ලංකාවේ රෙන්ට් අඩු ඇය්?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    ලංකාවේ ඉඩම්, වාහන, රත්තරන් හැම දේම ගණන්.. බැංකු පොලියත් වැඩි..
    ඉඩමක් වාහනයක් විකුනන්න දැම්මොත් පොඩ්ඩක් හරි වාසියක් තියනවා නම් අපි ගන්න ඉස්සෙල්ල වෙන එකක් ඇවිත් advance කරලා..

    හැබය් ගෙවල් රෙන්ට් එක මාරම අඩුය්.. ඉඩමක් අරන් ගෙයක් හදනවා තිය, දෙමව්පියන්ගෙන් නිකන් හම්බුන ඉඩමේ ගෙයක් හදනවටත් වඩා ලාබය් rent එකට ඉන්න එක..

    මෙහෙම වෙලා තියෙන්නේ ඇය්..?
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359

    හැබය් ගෙවල් රෙන්ට් එක මාරම අඩුය්.. ඉඩමක් අරන් ගෙයක් හදනවා තිය, දෙමව්පියන්ගෙන් නිකන් හම්බුනා ඉඩමේ ගෙයක් හදනවටත් වඩා ලාබය් rent එකට ඉන්න එක..

    මෙහෙම වෙලා තියෙන්නේ ඇය්?
    ඕක මාත් සෑහෙන කල්පනා කරල තියෙන දෙයක් බං. වාහනයක් උනත් ගන්නවට වැඩිය ලාබයි ඒ ගාන පොතේ දාල පොලියෙන් වාහනයක් රෙන්ට් කරන එක. ඉඩමක් උනත් එහෙමයි ගෙයක් උනත් එහෙමයි. මට හිතෙන්නෙ ලංකාවෙ හැදිල තියෙන විෂම ආර්ථිකය ඕකට හේතුව. ඉස්සර ඉඳල පැවතගෙන ආපු එකක්. මිනිස්සුන්ගෙ පඩිත් එහෙම නේ. කම්කරු රැකියා වලට සැලරි ගොඩක්ම අඩුයි. හැබැයි පිටරටවල් වල ඔය විෂමතාවය අඩුයි. ඒකයි කියන්නෙ ලංකාව සල්ලි තියෙන එකාට හොඳයි කියල මොකද උගේ අතටම සල්ලි තව යන්න තමයි ආර්ථිකය හැදිල තියෙන්නෙ. ඒ වගේම විෂම ආර්ථිකයෙ තවත් එක පැත්තක් තමයි මේක. ඔය වගේ ගොඩක් තියෙනව බං මට එකපාර ඔලුවට එන්නෙ නෑ. හැබැයි ඔය වගේ දේවල් රටේ දියුණුවටත් ප්‍රශ්නයක් ඉතිං
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    මට හිතෙන්නේ මෙහෙම, ලංකාවේ බොහෝ දෙනෙක්ගේ පඩියෙන් කාල බීල හොඳින් ජීවත් උනොත් ගෙවල්, වාහන ගන්න බැහැ..
    හැබය් අපේ මිනිස්සුන්ගේ ඔලු හැදිලා තියෙනේ 3 වේල හරියට නොකා හරි ගෙයක් වාහනයක් ගන්න ඕන කියල..
    එතකොට අනික් වියදම් ඔක්කොම අඩුම කරලා ඔය ගෙවල් වාහන target එකට අවරුදු ගණන් පට්ට පොලියට ණය අරන් හරි ඒ සිහිනේ සැබෑ කර ගන්නවා..

    එකය් මේ රටේ මෙච්චර ඉඩම්, වාහන ගණන්, කොච්චර ගණන් ගියත් ඕන තරම් ගැනුම් කාරයොත් ඉන්නේ..

