ලංකාවේ මුස්ලිම් සිහිනය සැබෑ වේ....

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
anika machansla ara achchara minissu ganak ganwathuren awathan unu rate million ganan mokatada me kehemmal hadanna wiyadam karanne. mun thamai jathiwadaya awussanne. anith okkotama eka neethiyak apita witharak sharia oni ane huke nannane
 
Last edited:

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචන් මුස්ලිම් රටවල් එක්ක ඉන්නේ , උන් ගොඩක් වෙලාවට බටහිරයන් එක්ක හැප්පෙන හින්දා , විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සමුලුවේදි වගේ , අමතක කරන්න එපා අපේ ක්‍රිකට් කණ්ඩායමට පහර දීම, අපි බොහෝ විට නොබැදි පිලිවෙතක් අනුගමනය කරන්නේ , මුස්ලිම් උන් තමයි බැලැක් මාර්කට් එක ගෙනියන්නේ , වාහන , පරිගණක , ජංගම දුරකථන , ඉතින් උන් දේශපාලන වාසි ගන්න හොදට වියදම් කරනවා , ඒත් ඕනෑවට වඩා නටන්න උන්ට බෑ , සීමාවක් විතරයි , උන්ට ඔහොම නීතියක් ගේන්න බෑ මොකද ආණ්ඩුවට වඩා සිංහයෝ බලවත් නිසා , ඒක නිසා ආණ්ඩුවට වැරදිලාවත් ඕක කරන්න බෑ
    ඔබ හරි...
    දේශපාලන පක්ෂයක් හරි මොන බලවතෙක් හරි මෙහෙම දේකට ඉඩ දෙනව නම්
    එයාට විරුද්ධව පෙල ගැහෙන ජනතාවගෙන ගැලවීමක් නෑ.
    රටට ආදරය කරන මිනිස්සුන්ගෙ ප්‍රතිශතය ඉතා වැඩි නිසයි මහින්ද ජනාධිපති උනේ.
    විපක්ෂ අයත් රට වෙනුවෙන් මහින්දව දිනෙව්ව.
    ඒ වගෙම මේ වගෙ දේකට ඉඩ දුන්නොත් ඒ විපාකයත් පල දෙන එක වලක්වන්න බෑ.
    සුනාමි යන්ත්‍රණය නිසා චන්ඩි අක්කට වුණ දේ දැක්කනෙ.
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    ithin go... thota thiyena amaruwa mokadda un ehema karanam.eeka unge rata un ehema karanwa.eekata akamathy kiyala una paare banner gahuwada?? anna parlimenthuwe wathurala pirilalu..pawul 2000 unhitithan ahaimi welalu.ewwa lankawe dewal ewwa hoyannathuwa ay har.anunge ratwawal deal hoyanna?? sirawata amaruda ban..uba paw..oya ithin magen ahaganna thamai..:lol::lol:

    උබෙ ගො* කම ප්‍රදර්ශන‍ය නොකර හිටපන්. උබ ඇහුවානෙද ලංකාවෙ උන් ඉන්නවද කි‍යලා එ ෆොටොවල. එ ගැන තමා මම උබෙන් ඇහුවෙ. අදාල දෙ කතානොකර දැන් ගංවතුරක් අදලා අරන් මෙතනට. කව්ද පව් කි‍යලා දැන් හැමොටම තෙරෙනවා. උබට කි‍යන්න ති‍යෙන්නෙත් මගෙන් අමුතුවෙන් අහගන්නෙ නැතුම හිටපන් කි‍යලා තමා. :D
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලංකාවෙත් මොකක්ද මන්ද මුස්ලිම් නීතියක් තියෙනව ඔය විවාහ වගේ ප්‍රශ්න වලදි සලකල බලන:nerd:.හැබැයි ඔය එඪේරමුල්ල පැත්තෙ මුස්ලිම් සෙට් එකක් ලෑස්ති වුනා මටත් පොඩි ගේමක් දෙන්ඩ.පොඩි ඉන්ජෙක්ෂන් එකයි දුන්නේ මරක්කලයෝ 15 ක් විතර අපේ දිහා ඇවිල්ල බොහොම යටහත් පහත්ව කේස් එක නිවුටල් කරන් ගියා.කොහොම හරි එදා මම මරක්කලයන් දෙතුන් දෙනෙක්ගෙන් වන්දනාමාන ලබන්ඩත් භාග්‍යවන්ත වුනා:P
     
