ලංකාවේ මිනිස්සු හරි වෙනස්

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    මම මේක අම්මට කිව්වා ජන්දේ ට කලින් ම බන්
    රටේ ඉන්න කිසි එකෙක් ට උදව් කරන්නේ නැහැ කියලා මෙහෙම වුනොත් නම්
    අය පෝලිම් ලග ඉන්නකොට , කරන්ට් කපනකොට , රට වැටුනම දුක කියන් එන එකෙක් ගනම් ගන්නේ නැහැ මම.
    Ow ban dan nam honda migration wena eka thamai.mokada oya eka ekage niyayaen walin me rata hadanda ba.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    හොද වෙලාවට ලංකාවෙ මිනිස්සු උබට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්නේ
    උබ කියන්නේ මේ රට වැටෙන එකක් නැහැ කියලා ද රනිල් නැති වුනොත් ?
    මම මෙන්න මේකට බන් බයෙන් ඉන්නේ
    හැමෝම කියනවා නේ 2022 වගේ වෙනවා කියලා

    Ow ban dan nam honda migration wena eka thamai.mokada oya eka ekage niyayaen walin me rata hadanda ba.
    අපිට එහෙම බැනේ අම්මල දාල යන්න
    අපි මේ රටේම තමා
    ------ Post added on Sep 22, 2024 at 2:47 AM
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    පෝලිම් ලග ඉන්න හේතුව , කරන්ට් කපනහේතුව , රට වැටුන හේතුව ඔයා හොයන්න. ඊලගට අවුරුදු 76 ගැන හොයන්න..... පාලනය කරපු විදිය ඊළඟට කිසිම පක්‍ෂයකට අන්තවාදි වෙන්න එපා..... ප්‍රතිපක්ති ප්‍රකාශණ වල ආහාර,බෙහෙත් හ ඉගෙනීම ගැන හොයන්න සියලුම පක්‍ෂවල ප්‍රකාශණ වල ඊළඟට තමන් කරන රස්සාවට අදාලව බලන්න ප්‍රතිපක්ති ප්‍රකාශණ වල... අවුරුදු 76 මේ රටේ තියෙන ප්‍රශ්ණ විසඳල තියෙනවද බලන්න.
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    උබ කියන්නේ මේ රට වැටෙන එකක් නැහැ කියලා ද රනිල් නැති වුනොත් ?
    මම මෙන්න මේකට බන් බයෙන් ඉන්නේ
    හැමෝම කියනවා නේ 2022 වගේ වෙනවා කියලා


    අපිට එහෙම බැනේ අම්මල දාල යන්න
    අපි මේ රටේම තමා
    ------ Post added on Sep 22, 2024 at 2:47 AM
    Eth umba ka athida thawath bangladesha ekaka inne
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,391
    113
    මිනිස්සු ද රට බංකොලොත් කරගත්තේ? ඒක පුද්ගලයාන්ට චන්දේ දීල කරගත්ත දේ මදැයි.

    අනුර කුමාර රට සංවර්දනය කරා නොකරා එකම පාලකයෝ කණ්ඩායමකට බලය ගිය එකේ පව තමා මේ අපි ගෙවන්නේ.

    අපිට ගෑස් පෙට්‍රල් නැතිව පෝලිමේ හිටියා ඒක මන්ත්‍රීයෙක් ඇමතියෙක් පෝලිමේ හිටියා දැක්කා ද?

    අපි පෝලිමේ ඉන්නවා නම් ගෑස් ගන්න සජියා රනිලා මහින්දයා අපිත් එක්කම ගෑස් ගන්න පෝලිමේ ඉන්න විදියට රට සාදාරනය වෙන්න ඕන.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    තව අවුරුදු 15 කින් නාමල් ජනාධිපති 😀 ඔන්න බලන්න. මේ පාර පොරගෙ trail එකක් මේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    තව අවුරුදු 15 කින් නාමල් ජනාධිපති 😀 ඔන්න බලන්න. මේ පාර පොරගෙ trail එකක් මේ.
    ඔව් බන් එක ඇත්ත මේ හැත්ත අනිවාර්යෙන් නාමල් ට දෙනවා කියනවා තව අවුරුද්දක් යනකොට , මේ රටට සමහරු කියනවා වගේ කෙලවෙයිද ? එහෙම උනොත් IT බිස්නස් වලට තමා ඉසෙල්ලම කෙල වෙන්නේ ඩොලර් නැති වුන ගමන්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,641
    14,286
    113
    උටත් නහයෙන් අඬල ත්‍රෙඩ් එකක් දාන්න කියපන්
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    ඔව් බන් එක ඇත්ත මේ හැත්ත අනිවාර්යෙන් නාමල් ට දෙනවා කියනවා තව අවුරුද්දක් යනකොට , මේ රටට සමහරු කියනවා වගේ කෙලවෙයිද ? එහෙම උනොත් IT බිස්නස් වලට තමා ඉසෙල්ලම කෙල වෙන්නේ ඩොලර් නැති වුන ගමන්
    Sereppuwak ganin pons
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    anna hari... hodama de aye udauwak karaddi... ahapan katada vote kale kiyala.

