Aye sereppu puchchanne nadda nadun
------ Post added on Sep 22, 2024 at 3:27 AM
Ithin thawa Ranil ta kade giyama harida?මම මචන් මේ වචනය කියන්නේ නැහැ කාටවත් ඌට කලින් අපිට මැරෙන්න පුලුවන් කියලා මගේ අච්චි මට උගන්වලා තියෙනවා පොඩි කාලේ එක නිසා කිසි කෙනක් ට ඔහොම කතා කරන්න එපා කියල තියෙනවා.
ඔව් බන් ලයිට් බිල් වැඩි
බඩු මිල වැඩි
මිනිස්සු ගේ පඩිය අඩුයි
ජිවත් වෙන්න බෑ එක නිසා එපා වෙලා ඉදලා තියෙන්නේ , හෙන ගහන්න වගේ ලයිට් බිල් ම වැඩි කළා නේ කන්චනයා මිනිස්සු ට එපා වුනා ජන්දේ ලං කරලා මුන් වැඩි කළා , tin මගුලක් ගේනවා , Pay tax මගුලක් ගේනවා , IT වලට බදු ගැහුවා , මිනිස්සු රට ගිහින් අනාත වුනා පොඩි එවුන් Sch ගිහින් බඩ ගින්නේ ඉන්නේ මට මේවා පේනවා බන් කිසිම හිතක් පපුවක් නැතුව මේවා කරේ ඉතින් ඔහොම පරාද වෙන එක අහන්න දෙයක් නමේ
මම රනිල් ට කඩේ ගියාට හිග කාලා බන් ඉන්නේ අමාරුවෙන් ලයිට් බිල් ගෙවනවා බන්
කඩ වලට හෙන ගනම් නයයි හැම මාසෙම දෙන්නම් කියනවා දිගන්න බෑ සල්ලි, වෙබ් හදලා මාසෙකට හම්බෙන එකක් හම්බෙනවා එත් මදි බන් පාරට බැස්සාම රු 3000 යනවා ගත්ත දේකුත් නැහැ ඉස්සර වගේ දෙයක් කරන්න බෑ හම්බෙන සල්ලි ගෙදරටම දෙනවා මම වෙලාවකට අම්ම එක්ක රණ්ඩු කරනවා බන් සල්ලි ගියාම හිතට එන අසාහනයට ගොඩක් ප්රශ්න තියෙනවා.
------ Post added on Sep 22, 2024 at 3:27 AM