ලංකාවේ මිනිස්සු හරි වෙනස්

Bimmer

Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    Aye sereppu puchchanne nadda nadun

    මම මචන් මේ වචනය කියන්නේ නැහැ කාටවත් ඌට කලින් අපිට මැරෙන්න පුලුවන් කියලා මගේ අච්චි මට උගන්වලා තියෙනවා පොඩි කාලේ එක නිසා කිසි කෙනක් ට ඔහොම කතා කරන්න එපා කියල තියෙනවා.

    ඔව් බන් ලයිට් බිල් වැඩි
    බඩු මිල වැඩි
    මිනිස්සු ගේ පඩිය අඩුයි
    ජිවත් වෙන්න බෑ එක නිසා එපා වෙලා ඉදලා තියෙන්නේ , හෙන ගහන්න වගේ ලයිට් බිල් ම වැඩි කළා නේ කන්චනයා මිනිස්සු ට එපා වුනා ජන්දේ ලං කරලා මුන් වැඩි කළා , tin මගුලක් ගේනවා , Pay tax මගුලක් ගේනවා , IT වලට බදු ගැහුවා , මිනිස්සු රට ගිහින් අනාත වුනා පොඩි එවුන් Sch ගිහින් බඩ ගින්නේ ඉන්නේ මට මේවා පේනවා බන් කිසිම හිතක් පපුවක් නැතුව මේවා කරේ ඉතින් ඔහොම පරාද වෙන එක අහන්න දෙයක් නමේ
    මම රනිල් ට කඩේ ගියාට හිග කාලා බන් ඉන්නේ අමාරුවෙන් ලයිට් බිල් ගෙවනවා බන්
    කඩ වලට හෙන ගනම් නයයි හැම මාසෙම දෙන්නම් කියනවා දිගන්න බෑ සල්ලි, වෙබ් හදලා මාසෙකට හම්බෙන එකක් හම්බෙනවා එත් මදි බන් පාරට බැස්සාම රු 3000 යනවා ගත්ත දේකුත් නැහැ ඉස්සර වගේ දෙයක් කරන්න බෑ හම්බෙන සල්ලි ගෙදරටම දෙනවා මම වෙලාවකට අම්ම එක්ක රණ්ඩු කරනවා බන් සල්ලි ගියාම හිතට එන අසාහනයට ගොඩක් ප්‍රශ්න තියෙනවා.
    Ithin thawa Ranil ta kade giyama harida?
    ------ Post added on Sep 22, 2024 at 3:27 AM
     
    • Like
    Reactions: Nadun26

    Sen-lu

    Well-known member
  • මම මචන් මේ වචනය කියන්නේ නැහැ කාටවත් ඌට කලින් අපිට මැරෙන්න පුලුවන් කියලා මගේ අච්චි මට උගන්වලා තියෙනවා පොඩි කාලේ එක නිසා කිසි කෙනක් ට ඔහොම කතා කරන්න එපා කියල තියෙනවා.
    මරු උත්තරේ 😂
    මම මචන් මේ වචනය කියන්නේ නැහැ කාටවත් ඌට කලින් අපිට මැරෙන්න පුලුවන් කියලා මගේ අච්චි මට උගන්වලා තියෙනවා පොඩි කාලේ එක නිසා කිසි කෙනක් ට ඔහොම කතා කරන්න එපා කියල තියෙනවා.

