ලංකාවේ මිනිස්සු ඉර්ශියයි තව කෙනක් දියුණු වෙනවට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    මම හොස්ටින් කරනවා කියල මේකේ අය මාර තරහයි
    එක කඩාකප්පල් කරන්න දාන පොස්ට් මේ
    කියන්න දෙයක් නැහැ , ලංකාවේ මිනිස්සු ඉර්ශියයි තව කෙනක් දියුණු වෙනවට එකට හොදට උදාහරනේ එළකිරි එකේ ඉන්න සමහර මිනිස්සු

    මම මැරුනොත් කියන කතාව මගෙන් ඉසෙල්ලා ම ඇහුවේ මගේ Customers ලා , තව දොස්තර කෙනක් අහලා තියෙනවා මගෙන් මම එක නිසා තමයි Pvt Ltd කරේ company director 4 දැම්මේ. එයාල මම නැති දවසක කරගෙන යයි.
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    මම හොස්ටින් කරනවා කියල මේකේ අය මාර තරහයි
    එක කඩාකප්පල් කරන්න දාන පොස්ට් මේ
    කියන්න දෙයක් නැහැ , ලංකාවේ මිනිස්සු ඉර්ශියයි තව කෙනක් දියුණු වෙනවට එකට හොදට උදාහරනේ එළකිරි එකේ ඉන්න සමහර මිනිස්සු
    මාර කැම්‍රි වැඩ මෙව්වා. Google cloud වගෙ දියුනු කරගමු 😌
     
    • Haha
    Reactions: Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,887
    113
    මම හොස්ටින් කරනවා කියල මේකේ අය මාර තරහයි
    එක කඩාකප්පල් කරන්න දාන පොස්ට් මේ
    කියන්න දෙයක් නැහැ , ලංකාවේ මිනිස්සු ඉර්ශියයි තව කෙනක් දියුණු වෙනවට එකට හොදට උදාහරනේ එළකිරි එකේ ඉන්න සමහර මිනිස්සු
    ඔය ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා බන්, @Wadakaru එකෙන් ආයි එන්න බෑරි ගානට ඌ පුකේ ඇරන් ඉන්නෙ. ඕකව ඉග්නොර් කරපන් :lol: :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    මම හොස්ටින් කරනවා කියල මේකේ අය මාර තරහයි
    එක කඩාකප්පල් කරන්න දාන පොස්ට් මේ
    කියන්න දෙයක් නැහැ , ලංකාවේ මිනිස්සු ඉර්ශියයි තව කෙනක් දියුණු වෙනවට එකට හොදට උදාහරනේ එළකිරි එකේ ඉන්න සමහර මිනිස්සු

    මම මැරුනොත් කියන කතාව මගෙන් ඉසෙල්ලා ම ඇහුවේ මගේ Customers ලා , තව දොස්තර කෙනක් අහලා තියෙනවා මගෙන් මම එක නිසා තමයි Pvt Ltd කරේ company director 4 දැම්මේ. එයාල මම නැති දවසක කරගෙන යයි.
    Dan da danne sinhala baudhdhayo gana?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    උඹ අද ද දන්නෙ??
    කලින් ඉදලා දන්නවා අද තමයි මම ඕක කිව්වේ
    මොකද මම ඔය වචනය කියන්න කැමති නැහැ
     
    Sen-lu

    Well-known member
  • ඌට ඕන උඹව ට්‍රිගර් කරන්න. උඹේ මේ ත්‍රෙඩ් එකෙන් පේනව ඒක ලස්සනට වෙලා අරූගෙ වැඩේ සාර්ථක වෙලා. සමහර වෙලාවල් තියෙනව සද්ද නැතුව ඉන්න ඕන. උඹට ඕව නොතේරී ගිහින් අරුන් අටවන උගුල් වල හිරවෙනව.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,657
    113
    කලින් ඉදලා දන්නවා අද තමයි මම ඕක කිව්වේ
    මොකද මම ඔය වචනය කියන්න කැමති නැහැ
    තමන්ගේ නෑයෝ ,තමන්ගේ පවුලේම උනුත් ඉරිසියා කරන උන් ඉන්න රටක පිට උන් ගැන මොන කතාද බන්..