ලංකාවේ භාවිතා වන පුස් වචන තව තියෙනවනම් දාන්න ....

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අවුලක් නෑ.
    කමක් නෑ.
    මුකුත් නෑ.
    මං බඳින්නෙ නෑ.
    අනිවාර්යයෙන්!
    ඔයාට මගෙත් එක්ක office එකේ වැඩ කරන්න තියෙන්නෙ.
    අපි නම් නෑනෙ කාටවත් වදයක් වෙන්නෙ!
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    අකුරට වැඩ
    සාධාරණයක්
    පොලිස් දැලේ
    සුරූපි තරුණියක්
    රාජ්‍ය ඇමතිවරයෙක්
    ප්‍රබල ඇමතියෙක් ගේ
    රජයේ ඉහල නිලධාරියෙකු
     
    • Like
    Reactions: B.Chat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    ''අනේ.. බය නැතුව එන්න මේයා හපන්නේ නෑ......'' කියල කිව්වට ඇතුලට යන්න එපා... ඇයි කියල අහන්න එපා

    මගේ යාලුවෙක්ට සීන් එකක්...
    ෆොටෝ එකක් නැතුව කියන්න අමාරුයි...
    පොඩ්ඩක් හිටහන් තාම ඉස්කෝලේ ඇරිලා නෑ... උන් ආවම කමෙන්ට් කරයි
    අහ්හ් අනාත කළු ශින්හළු
    උබලට කොයින්ද මේවා...
    ------ Post added on Sep 30, 2022 at 7:12 PM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    දැං සල්ලි නෑනෙ, ඊයෙ ඉල්ලුවනං දෙන්ඩ තිබුන
    බල්ලොත් නොකන සල්ලි
    බත් ටිකක් කාල යන්ඩ ඉන්ඩ
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    උබලා මොනවා ගැනද බන් ඔය කතා කරන්නේ
    මට විතරද තේරෙන්නේ නැත්තේ :(
    Mula indala palapabn, ban , therenawa..api nithara ktha karana , ahana, pus wachana,..e kiyanne wachane witharayi, therumak na..

    news ehuwanam, baluwanam, oya wage wachana thamai ahanna thiyenne...
    ------ Post added on Sep 30, 2022 at 8:19 PM
     
    • Like
    Reactions: avjayarathne

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Female staff interview by company heads

    ඔෆිස් වැඩ වලට outstation ගියාම hotels වල නවතින්න වෙනවා
     
    • Like
    Reactions: demee

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ෆෝන් එක අතේ තියෙද්දිමනින්ද ගියා
    යන්න එද්දි එලියට ගන්න
    අල්ලන්න එපා මැට්ටෝ ලොකු වෙනවා
    සූම් තාක්ෂණය
    වැරැද්දක් කරොත් මුලින්ම පාරට බහින්නේ අපි
    දුක්විදින අන්තිම හෝරාව
    අපි තමයි හොදටම කරේ
    ගූ ගියා සීම්හලූ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ශී... අපරාදෙනෙ කලින් කිව්වනම් කරල දෙනවනෙ. කොහෙද ඉතින් අපිව මතක් වෙන්නෙ නෑනෙ ඔයාලට.

    අපි එන්නම්කො ඔහේ වෙලාවක.

    හරි හරි ලබන සතියෙ දෙන්නම්.

    මන් කෝල් එකක් ගන්නම්කො.

    සෙට් වෙමු කොල්ලෝ...

    හිටපන්කො මේ වැඩේ ඉවර වෙලා සෙට් එකම යමන් ට්‍රිප් එකක්? උඹල කැමති කොහෙ යන්නද?

    හරි හු*තො මේ මග ඉන්නෙ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~
    ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා..පෝන් එක තියනවා ඈ.
    අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා මෙන්න සයිස්
    පුලුහන් නම් මට නඩු දාපන්...දානවා තමයි යකෝ
    ශහ්..පුදුම වාසනාවන්ත කේන්දරයක්.
    ගමේ කඩේ
    මාතර බත් කඩේ
    දිනක ජය නියත මහජන සම්පත
    පාන් රාත්තල
    ලයන් ශෙපර්ඩ්
     
    • Like
    Reactions: B.Chat and FALL3N