ලංකාවේ මිනිස්සු මාරයි මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,163
    12,710
    113
    38
    ලංකාවේ මිනිස්සු මාරයි මචන්ලා මගේ බිස්නස් එක කරගෙන ඉන්න දෙන්නේ නැහැ පාඩුවේ එක එක දේවල් කරනවා

    මම ගොඩක් ඉවසනවා මේකේ හැමදේම මම ලිව්වේ නැහැ නමුත් හැමදාම කකුලෙන් අදිනවා ගොඩක් අය.

    මාර හිතේ අමාරුවක් එන්නේ වෙලාවකට මට
    නිදා ගන්නවා එහෙම අවාම ඇහැරුනාට පස්සේ අය වැඩ කරනවා
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,719
    113
    ලංකාවේ මිනිස්සු මාරයි මචන්ලා මගේ බිස්නස් එක කරගෙන ඉන්න දෙන්නේ නැහැ පාඩුවේ එක එක දේවල් කරනවා

    මම ගොඩක් ඉවසනවා මේකේ හැමදේම මම ලිව්වේ නැහැ නමුත් හැමදාම කකුලෙන් අදිනවා ගොඩක් අය.

    මාර හිතේ අමාරුවක් එන්නේ වෙලාවකට මට
    නිදා ගන්නවා එහෙම අවාම ඇහැරුනාට පස්සේ අය වැඩ කරනවා
    ඇයි බන් උඹ හැමතිස්සෙම VICTIM card එක play කරන්නෙ ... ?
     
    • Like
    Reactions: zid2021

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    hPZtHKf.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,163
    12,710
    113
    38
    මොකක්ද අර්බුදේ?
    ඇයි මචං
    අම්මපා දැන් හෙනයක් වදිනවා බොරු කියනවට
    මගෙන් ලංකාවේ කොම්පැනි එකකින් හොස්ටින් ගත්තා දැන් මාස කිහිපයක් වෙනවා, උන් කලින් හොස්ටින් අරගෙන තිබුණ කොම්පැනි එකේ උන් , එයාලව පන්නවන්න කියනවා. මුන් මට එක එක විදියට පහර ගහනවා. දෙන්නේ නම් නැහැ ලොවෙත් එක එකාට (මගෙන් අරන් තියෙන අය බය වෙන්න නම් එපා)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    ලංකාවේ මිනිස්සු මාරයි මචන්ලා මගේ බිස්නස් එක කරගෙන ඉන්න දෙන්නේ නැහැ පාඩුවේ එක එක දේවල් කරනවා

    මම ගොඩක් ඉවසනවා මේකේ හැමදේම මම ලිව්වේ නැහැ නමුත් හැමදාම කකුලෙන් අදිනවා ගොඩක් අය.

