අඩෝ මම සිරාවටම මේවගේ සීන් එකක් දැක්කා වෙඩින් එකකදී. හොඳට කිට ගහපු පොරක් ඇවිල්ලා ඇන්න කියහන්කෝ අපි ඉන්න තැනම කණුවේ. කන පාත් වෙන්න ගහලා හිටියේ . හිනා ගිහින් පන ගියා බන්


වෙඩින් වල ආතල් සීන් ගැන නූලක් තිබුණ නේද?අඩෝ මම සිරාවටම මේවගේ සීන් එකක් දැක්කා වෙඩින් එකකදී. හොඳට කිට ගහපු පොරක් ඇවිල්ලා ඇන්න කියහන්කෝ අපි ඉන්න තැනම කණුවේ. කන පාත් වෙන්න ගහලා හිටියේ . හිනා ගිහින් පන ගියා බන්![]()
අඩෝ මම සිරාවටම මේවගේ සීන් එකක් දැක්කා වෙඩින් එකකදී. හොඳට කිට ගහපු පොරක් ඇවිල්ලා ඇන්න කියහන්කෝ අපි ඉන්න තැනම කණුවේ. කන පාත් වෙන්න ගහලා හිටියේ . හිනා ගිහින් පන ගියා බන්![]()
අඩෝ නෝ බන්අගය කරනා උන්ටත්
ගුණය කියනා තොපිටත්
වක්ක දියවී වැටුනත්
දොසක්නං නොපෙනේය කවදත්