන්න.දැනුවත් වෙන්න.ගොඩක් යුරෝප් රටවල එහෙම මිනිස්සුන්ට අහිතකර ඒවා දාලා අහූනොත් කොම්පැණි වහලා සීල් කරනවා..අනික එහේ ස්ට්‍රෝබෙරි කිවුවොත් නියම ස්ට්‍රොබෙරි..ස්ට්‍රෝබෙරි රස එන්න රසකාරක දාන්නේ නැ .දාලා අහූනොත් ගස්.රසකාරක නම් ගහලම තියනවා රසකාරක වලින් හදලා තියෙන්නේ කියලා. මම ඔය දාපු photo දෙකෙනුත් ඩෙන්මාර්ක් බිස්කට් එක 1100යි.. maliban biscuit ටින් එකනම් ගාන මතක නැ ..ඔය ඩෙන්මාර්ක් බිස්කට් එක බිස්කට් ගොඩක් කනවා උනත් බඩට අප්සෙට් එකක් නැ ..ලන්කාවේ ඒවා ගොඩක් කනවා නම් අනිවා බඩේ දැවිල්ලක් වගේ එකක් එනවා..බලන්න හොදට බිස්කට් ගොඩක් කාපු වෙලාවක් මතක් කරලා..මම ඩෙන්මාර්ක් එකත් ගොඩක් කාලා බලවුවා..කිසි අවුලක් නැ ..මම ටිකක් තේ බොනකොට එහෙම බිස්කට් කනවා..ඒකයි මේ ගැන උනන්දුවෙන් හොයලා බලවුවේ..
ගොඩක්ම ලන්කාවේ මේ වගේ වහ කවන්නේ මිනිස්සුන්ට..මිනිස්සුන්ගෙම තියම නොතේරුම්කම නිසා..දැන් බලන්න මේ ත්‍රෙඩ් එකේම ගොඩක් අය ඉන්නවා පිටරට විදියයි..ලන්කාවේ විදියයි තෙරෙන්නේ නැති..එහෙම අයට දැනුවත් වෙන්න හොදයි ඉතින්..ලන්කාවේ බිස්කට් විතරක් නෙමෙයි..දැන් ඔක්කොම ජරාව..මතකද මේ ලගදි එලකිරියේම සහෝදරයෙක් ත්‍රෙඩ් කීපයක් දාලා තිබ්බා මෙහෙ විකුනන්න තියන රැවුල කපන රේසර් වැඩක් නැ කියලා..ඔක්කොම ඉන්දියන් ජරාව..
ඔක බිස්කට් වල අවුලක් නෙවෙ උබෙ බඩෙ අවුලක් . දැන්ම ඩොකෙක් ලහට පලයන්අර කිවුවා වගේ මෙච්චර උදාහරණ සහිතව පෙන්නද්දී මොනව උනත් ලන්කාවේ ඒව හොදයි කියන අය ඉන්නවා. ඒක ඉතින් නොතේරුම්කම..එහෙම අය නිතර නිතර පිටරටවල්වල ක්‍රියාපටිපාටිය ගැන හොයන්න.දැනුවත් වෙන්න.ගොඩක් යුරෝප් රටවල එහෙම මිනිස්සුන්ට අහිතකර ඒවා දාලා අහූනොත් කොම්පැණි වහලා සීල් කරනවා..අනික එහේ ස්ට්‍රෝබෙරි කිවුවොත් නියම ස්ට්‍රොබෙරි..ස්ට්‍රෝබෙරි රස එන්න රසකාරක දාන්නේ නැ .දාලා අහූනොත් ගස්.රසකාරක නම් ගහලම තියනවා රසකාරක වලින් හදලා තියෙන්නේ කියලා. මම ඔය දාපු photo දෙකෙනුත් ඩෙන්මාර්ක් බිස්කට් එක 1100යි.. maliban biscuit ටින් එකනම් ගාන මතක නැ ..ඔය ඩෙන්මාර්ක් බිස්කට් එක බිස්කට් ගොඩක් කනවා උනත් බඩට අප්සෙට් එකක් නැ ..ලන්කාවේ ඒවා ගොඩක් කනවා නම් අනිවා බඩේ දැවිල්ලක් වගේ එකක් එනවා..බලන්න හොදට බිස්කට් ගොඩක් කාපු වෙලාවක් මතක් කරලා..මම ඩෙන්මාර්ක් එකත් ගොඩක් කාලා බලවුවා..කිසි අවුලක් නැ ..මම ටිකක් තේ බොනකොට එහෙම බිස්කට් කනවා..ඒකයි මේ ගැන උනන්දුවෙන් හොයලා බලවුවේ..