pora talks dammata verify wenna bayai neda ?![]()
1. ඊ මේල් ඇඩ්රස් එකක් පමණක් අවශ්‍ය ෆෝරම් එකක ඇති අමුතු වෙරිෆයි වීම කුමක්ද?? <<< මෙයට තවමත් පිලිතුරු නැත


2. මම ෆෝරම් රූල්ස් වලට අනුව ඕල් රෙඩි වෙරිෆයිඩ් බැවින් මම මෙසේ මට රිසි සේ පෝස්ට් දමමි
3. ඔබ කියන "සමලිංගික" වෙරිෆයි කිරීම ඔබවත් කරගෙන ඇත්ද??


4. එසේ කර ඇති මෙම්බරයෙක් පෙන්වන්න


5. ඔබට ෆෝරම් "රූල්ස්" වල ලොවෙත් සඳහන් නොවන අමුතු වෙරිෆයි කිරීමක් ගැන අනිත් සාමාජිකයන්ට තෙල දැමීමට ඇති අයිතිය කුමක්ද??


6.එක එක හිපාටුවන් කඩේ යෑමෙන්/යැවීමෙන්/ තෝල්කකම් කිරීමෙන් වලකින්න


7.ඇඩ්මින්ට මා සමග මෙවන් "සමරිසි" වෙරිෆයි කිරීමක් අවශ්‍ය නම් ඔහුටම මා අමතන ලෙස පවසන්න. (එවිට මම එය ඔහු සමග කරගන්නම් )





සිංග්ලිශ් තේරෙන්නේ නෑ
. එක්කෝ සිංහලෙන් නැත්නම් කඩ්ඩෙං කොටහං.