ලංකාවේ බිස්නස් කිරීමේ අවදානම...
එලකිරියේ මේ දවස් වල ගොඩක් අය තමන්ගේම බිස්නස් එකක් කරන්න උත්සාහ කරනවනේ...
ඒත් ලංකාවේ එහෙම තමන්ගේම බිස්නස් එකක් කරලා දියුනු වීම ජීවිත අවදානමක් ගෙන එන කරුනක් බවට පත්වෙලා...
මමත් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නේ ඒත් අද මේ අහපු නිවුස් එකෙන් මගේ ඔලුව අවුල් වෙලා ගිය එහෙම් පිටින්ම....
අම්බලන්ගොඩ පොඩියට සුපර් මාර්කට් එකක් කරගෙන ගිය මනුස්සයෙක්ව පවුල පිටින් කඩේදිම වෙඩිතියලා මරලා...
තාම මිනීමරුවෝ අල්ලලා නෑ... ඒවගේම සැක කරන්න තරහකාරයෙකුත් නෑලු...
මැරුන කෙනාගේ අම්ම කියන විදියට මේ මනුස්සයා අරක්ෂක කමිටුවක තනතුරක් දරලා තියනවා, ඒ වගේම කඩේ බඩු අඩුවට දීලා තියෙන්නේ... ඒ හේතු දෙක වෙන්න ඇති කියලා තමයි කියන්නේ...
ඒත් පවුලක්ම මරන්න ඒ හේතු බලපෑවා කියලා මට නම් හිතාගන්නවත් බෑ....
කොහොමද බන් මෙහෙම තත්වයක් උඩ අහින්සක මනුස්සයෙක් තමන්ගේම ව්යාපරයක් කරගෙන ජිවත් වෙන්නේ...
මහ ජරා රටක් බන් අපේ රට... කලකිරෙනවා

උට තේරෙන්නේ නැහැ ඔය 62 දෙලක්ශේ චන්ද වලින් ලක්ෂ 10ක් වත් ඕන දිනන්න කියලවත්
මුන්වගේ මෝඩයෝ රැලක් නිසා තමයි මහින්ද 2015 පැරදුනෙත් 