ලංකාවේ බේබද්දෝ :angry:

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රටනේ නය වෙලා තියින්නේ අපි නෙම්යිනේ කියල හිතන් ඉන්න උන්ගෙන් නය වාරිකය පියවා ගන්න හැටි
    .තමයි මේ !
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Drunk Vhs GIF by Digga D
    :lol: :lol: :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අඩෝ මම සිරාවටම මේවගේ සීන් එකක් දැක්කා වෙඩින් එකකදී. හොඳට කිට ගහපු පොරක් ඇවිල්ලා ඇන්න කියහන්කෝ අපි ඉන්න තැනම කණුවේ. කන පාත් වෙන්න ගහලා හිටියේ . හිනා ගිහින් පන ගියා බන් :P:P
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අඩෝ මම සිරාවටම මේවගේ සීන් එකක් දැක්කා වෙඩින් එකකදී. හොඳට කිට ගහපු පොරක් ඇවිල්ලා ඇන්න කියහන්කෝ අපි ඉන්න තැනම කණුවේ. කන පාත් වෙන්න ගහලා හිටියේ . හිනා ගිහින් පන ගියා බන් :P:P
    වෙඩින් වල ආතල් සීන් ගැන නූලක් තිබුණ නේද?
    ඒක හොයල දාන්න වටින කතාවක් 😆...
    තව ලුණු ගම්මිරිස් ටිකක් ඉහල රස කරල දැම්මනං මරු....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    ලංකාවේ අරක්කු බොන එකයි සිගරට් බොන එකයි තහනම් කරලා හෝ, එව්වා හදන එක නැවත්තුවොත් ආණ්ඩුවට අහිමි වෙන ආදායම කොච්චරක්ද බන් අවුරුද්දකට?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති

    දීනා සදා ව්‍යසන රෝග පරායනා ච

    ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා

    පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා

    නුවණ නැත්තා වූ පුද්ගලයෝ හලාහල විෂයක් (කෑ සැටියේ මැරෙන විෂයක්) බඳු වූ සුරාව පානය කොට උම්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හි නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ.

    - G. B u d d h a -

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ මම සිරාවටම මේවගේ සීන් එකක් දැක්කා වෙඩින් එකකදී. හොඳට කිට ගහපු පොරක් ඇවිල්ලා ඇන්න කියහන්කෝ අපි ඉන්න තැනම කණුවේ. කන පාත් වෙන්න ගහලා හිටියේ . හිනා ගිහින් පන ගියා බන් :P:P

    ow bn kita maruwata pattama bebeala inne bn