    වෙන රටවල මිනිස්සු rent එකට ඉන්නේ කට්ට කාල ගෙයක් ගන්න බැරි නිසා නෙමෙය්, ජීවිතේ enjoy කරන්න..
    අපේ මිනිස්සුන්ට fun වැඩක් නැහැ.. කොහොම හරි තමන්ටම කියල ගෙයක් වාහනයක් ගන්න එක තම ජීවිතේ ජයග්‍රහණය විදියට දකින්නේ..
    ඉතින් මිනිස්සුන්ට ඕන, ඊළඟ පරම්පරාවට ගෙය් ඉතුරුටික complete කරන්න උනත් කමක් නැහැ පොඩි කාමර 2ක් හදන් හරි තමන්ගේ ගේකට යන්න..
    මේ නිසා රෙන්ට් එකට ගෙවල් ගන්න ඉල්ලුම අඩුය්, සැපයුමට සාපේක්ෂව ඉල්ලුම අඩු උනාම, මිල අඩුය්..
     
    Last edited:

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    සාමාන්නෙන් මාසෙට 15ක් ගෙව්වත් අවුරුද්දකට 180,000ක් සෙට් වෙන්නෙ කුලිය විතරක්. කුලියට ඉන්න එකනන් වාසියි තමයි. අනික හැමදාම එකම ගෙදරක ඉන්නවට වඩා පොඩි වෙනසකුත් තියෙනව. ඒත් ඉතින් ගෙවල් මාරු කරද්දි බඩු මුට්ටු අදින එක තමයි එකම කරදරේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    ලංකාවේ ඉඩම්, වාහන, රත්තරන් හැම දේම ගණන්.. බැංකු පොලියත් වැඩි..
    ඉඩමක් වාහනයක් විකුනන්න දැම්මොත් පොඩ්ඩක් හරි වාසියක් තියනවා නම් අපි ගන්න ඉස්සෙල්ල වෙන එකක් ඇවිත් advance කරලා..

    හැබය් ගෙවල් රෙන්ට් එක මාරම අඩුය්.. ඉඩමක් අරන් ගෙයක් හදනවා තිය, දෙමව්පියන්ගෙන් නිකන් හම්බුන ඉඩමේ ගෙයක් හදනවටත් වඩා ලාබය් rent එකට ඉන්න එක..

    මෙහෙම වෙලා තියෙන්නේ ඇය්..?
    Lankawe land prices adui anith ratawalata wada. Rent eka land price ekey propotion ekak wenawa.

    also lankaawa echara sort after place ekak newi. so no demand. ekath balapanawa oya uda deta
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    Lankawe land prices adui anith ratawalata wada. Rent eka land price ekey propotion ekak wenawa.

    also lankaawa echara sort after place ekak newi. so no demand. ekath balapanawa oya uda deta
    lankawe gewal price ekata sapekshawa rent price eka gana katha karanne.. lankawe gewal idam walata demand eke aduwakuth naha..
    ona tharam ganna minissu innawa..

    wena ratawala gewal price wadinam eeta sapekshwa rent price wadi.. mehe gewal wadi, bank poliyath wadi namuth rent adui..
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Machan dan 3 years ago wage. Rent market eka hodata thibba. Ikman eke dala dawas 2n ge yanawa.

    Dan rent afford karanna ba. Last year 50-75 thibba apartments dan 125-175 wenakan wadi wela. Minissunge salary wadi wela na...
     
    • Like
    Reactions: GobbaSira

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    lankawe gewal price ekata sapekshawa rent price eka gana katha karanne.. lankawe gewal idam walata demand eke aduwakuth naha..
    ona tharam ganna minissu innawa..

    wena ratawala gewal price wadinam eeta sapekshwa rent price wadi.. mehe gewal wadi, bank poliyath wadi namuth rent adui..
    Rent ekata inna eka lankaawe widiha newi, so demand sapekshawa adui. E nisa price low. Colombo ena un inne mathara indan.
     
    • Like
    Reactions: THE_RAIN

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    Machan dan 3 years ago wage. Rent market eka hodata thibba. Ikman eke dala dawas 2n ge yanawa.