    ranil kiwwoth help karapan...

    anura kiwwoth dup paraya kiyala elawala dapan... math aye higannektawath satha pahak denne na ahanne nathuwa
    ගිහිල්ලා මැරියන්කො
    මිනිහා මැරිච්ච ගෑනි වගේ..
     
    • Haha
    Reactions: Wadakaru

    Sen-lu

    Well-known member
  • උබ කියන්නේ මේ රට වැටෙන එකක් නැහැ කියලා ද රනිල් නැති වුනොත් ?
    ඌ දින්නත් පහුවදා මලොත් රට ඉවරයිනෙ 😂

    මම මෙන්න මේකට බන් බයෙන් ඉන්නේ
    හැමෝම කියනවා නේ 2022 වගේ වෙනවා කියලා
    හැමෝම කියනවනම් උන් රනිල්ට ඡන්දෙ දෙන්න එපැයි 😂
     
    • Haha
    Reactions: Wadakaru

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඌ දින්නත් පහුවදා මලොත් රට ඉවරයිනෙ 😂
    මම මචන් මේ වචනය කියන්නේ නැහැ කාටවත් ඌට කලින් අපිට මැරෙන්න පුලුවන් කියලා මගේ අච්චි මට උගන්වලා තියෙනවා පොඩි කාලේ එක නිසා කිසි කෙනක් ට ඔහොම කතා කරන්න එපා කියල තියෙනවා.
    හැමෝම කියනවනම් උන් රනිල්ට ඡන්දෙ දෙන්න එපැයි 😂
    ඔව් බන් ලයිට් බිල් වැඩි
    බඩු මිල වැඩි
    මිනිස්සු ගේ පඩිය අඩුයි
    ජිවත් වෙන්න බෑ එක නිසා එපා වෙලා ඉදලා තියෙන්නේ , හෙන ගහන්න වගේ ලයිට් බිල් ම වැඩි කළා නේ කන්චනයා මිනිස්සු ට එපා වුනා ජන්දේ ලං කරලා මුන් වැඩි කළා , tin මගුලක් ගේනවා , Pay tax මගුලක් ගේනවා , IT වලට බදු ගැහුවා , මිනිස්සු රට ගිහින් අනාත වුනා පොඩි එවුන් Sch ගිහින් බඩ ගින්නේ ඉන්නේ මට මේවා පේනවා බන් කිසිම හිතක් පපුවක් නැතුව මේවා කරේ ඉතින් ඔහොම පරාද වෙන එක අහන්න දෙයක් නමේ
    මම රනිල් ට කඩේ ගියාට හිග කාලා බන් ඉන්නේ අමාරුවෙන් ලයිට් බිල් ගෙවනවා බන්
    කඩ වලට හෙන ගනම් නයයි හැම මාසෙම දෙන්නම් කියනවා දිගන්න බෑ සල්ලි, වෙබ් හදලා මාසෙකට හම්බෙන එකක් හම්බෙනවා එත් මදි බන් පාරට බැස්සාම රු 3000 යනවා ගත්ත දේකුත් නැහැ ඉස්සර වගේ දෙයක් කරන්න බෑ හම්බෙන සල්ලි ගෙදරටම දෙනවා මම වෙලාවකට අම්ම එක්ක රණ්ඩු කරනවා බන් සල්ලි ගියාම හිතට එන අසාහනයට ගොඩක් ප්‍රශ්න තියෙනවා.
     
    • Sad
    Reactions: itguy77

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඔන්න මන් කලින්ම කියනව මූ ගුටිකාල NPP එකේ උන් ගැහුව කියනව
    එහෙම ගහන්නේ නැහැ දැන් මම ඉන්න පැත්තේ ගමේ මිනිස්සු හරිම හොදයි
    (අපි ගෙවල් මාරු කළා නේ)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,588
    113
    ප*යාගල
    sorry.com
    එහෙම ගහන්නේ නැහැ දැන් මම ඉන්න පැත්තේ ගමේ මිනිස්සු හරිම හොදයි
    එහෙනම් හොදයි.උබත් පාඩුවෙ ඉදන් දේශපාලන කෙහෙම්මල් කියවන්න යන්න එපා
     
    • Like
    Reactions: Nadun26