ලැප් එක format කරපු ගමන් google ලොග් වෙන්නේ නැතිව YouTube එකට ගියා.. මීතොටමුල්ල කුණු කන්දට මුණ එබුවා වගේ 






ලැප් එක format කරපු ගමන් google ලොග් වෙන්නේ නැතිව YouTube එකට ගියා.. මීතොටමුල්ල කුණු කන්දට මුණ එබුවා වගේ
ජැකාගෙනම ගෙයක් හදලා වාහනයක් ගන්න පුලුවන් මුට![]()
![]()
එකම චැනල් එකක තියන වීඩියෝ කීපයක්
ඉන්දියන් වුන් නන් පුදුම පම්පෝරි කාරයෝ.මම ඉන්නවා ආකියොලොජි ගෲප් එකක පිටරට ගෘප් එකක්.රෝමන් හිස්ටිරි ගැන එහෙම තියෙන.දැන් දන් ඉන්දියන් පඩත්තරයො කීප දෙනෙක් රිංග්ලා.ටජ් මහල,තව අනන්මන් දෙක තුනක් දාලා ග්රේට් නේශන් හච බච ගාලා පම්පෝරිය.
mata nam Don't recommend this channel click karala epa wela ban thiyenne.ලංකාවේ උන්ට හරියන්න තමයි උන් ඕව හදල දාන්නේ
මම නම් මේ වගේ එකක් දැක්ක ගමන් "Not interested" ක්ලික් කරලා දානවා