ලංකාවේ මී මැස්සෝ
මී මැස්සෝ ගැන ඉගනගන්න කැමති අයට මම තව වීඩියෝ එකක් හැදුවා. මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ මී මැස්සෝ මුලින්ම හදන්න පටන් ගන්න අයට. ඕගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් මීමැස්සෝ ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි මී මැසි රැජින, පිරිමි මී මැස්සෝ සහ ගැහැනු මී මැස්සෝ ගැන හොද අවබෝධයක් ලබාගන්න පුළුවන්.
ලංකාවේ මී මැස්සෝ ගැන ගොඩක් ඔන්ලයින් content නැහැ. ඒක නිසා තමයි මේ වීඩියෝ එක මම හදන්න හිතුවේ. ලංකාවෙ ඉන්න මී මැස්සෝ ඇමරිකාවේ සහ යුරෝපා රටවල ඉන්න මී මැස්සන්ට වඩා වෙනස් නිසා ලංකාවේ beekeeping කරනවා නම් ලංකාවේ මී මැස්සා ගැන ඉගෙන ගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. වීඩියෝ එක බලල මොනවා හරි ප්රශ්නයක් තියෙනවා නම් අහන්න.
කැමතිනම් channel එක SUBSCRIBE කරන්න අමතක කරන්න එපා.