    මාර හිතේ අමාරුවක් එන්නේ වෙලාවකට මට
    නිදා ගන්නවා එහෙම අවාම ඇහැරුනාට පස්සේ අය වැඩ කරනවා
    උඹමනේ ගොන් හුත්තො මෙතන ඇවිල්ලා ඔක්කොම ප්‍රයිවට් දේවල් අතාරින්නෙ. ඊට පස්සෙ මෙතන ඉන්න අඩුකුලේ වේසිගෙ පුතාල ඒවා ගිහින් අන්තර්ජාලයේ අතාරිනවා. ඕක තමා වෙන්නෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,163
    12,710
    113
    38
    උඹමනේ ගොන් හුත්තො මෙතන ඇවිල්ලා ඔක්කොම ප්‍රයිවට් දේවල් අතාරින්නෙ. ඊට පස්සෙ මෙතන ඉන්න අඩුකුලේ වේසිගෙ පුතාල ඒවා ගිහින් අන්තර්ජාලයේ අතාරිනවා. ඕක තමා වෙන්නෙ.
    මෙතන අයගේ අවුලක් ආවේ නැහැ බන් මෙතන අය හොදයි, මම කිව්වේ වෙන අවුලක් ගැන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    මගෙන් ලංකාවේ කොම්පැනි එකකින් හොස්ටින් ගත්තා දැන් මාස කිහිපයක් වෙනවා, උන් ගත්තා කියලා මගේ බිස්නස් එක ඉල්ලනවා උන් කලින් හොස්ටින් අරගෙන තිබුණ කොම්පැනි එකේ උන් , නැතිනම් අර කොම්පැණි එකේ අයව පන්නවන්න කියනවා. මුන් මට එක එක විදියට පහර ගහනවා. දෙන්නේ නම් නැහැ ලොවෙත් එක එකාට (මගෙන් අරන් තියෙන අය බය වෙන්න නම් එපා)
    බලපන් ඉතින් මේකත්, දැන් උඹ ඕක මෙතන දැම්මා කියලා ඇති පලේ මොකක්ද? අන්තිමට දාල තියෙන වාක්යෙන් උඹට හිතෙනවද උඹෙන් ගත්ත උන්ට හිතට සහනයක් එනවා කියලා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මගෙන් ලංකාවේ කොම්පැනි එකකින් හොස්ටින් ගත්තා දැන් මාස කිහිපයක් වෙනවා, උන් කලින් හොස්ටින් අරගෙන තිබුණ කොම්පැනි එකේ උන් , එයාලව පන්නවන්න කියනවා. මුන් මට එක එක විදියට පහර ගහනවා. දෙන්නේ නම් නැහැ ලොවෙත් එක එකාට (මගෙන් අරන් තියෙන අය බය වෙන්න නම් එපා)
    3y0mFBX.gif
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,786
    13,608
    113
    🤍
    මගෙන් ලංකාවේ කොම්පැනි එකකින් හොස්ටින් ගත්තා දැන් මාස කිහිපයක් වෙනවා, උන් කලින් හොස්ටින් අරගෙන තිබුණ කොම්පැනි එකේ උන් , එයාලව පන්නවන්න කියනවා. මුන් මට එක එක විදියට පහර ගහනවා. දෙන්නේ නම් නැහැ ලොවෙත් එක එකාට (මගෙන් අරන් තියෙන අය බය වෙන්න නම් එපා)
    uba mewa me widihata hodata type krnna plwn kiynne bn

    Tiktok channel ekkui

    Facebook ekkui hdpn

    hadala Reels upload krpn machan

    Good luck
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,163
    12,710
    113
    38
    බලපන් ඉතින් මේකත්, දැන් උඹ ඕක මෙතන දැම්මා කියලා ඇති පලේ මොකක්ද? අන්තිමට දාල තියෙන වාක්යෙන් උඹට හිතෙනවද උඹෙන් ගත්ත උන්ට හිතට සහනයක් එනවා කියලා.
    නැහැ බන් , Call අරගෙන කියනවා කර Client පන්නවන්න කියලා මම ඒ Client ට කිව්ව ඇත්ත විස්තරේ, එයා මම එක්ක හොදයි මම උදව්වක් කරලා මගෙන් ගත්තේ හොස්ටින් ඉතින් යාළුවෙක් වගේ කතා කරනවා, එයා කියනවා එයාව හුරගෙන කන්න බැරිව කියලා නටන්නේ උන් අනික පොඩි හුජ්ජා කොල්ලෙක් කියලා බය වෙන්න එපා කිව්වා මට.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නැහැ බන් , Call අරගෙන කියනවා කර Client පන්නවන්න කියලා මම ඒ Client ට කිව්ව ඇත්ත විස්තරේ, එයා මම එක්ක හොදයි මම උදව්වක් කරලා මගෙන් ගත්තේ හොස්ටින් ඉතින් යාළුවෙක් වගේ කතා කරනවා, එයා කියනවා එයාව හුරගෙන කන්න බැරිව කියලා නටන්නේ උන් අනික පොඩි හුජ්ජා කොල්ලෙක් කියලා බය වෙන්න එපා කිව්වා මට.
    පොඩි හුජ්ජා ගේ number එක දීපන්. ඌ කටුවපිටිය පැත්තේ එකෙක් නේද?
     
    • Haha
    Reactions: SLK_sri