rubber tire ekakma aran awilla puchchapan
ranil mathak wennath ekka
ranil mathak wennath ekka


Ow ban dan nam honda migration wena eka thamai.mokada oya eka ekage niyayaen walin me rata hadanda ba.මම මේක අම්මට කිව්වා ජන්දේ ට කලින් ම බන්
රටේ ඉන්න කිසි එකෙක් ට උදව් කරන්නේ නැහැ කියලා මෙහෙම වුනොත් නම්
අය පෝලිම් ලග ඉන්නකොට , කරන්ට් කපනකොට , රට වැටුනම දුක කියන් එන එකෙක් ගනම් ගන්නේ නැහැ මම.
උබ කියන්නේ මේ රට වැටෙන එකක් නැහැ කියලා ද රනිල් නැති වුනොත් ?හොද වෙලාවට ලංකාවෙ මිනිස්සු උබට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්නේ
අපිට එහෙම බැනේ අම්මල දාල යන්නOw ban dan nam honda migration wena eka thamai.mokada oya eka ekage niyayaen walin me rata hadanda ba.
Eth umba ka athida thawath bangladesha ekaka inneඋබ කියන්නේ මේ රට වැටෙන එකක් නැහැ කියලා ද රනිල් නැති වුනොත් ?
මම මෙන්න මේකට බන් බයෙන් ඉන්නේ
හැමෝම කියනවා නේ 2022 වගේ වෙනවා කියලා
අපිට එහෙම බැනේ අම්මල දාල යන්න
අපි මේ රටේම තමා
------ Post added on Sep 22, 2024 at 2:47 AM
ඔව් බන් එක ඇත්ත මේ හැත්ත අනිවාර්යෙන් නාමල් ට දෙනවා කියනවා තව අවුරුද්දක් යනකොට , මේ රටට සමහරු කියනවා වගේ කෙලවෙයිද ? එහෙම උනොත් IT බිස්නස් වලට තමා ඉසෙල්ලම කෙල වෙන්නේ ඩොලර් නැති වුන ගමන්තව අවුරුදු 15 කින් නාමල් ජනාධිපතිඔන්න බලන්න. මේ පාර පොරගෙ trail එකක් මේ.
Sereppuwak ganin ponsඔව් බන් එක ඇත්ත මේ හැත්ත අනිවාර්යෙන් නාමල් ට දෙනවා කියනවා තව අවුරුද්දක් යනකොට , මේ රටට සමහරු කියනවා වගේ කෙලවෙයිද ? එහෙම උනොත් IT බිස්නස් වලට තමා ඉසෙල්ලම කෙල වෙන්නේ ඩොලර් නැති වුන ගමන්
ගිහිල්ලා මැරියන්කොanna hari... hodama de aye udauwak karaddi... ahapan katada vote kale kiyala.
ranil kiwwoth help karapan...
anura kiwwoth dup paraya kiyala elawala dapan... math aye higannektawath satha pahak denne na ahanne nathuwa
ubalata marenna thamai wenne kanna nathuwa , polime idalaගිහිල්ලා මැරියන්කො
මිනිහා මැරිච්ච ගෑනි වගේ..

ඌ දින්නත් පහුවදා මලොත් රට ඉවරයිනෙඋබ කියන්නේ මේ රට වැටෙන එකක් නැහැ කියලා ද රනිල් නැති වුනොත් ?
හැමෝම කියනවනම් උන් රනිල්ට ඡන්දෙ දෙන්න එපැයිමම මෙන්න මේකට බන් බයෙන් ඉන්නේ
හැමෝම කියනවා නේ 2022 වගේ වෙනවා කියලා
මම මචන් මේ වචනය කියන්නේ නැහැ කාටවත් ඌට කලින් අපිට මැරෙන්න පුලුවන් කියලා මගේ අච්චි මට උගන්වලා තියෙනවා පොඩි කාලේ එක නිසා කිසි කෙනක් ට ඔහොම කතා කරන්න එපා කියල තියෙනවා.ඌ දින්නත් පහුවදා මලොත් රට ඉවරයිනෙ![]()
ඔව් බන් ලයිට් බිල් වැඩිහැමෝම කියනවනම් උන් රනිල්ට ඡන්දෙ දෙන්න එපැයි![]()
එහෙම ගහන්නේ නැහැ දැන් මම ඉන්න පැත්තේ ගමේ මිනිස්සු හරිම හොදයිඔන්න මන් කලින්ම කියනව මූ ගුටිකාල NPP එකේ උන් ගැහුව කියනව
එහෙනම් හොදයි.උබත් පාඩුවෙ ඉදන් දේශපාලන කෙහෙම්මල් කියවන්න යන්න එපාඑහෙම ගහන්නේ නැහැ දැන් මම ඉන්න පැත්තේ ගමේ මිනිස්සු හරිම හොදයි