    ඔව් බන් ලයිට් බිල් වැඩි
    බඩු මිල වැඩි
    මිනිස්සු ගේ පඩිය අඩුයි
    ජිවත් වෙන්න බෑ එක නිසා එපා වෙලා ඉදලා තියෙන්නේ , හෙන ගහන්න වගේ ලයිට් බිල් ම වැඩි කළා නේ කන්චනයා මිනිස්සු ට එපා වුනා ජන්දේ ලං කරලා මුන් වැඩි කළා , tin මගුලක් ගේනවා , Pay tax මගුලක් ගේනවා , IT වලට බදු ගැහුවා , මිනිස්සු රට ගිහින් අනාත වුනා පොඩි එවුන් Sch ගිහින් බඩ ගින්නේ ඉන්නේ මට මේවා පේනවා බන් කිසිම හිතක් පපුවක් නැතුව මේවා කරේ ඉතින් ඔහොම පරාද වෙන එක අහන්න දෙයක් නමේ
    මම රනිල් ට කඩේ ගියාට හිග කාලා බන් ඉන්නේ අමාරුවෙන් ලයිට් බිල් ගෙවනවා බන්
    කඩ වලට හෙන ගනම් නයයි හැම මාසෙම දෙන්නම් කියනවා දිගන්න බෑ සල්ලි, වෙබ් හදලා මාසෙකට හම්බෙන එකක් හම්බෙනවා එත් මදි බන් පාරට බැස්සාම රු 3000 යනවා ගත්ත දේකුත් නැහැ ඉස්සර වගේ දෙයක් කරන්න බෑ හම්බෙන සල්ලි ගෙදරටම දෙනවා මම වෙලාවකට අම්ම එක්ක රණ්ඩු කරනවා බන් සල්ලි ගියාම හිතට එන අසාහනයට ගොඩක් ප්‍රශ්න තියෙනවා.
    ජොබ් එකක් කරන ගමන් ඔය වෙබ් මගුල කරපන්.ඕකෙන් ජීවත්වෙන්න අවශ්‍ය ගාන හොයන්න බැරිනම්.
     
    • Like
    Reactions: Nadun26

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් උදව්වක් කොලොත් ඉසෙල්ලා ම කෙලින්නේ උදව් කල එකාට
    මට හොදටම පුරුදු දෙයක්
    එක ලංකාවේ මිනිස්සු ගේ හැටියක්
    රනිල් සර් ට වුනේ ඒක
    ranil-sri-lanka.gif
     
    • Like
    Reactions: Nadun26

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    මම මචන් මේ වචනය කියන්නේ නැහැ කාටවත් ඌට කලින් අපිට මැරෙන්න පුලුවන් කියලා මගේ අච්චි මට උගන්වලා තියෙනවා පොඩි කාලේ එක නිසා කිසි කෙනක් ට ඔහොම කතා කරන්න එපා කියල තියෙනවා.

    ඔව් බන් ලයිට් බිල් වැඩි
    බඩු මිල වැඩි
    මිනිස්සු ගේ පඩිය අඩුයි
    ජිවත් වෙන්න බෑ එක නිසා එපා වෙලා ඉදලා තියෙන්නේ , හෙන ගහන්න වගේ ලයිට් බිල් ම වැඩි කළා නේ කන්චනයා මිනිස්සු ට එපා වුනා ජන්දේ ලං කරලා මුන් වැඩි කළා , tin මගුලක් ගේනවා , Pay tax මගුලක් ගේනවා , IT වලට බදු ගැහුවා , මිනිස්සු රට ගිහින් අනාත වුනා පොඩි එවුන් Sch ගිහින් බඩ ගින්නේ ඉන්නේ මට මේවා පේනවා බන් කිසිම හිතක් පපුවක් නැතුව මේවා කරේ ඉතින් ඔහොම පරාද වෙන එක අහන්න දෙයක් නමේ
    මම රනිල් ට කඩේ ගියාට හිග කාලා බන් ඉන්නේ අමාරුවෙන් ලයිට් බිල් ගෙවනවා බන්
    කඩ වලට හෙන ගනම් නයයි හැම මාසෙම දෙන්නම් කියනවා දිගන්න බෑ සල්ලි, වෙබ් හදලා මාසෙකට හම්බෙන එකක් හම්බෙනවා එත් මදි බන් පාරට බැස්සාම රු 3000 යනවා ගත්ත දේකුත් නැහැ ඉස්සර වගේ දෙයක් කරන්න බෑ හම්බෙන සල්ලි ගෙදරටම දෙනවා මම වෙලාවකට අම්ම එක්ක රණ්ඩු කරනවා බන් සල්ලි ගියාම හිතට එන අසාහනයට ගොඩක් ප්‍රශ්න තියෙනවා.
    ගෙයින් එලියට බැහැල job එකක් කරපන් බන් ඔය මුස්පේන්තු ගතියයි මෝඩ අදහස් ටිකයි නැතිවෙලා ඇගට පණයි අතට සල්ලි ටිකකුත් එයි
     
