ලංකාවේ බොහෝ පැරණි චිත්‍රපටවල "ති.නා"

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,222
    8,221
    113
    M-Town
    ලංකාවේ බොහෝ පැරණි චිත්‍රපටවල අපි දැකලා තියෙනවා "ති.නා" කියලා උඩට පහලට යන ටැග් එකක්. ඇත්තටම "ති.නා" කියන්නේ අපි හැමෝම වගේ අහලා තිබෙන නම "තිස්ස නාගොඩවිතාන".

    ✅ ගැටලුව,

    🍿 ඔහු එසේ දැමූ චිත්‍රපටවල නීතිමය අයිතිය තිබෙන්නේ ඔහුට ද නැතිනම් ජාතික චිත්‍රපට සංස්ථාවට ද?

    🍿 එසේ දැමීමට නීතිමය අයිතියක් තිබුනි ද?

    🍿 වර්තමානයේ එසේ දැමූ චිත්‍රපටවල සැබෑ අයිතිය හිමිවන්නේ කාට ද?

    (බැලූ බැල්මට සමහර අයෙක් හිතන්න පුලුවන් හෙන මෝඩ ප්‍රශ්නයක් කියලා. ඇත්තටම මේ ගැන හරියටම තතු දන්න අයගෙන් අසා දැනගන්න කැමතියි).

    ස්තූතියි!!!
    Copied...
    FB_IMG_1646144731479.jpg
     
    • Like
    Reactions: Sirimalx

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    ලංකාවේ බොහෝ පැරණි චිත්‍රපටවල අපි දැකලා තියෙනවා "ති.නා" කියලා උඩට පහලට යන ටැග් එකක්. ඇත්තටම "ති.නා" කියන්නේ අපි හැමෝම වගේ අහලා තිබෙන නම "තිස්ස නාගොඩවිතාන".

    ✅ ගැටලුව,

    🍿 ඔහු එසේ දැමූ චිත්‍රපටවල නීතිමය අයිතිය තිබෙන්නේ ඔහුට ද නැතිනම් ජාතික චිත්‍රපට සංස්ථාවට ද?

    🍿 එසේ දැමීමට නීතිමය අයිතියක් තිබුනි ද?

    🍿 වර්තමානයේ එසේ දැමූ චිත්‍රපටවල සැබෑ අයිතිය හිමිවන්නේ කාට ද?

    (බැලූ බැල්මට සමහර අයෙක් හිතන්න පුලුවන් හෙන මෝඩ ප්‍රශ්නයක් කියලා. ඇත්තටම මේ ගැන හරියටම තතු දන්න අයගෙන් අසා දැනගන්න කැමතියි).

    ස්තූතියි!!!
    Copied...
    පරණ චිත්‍ර පටි සංරක්ෂණය කරලා තියෙන්නේ පොර වෙන නම් විස්තරයක් දන්නේ නැ
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    මේ ප්‍රශ්නය අහලා තිබුණේ ‍දේශීය සිනමාවේ ගෲප් එකේ නේද? ලංකාවේ හරිහමන් නීතීයක් හෝ සිස්ටම් එකක් නොමැති කමේ අඩුවක් විදිහට තමයි මම මේ දේ දකින්නේ.. එදා ඉඳලම ලංකාවේ තිබුණේ ගසාකෑම.. ‍චිත්‍රපටි විතරක් නෙමෙයි ලංකාවේ පැරණි සංගීතයටත් කෙළවුනේ මේ වගේ මිනිස්සු නිසා තමයි... අද වෙනකොට ලංකාවේ දැනට පවතින මාධ්‍ය වලින් යම් කිසි චිත්‍රපටයක් ප්‍රචාරය කරනවා නම් මේ ඉහත නම් සඳහන් අයවලුන්ගෙන් මුදල් ලබා දී චිත්‍රපටය සමඟ අවසරය ලබා ගැනීමක් ද කළ යුතු වනවා. තේරෙන විදිහට ලංකාවේ චිත්‍රපට කර්මාන්තයක් නැති කමම මේකට සෑහෙන්න බලපාලා තියෙනවා. මොකද ඒ තැන් වල හරිහමන් මනුස්සයෙක් නැති වුණා අපිට මේ දේවල් පරිස්සම් කරලා තියලා අනාගත පරපුරට ඉතුරු කරලා දෙන්න... 88 කලබල කාලේ චිත්‍රපට සංස්ථාවට ගිනි තිබ්බා.. අදටත් ගාමිණි ෆොන්සේකා රංගනයෙන් දායක වුණු චණ්ඩියා චිත්‍රපටය හොයාගන්න නෑ.. (තියෙනවා කියලත් කියනවා.. ඒත් තියෙන එකෙක් දෙයිද ?) චිත්‍රපට එකතු කරන මිනිස්සු හිටියත් මේ වගේ උන් මේ රටේ ඉන්නකල් ඒ මිනිස්සු ඒවා රහස් විදිහට හංගගෙන ජීවත් වෙනවා. උ‍ඹ අහලා තියෙන ප්‍රශ්න තුනට පිළිතුරු දෙන්නම් මම දන්නා විදිහට.. වැරදි ඇතොත් නිවැරදි කරන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට...

    01. නීතීමය අයිතිය තියෙන්නේ තිස්සට (තිස්ස දැන් නෑ.. දැන් හරින් තමයි බලාගන්නේ)

    02. සල්ලි වලට අයිතිය ලියා ගත්තම මේ දේ සිද්ධ වෙනවා.

    03. මේකටත් උත්තරේ ඉතිං තිස්සටම තමයි..

    පිටරට කළු සුදු වර්ණයෙන් බිහිවුණු ඉතා විශිෂ්ට චිත්‍රපට (85%ක් පමණ) අදටත් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්.. ඒත් සිංහල භාෂාවෙන් තියෙන ලංකාවේ චිත්‍රපටයක් ආසාවටවත් අපිට බලන්න බැරි එක නම් පට්ටම දුකයි..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    පරණ චිත්‍ර පටි සංරක්ෂණය කරලා තියෙන්නේ පොර වෙන නම් විස්තරයක් දන්නේ නැ

    Ow. Eya parana ewa aran, hadala, sanrakshanaya kara minissunta TV vala balanna, DVD format ekata. Ayithiya eyata.
     
    • Like
    Reactions: navinnuwan

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කලින් නම් උට තමා තිබ්බේ ඌ ඕවා සන්‍ රක්ශනය කරනවා ලු
     
    • Like
    Reactions: kinkon

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    As I have heard during a certain revolution in the past these tapes were condemned to be burned by then. Thissa managed to grab and save those. And thus the argument from him that he saved them so going forth it's his property.

    Again... what I have heard