ලංකාවේ යුටියුබ් තම්බිනේල්

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ලංකාවේ ඉන්න මැටි හැත්තගෙ මානසිකත්වය දන්න නිසා තමා ඔකුන් ඔය තම්බ්නෙල් දාන්නෙ. ඒක දැක්ක ගමන් කුණු පෙරේතයො වගේ ඇවිල්ල වීව්ස් ටික හදලා දෙනවා කියලා දන්නවනෙ ඒකයි.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Screenshot-2023-05-01-at-4-26-18-PM.png

    Screenshot-2023-05-01-at-4-26-24-PM.png


    එකම චැනල් එකක තියන වීඩියෝ කීපයක්
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා රට ඉන්න හැම ගෙම්බම යූටියුබ් ව්ලොග් කරන එක. සුද්දන්ගේ රටේ ජීවිතය කළුවන්ට පෙන්නනව මැජික් වගේ 😂
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    Screenshot-2023-05-01-at-4-26-18-PM.png

    Screenshot-2023-05-01-at-4-26-24-PM.png


    එකම චැනල් එකක තියන වීඩියෝ කීපයක්
    ජැකාගෙනම ගෙයක් හදලා වාහනයක් ගන්න පුලුවන් මුට

    ඉන්දියන් වුන් නන් පුදුම පම්පෝරි කාරයෝ.මම ඉන්නවා ආකියොලොජි ගෲප් එකක පිටරට ගෘප් එකක්.රෝමන් හිස්ටිරි ගැන එහෙම තියෙන.දැන් දන් ඉන්දියන් පඩත්තරයො කීප දෙනෙක් රිංග්ලා.ටජ් මහල,තව අනන්මන් දෙක තුනක් දාලා ග්‍රේට් නේශන් හච බච ගාලා පම්පෝරිය.
    ------ Post added on May 2, 2023 at 9:29 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවේ උන්ට හරියන්න තමයි උන් ඕව හදල දාන්නේ
    මම නම් මේ වගේ එකක් දැක්ක ගමන් "Not interested" ක්ලික් කරලා දානවා
    mata nam Don't recommend this channel click karala epa wela ban thiyenne.

    lankawe Youtube channel karana ewun innawa sahenna.
     
    • Like
    Reactions: Thilina123