    • Like
    Reactions: Bimmer and Nadun26

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    උබ හිතන පතන හැටියට උබගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. උබ කොහොමත් එතරම් දුර දැකලා වැඩ කරන එකෙක් නෙවේ. ඕන් කතාව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    දැන් ගොඩක් අය කියනවා රනිල් නැත්තම් රට වටෙනවා කියලා එහෙම වෙයි කියලා ද ඔයා හිතන්නේ ? මම අදහස් කරේ ඒ ගැන
     
    • Haha
    Reactions: Voltage

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔව් බන් ලංකාවේ උන්හෙ හැටි. උදවු කරන එකාට තමයි මුලින්ම කෙලවන්නෙ. හැබැයි බොරු රැගිලි දාන උන්ට වැඩිකල් රගන්න බෑ. ඉක්මනින් වැටෙනවා. 😉
     
    • Like
    Reactions: AKI-SL

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    රනිල් කියන්නේ ප්‍රතික්ශේප වෙච්ච මනුස්සයෙක්, උදව් කලා නම් හොරු ටික බේර ගන්න. රට ආර්ථික වශයෙන් බේරා ගත්තේ නන්දලාල් වීරසිංහ. රනිල් හැබැයි ඔහුට ඒක කර ගෙන යන්න සැලස්සුවා.
     
    • Like
    Reactions: Bimmer

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    politics gan danma definition denna yanna epa,.

    karan yana business tika karan yanna ewa gana focus karala
    ube awula thiyenne uba hama magulama over thinking.

    RW giya kiyala eka dwasin kadan watenne na,
    aduma january walin passe wenakan wath time tiyenwa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    politics gan danma definition denna yanna epa,.

    karan yana business tika karan yanna ewa gana focus karala
    ube awula thiyenne uba hama magulama over thinking.

    RW giya kiyala eka dwasin kadan watenne na,
    aduma january walin passe wenakan wath time tiyenwa
    Migrate wena eka arenna thiyena options monawada machan lankaawa permanent crisis ekakata giyoth?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    රනිල් කියන්නේ ප්‍රතික්ශේප වෙච්ච මනුස්සයෙක්, උදව් කලා නම් හොරු ටික බේර ගන්න. රට ආර්ථික වශයෙන් බේරා ගත්තේ නන්දලාල් වීරසිංහ. රනිල් හැබැයි ඔහුට ඒක කර ගෙන යන්න සැලස්සුවා.
    වෙන්න ඇති බන් ඔය රනිල් රට අවුල් යනවා කියන එකට බන් මම අවුල් ගියේ කවුරු දින්නත් කමක් නැහැ රටට අවුලක් නැතිනම්

    Migrate wena eka arenna thiyena options monawada machan lankaawa permanent crisis ekakata giyoth?
    මැරෙන්න තමා වෙන්නේ
    ------ Post added on Sep 22, 2024 at 6:34 AM
     
    • Sad
    Reactions: Hapuwa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මම මචන් මේ වචනය කියන්නේ නැහැ කාටවත් ඌට කලින් අපිට මැරෙන්න පුලුවන් කියලා මගේ අච්චි මට උගන්වලා තියෙනවා පොඩි කාලේ එක නිසා කිසි කෙනක් ට ඔහොම කතා කරන්න එපා කියල තියෙනවා.

