
දාන එකක් පේන්න දාපං යකෝ
දැන් මොකෝ උඹ ගම දෙන්න කැමැත්තෙන් නේ හිටියෙ
ගමේ උන් දෙන්න බෑ කියලද ? 


Podi Silva - පොඩි සිල්වා;22849553 said:This message is hidden because Rhaegar Targaryen is on your ignore list .
ගමෙන් ගිය උන් වරෙව් ජෙප්පෝ හාන්සිය්![]()
කවද හරි මූ ගමේ ට්රාන්ෆෝමර් ටිකටත් වැඩක් දෙනව මේ විදිහට ගියොත් 
ඕකව මාත් ignore list දාන්න ඉන්නෙකවද හරි මූ ගමේ ට්රාන්ෆෝමර් ටිකටත් වැඩක් දෙනව මේ විදිහට ගියොත්
![]()


අපි දන්නෙ නෑනේ ඔතන ඇත්ත තත්ත්වය අපි දන්නෙ tv social media,වල පෙන්නන දේවල් විතරයි,හරියට උඹ ලියානා ස්ටාර්ක්ව දූෂණය කරලා කියනවා වගේ හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි උන්ෙ![]()



අපි දන්නෙ නෑනේ ඔතන ඇත්ත තත්ත්වය අපි දන්නෙ tv social media,වල පෙන්නන දේවල් විතරයි,හරියට උඹ ලියානා ස්ටාර්ක්ව දූෂණය කරලා කියනවා වගේ හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි උන්ෙ![]()
Podi Silva - පොඩි සිල්වා;22849553 said:This message is hidden because Podi Silva is on your ignore list .


ලොල්..
ලපයට රෙවුන මේ සැරේ නම්..
ලංකාවෙන් ම jvp ප්රතික්ෂේප වෙන්න හේතුව මොකද්ද..
ලංකාවෙ ඉන්න සේරම වැරදී.. උබල තමයි හරි..
![]()
උඹ හිතනවද අවන්කවම මේ සැරේ පොහොට්ටුවෙන් දිනපු අය රට සංවර්දනය කරා ගෙන යයි කියලා?
රට වත් බෙදෙන්නෙ නැතුව තියෙයි නෙ..
jvp එක ගැන නම් කතා කරල වැඩක් නෑ නෙ
මේ ආත්මෙ බලේට එන්නෙ නෑ නෙ කොහොමත්..
අදාළ නෑ :3
JVP එක මේ ආත්මෙදි බලේට එන්නේ නෑ බන්. ඒක ඇත්ත. මම කියන්නේ උන්ගේ නියෝජනය වැඩි වෙන තරමට රටට හොඳයි. JVP එකේ ගොඩක් දේවල් වලට මම කැමතියි. එත් උන් හම්බයොන්ට ගොට්ට අල්ලන්න යන එක තමයි මම අකමැති එකම point එක.