    • Like
    Reactions: sanzilla jackcat

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-11-13_221702.jpg
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    මචන් මුස්ලිම් රටවල් එක්ක ඉන්නේ , උන් ගොඩක් වෙලාවට බටහිරයන් එක්ක හැප්පෙන හින්දා , විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සමුලුවේදි වගේ , අමතක කරන්න එපා අපේ ක්‍රිකට් කණ්ඩායමට පහර දීම, අපි බොහෝ විට නොබැදි පිලිවෙතක් අනුගමනය කරන්නේ , මුස්ලිම් උන් තමයි බැලැක් මාර්කට් එක ගෙනියන්නේ , වාහන , පරිගණක , ජංගම දුරකථන , ඉතින් උන් දේශපාලන වාසි ගන්න හොදට වියදම් කරනවා , ඒත් ඕනෑවට වඩා නටන්න උන්ට බෑ , සීමාවක් විතරයි , උන්ට ඔහොම නීතියක් ගේන්න බෑ මොකද ආණ්ඩුවට වඩා සිංහයෝ බලවත් නිසා , ඒක නිසා ආණ්ඩුවට වැරදිලාවත් ඕක කරන්න බෑ

    සමහර රටවල් අපිට සහ‍යොග‍යට ආවෙ අපිව බෙරගන්න ම නෙමෙ. ඔවුන් බටහිර විරොධි ක්‍රම වෙද‍යක් අනුගමන‍ය කරන නිසා. සමහර රටවල් සහ‍යොග‍ය දැකුවෙ වෙන වෙන වාසි බලාපොරොත්තුවෙන් වෙන්න පුලුවන්. ඉන්දි‍යාවනම් උන්ට ලංකාව ධන ආකර‍යක්. සහ‍ය ලබාගත්තා කි‍යලා අනිත් උන්ට ‍යටත් වෙන්න ඔනෙ නැහැ.අපෙ සමහරු දන්නෙ නැහැ මහින්ද නාමල් බැසිල් එක්ක සැහෙනමුස්ලිම් ව්‍යාපාරික පිරිසක් එක්ව සිටින බව ව්‍යාපාරික වාසි වෙනුවෙන්. කෙසෙ වෙතත් මහින්ද කුමන පි‍යවර ගත්තත් මහින්දට එරෙහිව ‍යනවා කි‍යන දෙ බොරු මචං වර්තමාන‍යෙ ති‍යෙන තත්ව‍ය අනුව. මල්වතු මහ නා‍යක ස්වාමින් වහන්සෙත් මාදුලුවාවෙ සොභිත ස්වාමින් වහන්සෙත් එ දෙ ප්‍රකාශ කලා.
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22
    0
    ලාංකික භක්තිමත් මුස්ලිම් ජනතාවගේ ඉස්තරම්ම වූ මේ පැතුමට විරුද්ධ වන්නන්ට කෙරෙන බරපතල අවවාදයයි.

    මෙම පැතුමට විරුද්ධ වී , දේවතාවරුන් දෙදෙනෙක් ගේ ඔළු දෙබෑ වෙන මිටි පහරවල් , අපායෙන් එන ඔළු නමයෙ නයි අනූවක්ගෙ සපාකෑම් , සහ දැවැන්ත ගෝණුස්සෙක්ගේ වලිග පහර වලට ලෑස්ති වී සිටින්න.
     
    • Like
    Reactions: 577 and Pentagram

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලාංකික භක්තිමත් මුස්ලිම් ජනතාවගේ ඉස්තරම්ම වූ මේ පැතුමට විරුද්ධ වන්නන්ට කෙරෙන බරපතල අවවාදයයි.

    මෙම පැතුමට විරුද්ධ වී , දේවතාවරුන් දෙදෙනෙක් ගේ ඔළු දෙබෑ වෙන මිටි පහරවල් , අපායෙන් එන ඔළු නමයෙ නයි අනූවක්ගෙ සපාකෑම් , සහ දැවැන්ත ගෝණුස්සෙක්ගේ වලිග පහර වලට ලෑස්ති වී සිටින්න.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එහෙම උබල එකකුත් අපිට එකකුත් නෑ , උබලටත් අපේ නීතියම තමයි කොල්ලො ,දඬුවම් දෙන විදි තියනව ඔය වගේ අමානුශික නෑ , කෙල්ලෙක් , කොල්ලෙක් එක්ක කථා කලත් ගල් ගහල මරයි , මේක මචන් සිංහලේ දේශය ... බලාගන ඉදපන්කො

    මචං..වර්තමාන ශ්‍රී ලංකාවෙ "විශේෂ නීති" කියලා ඔය ෂරීයා නීතිය සුලු වශයෙන් ක්‍රියාත්මක වෙනවා...මුස්ලිම් අය ගෑණු 4-5 බදින්නෙ ඒ "විශේෂ නීති" වලට අනුව...:baffled: