ලංකාවේ මිනිස්සු ගනම් වැඩි දේම හොයන්නේ ඇයි ?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    කමක් නැහැ මචෝ උබලා එළකිරි එකේ ඉන්න අනිත් Hosting කරන අය අල්ලලා මාව සංසන්දනය කරන්න එපා , මගේ threads වල එයාලා ගැන කතා කරන්න එපා, මම මේ thread එක දැම්මේ දෙයක් අහාගන්න අදහසින් නමුත් උබලා එහෙම කතා කරනකොට එයාලා මාත් එක්ක වයිර බදිනවා. මම කැමැති නැහැ එක ෆීල්ඩ් එකේ අය එක්ක රණ්ඩු කරන්න එක නිසා එක කරන්න එපා. Please.! අරුට මම කලින් ඕක නොකියා බැන්නේ එකයි මට මොනවා හරි කිව්වා නම් මම ඉවසන් ඉන්නවා වෙන අය අල්ලලා බ්යිනකොට ඒ මිනිස්සු මම එක්ක කේන්තියෙන් ඉන්නේ අන්තිමේ.

    මම එයා වැඩියෙන දෙන එක ගැන නමේ මචෝ කිව්වේ මගේ වෙන බිස්නස් එකක් තියෙනවා Clothing එකේ වැඩියෙන් විකුනන්න අදහස් ගන්න ඇහුවේ මේක.

    මගේ Divvy හොස්ට් එකෙත් Price වැඩි කරන්න ඉන්නේ එකෙන් තව එකක් විකුනලා නැහැ කිසි කෙනක් ට ලගදි නේ පටන් ගත්තේ ඒ නිසා ලොකු Price එකක් එකේ දාන්න හිතං අදහසක් ගන්න මේක ඇහුවේ. මොකද එකට Audit කරන්න අරවට මේවට ලක්ෂයක් විතර අවුරුද්දට ගෙවනවා වෙනවා පට්ට පාඩුයි නේ හිගාකාලා අඩුවට දීලා අන්න ඒ නිසා ඇහුවේ. උබලා මාව වැරදියට තෙරුන් අරන් තියෙන්නේ.

    Sorry bro. Umba kiyana eka aththa. Echchara hithuwe na mama reply eka daddi. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    උබේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. ඉදපන් බ්‍රේක් ඩවුන් කරන්න.
    උබ හංගලා තියෙන කම්පැනි දෙක තමයි මේක.

    මේ උබ හංගලා කියලා තියෙන්නේ @sajith.xp.pk කරගෙන යන PeekHosting කම්පැනි එක. මේකේ ගණන් වැඩි වෙන්න ඇති ඒත් සර්විස් එක හොදයි.
    පැය 24 ම සපෝර්ට් කරනවා. වැඩිය කස්ටමර්ස්ලා ගණන් ගන්නේ නෑ කියන්නේ උබේ ඔපිනියන් එක. උට හොද රෙපියුටේෂන් එකක් තියෙනවා. උගෙන් ගත්ත එවුන්ව ඌව අනිත් එවුන්ට රෙකමන්ඩ් කරනවා. ලංකාවේ ගොඩක් well performing සයිට්ස් තියෙන්නේ උගේ හොස්ටින්ග් වල. ගානත් සාපේක්ෂව වැඩි ඇති. ඒත් මං දැකලා තියෙන විදියට ඌ අය කරන ගානට සාපේක්ෂව හොද සර්විස් එකක් දෙනවා. මං උගෙන් හොස්ටින්ග් අරගෙන හෝ ඌ ව රෙකමන්ඩ් කරනවා නෙමෙයි. ඌ මගේ යාලුවෙක්වත් නෙමෙයි.
    ඌ ගෝටව ගේන්න මැරීගෙන පුක දීලා දැන් ස්වාධීන බයියෙක් වගේ රගපාන නිසා මට ඌව තවත් දූපතේ අනාථයෙක් විතරයි.
    හැබැයි උබෙයි උගෙයි වෙනස තමයි ඌ උගේ පර්සනල් ලයිෆ් එක මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඔබන්න එන්නේ නෑ.

    මේ තියෙන්නේ උබ කරගෙන යන දිව්‍යාද දිවියද මොකක්ද හොස්ටින්ග් එක.
    මේකේ හැමදේම අඩුයි කියන්නේ උබේ ඔපිනියන් එක. ගාණත් සාපේක්ෂව අඩු ඇති.
    උබ අරූට සාපේක්ෂව සර්විස් එක හොදයි කියලා උබම කියනවා.
    උබට කෙළවුණේ මෙන්න මෙතන.

    කස්ටමර් ගැන හිත හිත මතක් කර කර අතේ ගැහුවට වැඩක් නෑ.
    සල්ලි පස්සේ යන්නේ නැත්නම්.
    සර්විස් එක අඩුවට දුන්නට වැඩක් නෑ.
    අඩුවෙන ප්‍රොෆිට් එක Upsells වලින් කවර් කරන්න තේරෙන්නේ නැත්නම්.
    කොච්චර සර්විස් එක සපොටිව් වුනත් වැඩක් නෑ කස්ටමර් එක්ක එන්ගේජ් වෙන විදිය අවුල් නම්.

    දැන් උබම බලපන්. උබ හැමදාම නාහෙන් අඩාගත්ත ගමන්.
    හැමදාම නෙගටිව් දේවල් උස්සගෙන ඇවිල්ලා ෆෝරම් එකට ඔබනවා.
    මේකේ එවුන්ට අම්මා ලව්වා කෝල් කරවලා බන්නනවා.
    උබේ අතිශය පෞද්ගලික දේවල් අරගෙන ත්‍රෙඩ් දාලා වැලපෙනවා.
    උබම හිතපන් උබ ඔහොම කරද්දී මේකේ එවුන්ට උබේ බිස්නස් ගැන යන්නේ කොහොම අයිඩියා එකක්ද කියලා.
    උබ නිකන් හොස්ටින්ග් දුන්නත් ගන්න හිතෙන්නේ නෑ.

    උබට බිස්නස් එක ගොඩ දාගන්න ඕනි නම් බිස්නස් එකේ ප්‍රසන්ස් එක හොදට පොලිෂ් කරගනින්.
    පුළුවන් හැම මාකටින් ස්ට්‍රටජි එකක්ම යූස් කරපං. උබට උබේ බිස්නස් එක ගොඩ දාගන්න ඉන්නේ උබ විතරනේ.
    උබේ ඔය Nadun26 ප්‍රොෆයිල් එකෙන් නාහෙන් අඩන්නේ නැතුව බිස්නස් එක ග්‍රෝ කරගන්න පාවිච්චි කරපං.
    ෆේස්බුක් ගෘප් ගැන, අනිත් එවුන්ගේ හොස්ටින්ග් ගැන,
    අල්ලපු ගෙදර එකාගේ පයියේ සයිස් එක ගැන කම්ප්ලේන් කරන්නේ නැතුව ඉදපන්.
    ඔක්කොම බිත්තර එක බාස්කට් එකක දාන්නේ නැතුව බාස්කට් හතර පහක දාපන්.
    මට උබල දෙන්නා මොනවා කරත් වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කනවා™
    හොස්ටින්ග් ඕනි වුනොත් සර්වර් එකක් අරගෙන හදාගන්නවා.
    මේ හෑල්ල දාන්න හිතුනෙත් උබේ නාහෙන් ඇඩියාව දැකලා.
    තව එකක් වම්පත්තේ ඇඩ්ස් සෙක්ෂන් එක හැමදාම ඇඩ්ස් දෙක තුන එක පාර දදා ස්පෑම් කරන්නත් එපා.
    බලෙන් ඇගේ ගහන්න එන බඩු ගන්න හිතෙන්නේ නෑ.
    මුට නං වැඩක් නෑ. වෙන කාට හරි වැඩක් වෙයි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423

    MN hitanne e Gona meka hariyata terum gatta nam mekama ethi uta goda yanna.

    ETH Oka Gona. Mekata reply hellak dai. Kisi deyak moleta gan na.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    MN hitanne e Gona meka hariyata terum gatta nam mekama ethi uta goda yanna.

    ETH Oka Gona. Mekata reply hellak dai. Kisi deyak moleta gan na.
    Umba hari. me balapan 🤣

    නිකන් මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන්න එපා මම අදහස් කරේ උබ කියන කෙනා ගැනවත් Hosting ගැනවත් නමේ මම අහන්නේ මිනිස්සු ඇයි එහෙම ගන්නේ කියලා ප්‍රශ්නයක් ?

    Hutch ලාබයි එත් හැමෝම ගන්නේ Dialog එකෙන් අන්න ඒ වගේ

    මේක ඇහුවේ වෙන වැඩකට අදහසක් ගන්න (අළුත් බිස්නස් එකකට වැඩියෙන් මිල ගනම් හදන්න)

    ok උබේ කතාවෙන් මම ගොඩක් දේවල් තෙරුන් ගත්තා දේශපාලන වහලෙක් උබ උබ වගේ වහල්ලු ට කියන ඩේ නමේ ත්රෙන්නේ අහන දේට නමේ කියන්නේ උබල හෙන මෝඩයි එක වහල් කලේ ලක්ෂණයක්. මෝඩයෝ එක්ක කතා කරනවට වඩා හොදයි වෙන වැඩක් බලා ගන්න එක.

    Ad දෙක මම අයින් කරගන්නම්

    coTjQVP.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    Sorry bro. Umba kiyana eka aththa. Echchara hithuwe na mama reply eka daddi. :yes:
    ඉස්සර මම Hosting නොකරන කාලේ මේකේ එවූන් Hosting ඉල්ලනකොට මම දැම්මා පිටරට කොම්පැනි වලින් ගන්න කියලා මම එක දැම්මේ මට හිතට එන දේ බන්, එත් මේකේ කෙනක් කිව්ව දවසක් එයා Comment එකක් දාලා ගියාම එයා එක්ක තරහට මම එක යටින් දාලා ගියා කියලා තරහට ඔහොම මම හිතින් හිතලා කල වැඩක් නමේ බන් එත් ඒ කෙනා එහෙම හිතලා තිබුනේ මම ගැන.