    ඔව් බන් ලයිට් බිල් වැඩි
    බඩු මිල වැඩි
    මිනිස්සු ගේ පඩිය අඩුයි
    ජිවත් වෙන්න බෑ එක නිසා එපා වෙලා ඉදලා තියෙන්නේ , හෙන ගහන්න වගේ ලයිට් බිල් ම වැඩි කළා නේ කන්චනයා මිනිස්සු ට එපා වුනා ජන්දේ ලං කරලා මුන් වැඩි කළා , tin මගුලක් ගේනවා , Pay tax මගුලක් ගේනවා , IT වලට බදු ගැහුවා , මිනිස්සු රට ගිහින් අනාත වුනා පොඩි එවුන් Sch ගිහින් බඩ ගින්නේ ඉන්නේ මට මේවා පේනවා බන් කිසිම හිතක් පපුවක් නැතුව මේවා කරේ ඉතින් ඔහොම පරාද වෙන එක අහන්න දෙයක් නමේ
    මම රනිල් ට කඩේ ගියාට හිග කාලා බන් ඉන්නේ අමාරුවෙන් ලයිට් බිල් ගෙවනවා බන්
    කඩ වලට හෙන ගනම් නයයි හැම මාසෙම දෙන්නම් කියනවා දිගන්න බෑ සල්ලි, වෙබ් හදලා මාසෙකට හම්බෙන එකක් හම්බෙනවා එත් මදි බන් පාරට බැස්සාම රු 3000 යනවා ගත්ත දේකුත් නැහැ ඉස්සර වගේ දෙයක් කරන්න බෑ හම්බෙන සල්ලි ගෙදරටම දෙනවා මම වෙලාවකට අම්ම එක්ක රණ්ඩු කරනවා බන් සල්ලි ගියාම හිතට එන අසාහනයට ගොඩක් ප්‍රශ්න තියෙනවා.

    එහෙනම් රනිල්ට පුක නොදී ඉදපන් වේසිගෙ පුතෝ.
     
    • Like
    Reactions: sahan50 and Bimmer

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඕක තේරුම් ගන්න ඕන මේ පාර දිනන අයත්..අවුරුදු ගාණක තිබ්බ යුද්දේ ඉවර කරපු කෙනාගේ සහෝදරයෙක් අවුරුදු දෙකෙන් පැන්නුවා නම් වෙන අය පන්නන එක මොකක්ද..

    @Bitter Truth
     
    • Like
    Reactions: sahan50

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    රනිල්ට දැං ගිහිල්ලා දිකපූලා එන්න ඔයා කරපු උදව් වලට හිලව් වෙන්න 😁😂😂
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන් ගොඩක් අය කියනවා රනිල් නැත්තම් රට වටෙනවා කියලා එහෙම වෙයි කියලා ද ඔයා හිතන්නේ ? මම අදහස් කරේ ඒ ගැන

    සිඟිති මොලෙන් කල්පනා කරලා බලපන් එහෙම වෙනවද කියලා. මන්ද බුද්දිකයෙක් නෙවේ නේද.
     
    • Like
    Reactions: Error365!

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ලංකාවේ මිනිස්සු හරි වෙනස් උදව්වක් කොලොත් ඉසෙල්ලා ම කෙලින්නේ උදව් කල එකාට
    මට හොදටම පුරුදු දෙයක්
    එක ලංකාවේ මිනිස්සු ගේ හැටියක්
    රනිල් සර් ට වුනේ ඒක
    ou ou udau kara adani ekata
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    දැන් ගොඩක් අය කියනවා රනිල් නැත්තම් රට වටෙනවා කියලා එහෙම වෙයි කියලා ද ඔයා හිතන්නේ ? මම අදහස් කරේ ඒ ගැන
    කෙලින් ඉන්න පණ නැති නාකියා රට උස්සන් ඉන්නවද.
    රනිල් කියන්නේ ගෝට වගේම පුම්බපු චරිතයක්. වෙන දිනන්න එකෙක් හොයාගන්න බැරි නිසා පොහොට්ටු බල්ලෝ ටික දාපු රූකඩේ තමයි රනිල්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    අනිවා..