ලංකාවේ බොහෝ පැරණි චිත්රපටවල අපි දැකලා තියෙනවා "ති.නා" කියලා උඩට පහලට යන ටැග් එකක්. ඇත්තටම "ති.නා" කියන්නේ අපි හැමෝම වගේ අහලා තිබෙන නම "තිස්ස නාගොඩවිතාන".
ගැටලුව,
ඔහු එසේ දැමූ චිත්රපටවල නීතිමය අයිතිය තිබෙන්නේ ඔහුට ද නැතිනම් ජාතික චිත්රපට සංස්ථාවට ද?
එසේ දැමීමට නීතිමය අයිතියක් තිබුනි ද?
වර්තමානයේ එසේ දැමූ චිත්රපටවල සැබෑ අයිතිය හිමිවන්නේ කාට ද?
(බැලූ බැල්මට සමහර අයෙක් හිතන්න පුලුවන් හෙන මෝඩ ප්රශ්නයක් කියලා. ඇත්තටම මේ ගැන හරියටම තතු දන්න අයගෙන් අසා දැනගන්න කැමතියි).
ස්තූතියි!!!
Copied...
(බැලූ බැල්මට සමහර අයෙක් හිතන්න පුලුවන් හෙන මෝඩ ප්රශ්නයක් කියලා. ඇත්තටම මේ ගැන හරියටම තතු දන්න අයගෙන් අසා දැනගන්න කැමතියි).
ස්තූතියි!!!
Copied...