    ඔන්න තව Hosting කරන කෙනක්ට මේකේ කෙනක් බැනලා පොස්ට් එකක් දාලා තිබ්බා. මම Customer ව අල්ල ගන්න හිතාගෙන Comment කළා මගෙන් ගන්න කියලා. අර බැනපු Hosting එකේ කෙනා කියනවා මගේ ෆේක් එකක් කියලා ඒ thread එක දාපු Account එකත්, දැන් නම් බන් එහෙම thread එකක් දැක්කත් නොදැක්කා වගේ යනවා

    ඔය සිද්ධි දෙකම උබ කියන කෙනා කියන දේවල් නොවේ පටලවා ගන්න එපා. නමුත් හැමෝම එක කෝණයෙන් බලන නිසා බන් එහෙම ලියන්න එපා කිව්වේ.

    gaana wadak na quality eka balanne...
    but quality badu aduwata na..
    එල බන්

    මේකේ සමහර එවුන් අහන දේට නමේ උත්තර දෙන්නේ, අය මේකේ එවුන්ට දෙයක් කියලා දුන්නොත් ඇරෙන්න ප්‍රශ්න අහලා thread දාන්නේ නැහැ මේ වගේ............
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    උබ මාකටින් වැඩි කරපන් මාකටින් එකෙන් තමයි කස්ට්මර් බේසෙ එක හැදෙන්නේ උබ මෙහෙ බිස්නස් අල්ලගන්නෙ නැතුව පිටරට ඒවට ෆෝක්ස් කරපන්

    මාකටින් ව්ලින් උබේ නේම් එක බ්‍රෑන්ඩ් එකක් වුනාට පස්සේ ලො කොලිටි බඩු දුන්නත් ගන්න එවුන් ගන්නවා

    උබ ඕක ක්ම්පැනියක් කරලා අනව්ශය වියදම් වැඩ් කරගෙනනේ sole propertiship තියාගන්න තිබ්බේ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඔය සීන් එක economics වල කතා කරනව. මිනිස්සුන්ගෙ අවශ්‍යතා ගැන කතා කරනකොට මට මතක විදිහට එහෙම නැත්තන් තෝරාගැනීම ගැන කතා කරනකොට. ඕක theory එකක්. සමාජෙ එක සෙට් එකක් ඉන්නව එයාල හිතනව ගණන් වැඩි කියල කියන්නෙ ඒ product එක් quality ඇති හොද ඇති කියල. ඒ නිසා වැඩි ගානට තියන item එක ගන්නව.
    සමහර උන් ඉන්නව ලොකු කමටත් ගන්න. හැබැයි theory එකක් විදිහට ඕක economics වල පොදු සාපේක්ෂ දෙයක් ලෝකෙ ඕනම සමාජෙක
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Umba hari. me balapan 🤣

    coTjQVP.png
    මේ වලස් තඩියා එච්චර චන්ඩියෙක් උනේ කවද්ද බන්
    ත්‍රිවිල් කාරයෙක් දම්මලා ගස්සපන්
     
    • Haha
    Reactions: Cypress

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Hutch වලට සිග්නල් නැති නිසා හැමතැනටම. නැතුව ම්නිස්සුන්ට සල්ලි වැඩිවෙලා නෙමේ මිනිස්සු බලන්නෙ වැඩේ හරියට කොලිටියට වෙන එක නැතුව ලාබයි කියල අඩුවට අරගන්නෙ නෑ කොලිටි නැත්තං
    ow.mamath oka kiyanna awe.meke samahara ayata oka kiwwama tipper wenawa.
    unta service quality gana tikkwath therenne na.

    තව Company එකක් තියෙනවා B කියලා මේකේ හැම දේම අඩුයි ,මේකේ Service එක උපරිම හොදයි A එක වගේම තමා. Customer ගැන නිතර හිතනවා සල්ලි පස්සේ හබා යන්නේ නැහැ
    hamadema aduwata deela,customersla ganath hithala,service eka A wagema hoda compnies lokenma godak aduyi.ehema karala profitable wenna puluwan kiyala hithanawada?
    godak welawata wenne service quality,customer service aduyi nam price eka godak adu karala hodatama market karanawa.

    oya nitharama prashna daganna companies 4 thiyenneth e widiyata thamyi.
    1st company- godak invest karanawa.customersla wadi,service quality,customer care anith 3tama wada wadi,prices wadi.

    2nd company- 1st ekata wada aduwen wiyadam karanne.customersla aduyi,service quality,customer care aduyi,prices tikak aduyi.

    3rd company- 2nd ekatath wada aduwen wiyadam karanne,customersla aduyi,service quality,customer care 2nd ekata sapekshawa tikak aduyi,price eken godak laabayi.

    4th company- 1,2,3ta wada godak aduwen wiyadam karnne,price godakma aduyi,service quality aththema nathi tharam.
    ------ Post added on Feb 19, 2023 at 5:41 AM
     
    Last edited:
    • Like
    Reactions: Zeuz