ලංකාවේ භාවිතා වන පුස් වචන තව තියෙනවනම් දාන්න ....

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එළකිරි කට්ටිය සෙට් වෙලා ට්‍රිප් එකක් යමුද?

    ගෝඩ්ව බලන්න යමුද?

    අපෝ කතා කරලා වැඩක් නෑ බන්.. බලද්දී නිකන් normal looking වත් නැති කෙල්ලෙක් 🤭
    ඇත්තටම පත්තර වල තියෙන බොරු බන්.

    ඕකුන්ට වෙනම ටැක්ස් එකක් ගහන්න ඕනෙ කොළයි තීන්තයි මිනිස්සුන්ගෙ කාලෙයි කනවට.

    සමහර ඉංග්‍රීසි පත්තරවල නම් බොරු සාපේක්ෂව අඩුයි. ඒත් ඉතින් බොරු වැල් වටාරම් තියෙනවා. ලේසියෙන් කියන්න පුලුවන් එක බොරු බොරු වචන දාලා ලියලා. ඕකුන් සිනොනිම්ස් හොයලා මාරු කරනවා ඇති.
    ------ Post added on Sep 30, 2022 at 12:34 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    එළකිරි කට්ටිය සෙට් වෙලා ට්‍රිප් එකක් යමුද?

    ගෝඩ්ව බලන්න යමුද?

    ඇත්තටම පත්තර වල තියෙන බොරු බන්.

    ඕකුන්ට වෙනම ටැක්ස් එකක් ගහන්න ඕනෙ කොළයි තීන්තයි මිනිස්සුන්ගෙ කාලෙයි කනවට.

    සමහර ඉංග්‍රීසි පත්තරවල නම් බොරු සාපේක්ෂව අඩුයි. ඒත් ඉතින් බොරු වැල් වටාරම් තියෙනවා. ලේසියෙන් කියන්න පුලුවන් එක බොරු බොරු වචන දාලා ලියලා. ඕකුන් සිනොනිම්ස් හොයලා මාරු කරනවා ඇති.
    ------ Post added on Sep 30, 2022 at 12:34 PM
    God manne aran ei kotanna 🤣
     
    Sen-lu

    Well-known member
  • '' ලෝකේ පලමු වතාවට''

    බලං යනකොට අපි උදේ ඉඳන් රෑවෙනකම් අහන්නෙ/කියන්නෙ පුස් වචනනෙ 😅. බොල් පිළිමෙ වගේ ජාතියකින් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑනෙ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මන් ඔයාට විතරයි ආදරේ
    මට ඔයා විතරයි හැමදෙටම ඉන්නේ
    ඔයාට විතරයි මාව තෙරුම්ගන්න පුලුවන්
    ඔයා තමා මගේ හැමදෙම
    සල්ලි වැඩක් නැ මනුස්සකම තමා වටින්නේ
    එක එකා කියන දෙවල් අහන්නෙ නැ
    අපි නම් ඔය බහුබුත විශ්වාස කරන්නේ නැ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Aflatoxin :lol:

    Module-ImagesDGr-Update-400x400.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ආන්ඩුව වැඩ පෙන්නයි
    රවී ඇතුලු හොරු නඩේම හිරේ
    මහබැංකු හොරා හිරේ
    අහවල් ඇමති හිරේ
    නිරූපමාගේ වාර්තාව එලියට
    බෝම්බ ගැසූ මහමොලකාරයන් අල්ලයි
    අහවල් රාජපස්ස නඩුවෙන් වැරදිකරු වෙයි

    යකෝ මේක රටක්ද :no:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    '' ලෝකේ පලමු වතාවට''

    බලං යනකොට අපි උදේ ඉඳන් රෑවෙනකම් අහන්නෙ/කියන්නෙ පුස් වචනනෙ 😅. බොල් පිළිමෙ වගේ ජාතියකින් ඊටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑනෙ.
    eka thama aththa machan....thawa issarahatath owama thamai ahanna wenne..
     
    • Sad
    Reactions: Sen-lu