    Dan rent afford karanna ba. Last year 50-75 thibba apartments dan 125-175 wenakan wadi wela. Minissunge salary wadi wela na...
    3 years agoth umbe idame + gedara watinakama baluwoth rent eka godak adui.. 30 years withara yanawa capital eka recover wennath..
    maintenance ekka baluwama rent karana eka wadakma naha padui..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට හිතෙන්නේ මෙහෙම, ලංකාවේ බොහෝ දෙනෙක්ගේ පඩියෙන් කාල බීල හොඳින් ජීවත් උනොත් ගෙවල්, වාහන ගන්න බැහැ..
    හැබය් අපේ මිනිස්සුන්ගේ ඔලු හැදිලා තියෙනේ 3 වේල හරියට නොකා හරි ගෙයක් වාහනයක් ගන්න ඕන කියල..
    එතකොට අනික් වියදම් ඔක්කොම අඩුම කරලා ඔය ගෙවල් වාහන target එකට අවරුදු ගණන් පට්ට පොලියට ණය අරන් හරි ඒ සිහිනේ සැබෑ කර ගන්නවා..

    එකය් මේ රටේ මෙච්චර ඉඩම්, වාහන ගණන්, කොච්චර ගණන් ගියත් ඕන තරම් ගැනුම් කාරයොත් ඉන්නේ..

    වෙන රටවල මිනිස්සු rent එකට ඉන්නේ කට්ට කාල ගෙයක් ගන්න බැරි නිසා නෙමෙය්, ජීවිතේ enjoy කරන්න..
    අපේ මිනිස්සුන්ට fun වැඩක් නැහැ.. කොහොම හරි තමන්ටම කියල ගෙයක් වාහනයක් ගන්න එක තම ජීවිතේ ජයග්‍රහණය විදියට දකින්නේ..
    ඉතින් මිනිස්සුන්ට ඕන, ඊළඟ පරම්පරාවට ගෙය් ඉතුරුටික complete කරන්න උනත් කමක් නැහැ පොඩි කාමර 2ක් හදන් හරි තමන්ගේ ගේකට යන්න..
    මේ නිසා රෙන්ට් එකට ගෙවල් ගන්න ඉල්ලුම අඩුය්, සැපයුමට සාපේක්ෂව ඉල්ලුම අඩු උනාම, මිල අඩුය්..
    Meka nam saha gahana atta
    Aurudu 10k mama gedarata yata kala
    Concrete wala damm wage tamay melo wadak na
    Idam gatta patta ganan dila

    e salli bankuwe tibbanam laksha 10 witara maseta intrest enawa

    lokuwata enjoy karala newey target gahanna gihin kela une

    tawa aurudu 4 upadima katta kanawa ita eha nam na relax wenawa
     
    • Like
    Reactions: GobbaSira

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Itin uba 100K දීල රෙන්ට් එකට ඉන්න ගේ වගේ එකක් හදාගන්න පුලුවන් නෙ පර්චස් 8ක් වගේ ලක්ශ 60කට වගේ අරන් ලක්ශ 120ක විතර ගෙයක් ගැහුවා නම්.

    අවුරුදු 15ක් රෙන්ට් ගෙවන සල්ලි ගේකට යොදවන්න පුලුවන්. 15න් පස්සෙ ෆ්‍රී
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අපේ මිනිස්සුන්ට fun වැඩක් නැහැ.. කොහොම හරි තමන්ටම කියල ගෙයක් වාහනයක් ගන්න එක තම ජීවිතේ ජයග්‍රහණය විදියට දකින්නේ..
    මෙන්න මේක නම් සහතික ඇත්ත. අපේ රටේ මනුස්සයෙක්ගෙ සාර්ථකබව මනින්නෙ වාහනෙන් & ගෙදරින්. ඒකෙනුත් විශේෂයෙන්ම වාහනෙන්. අනේ මංද මේක ලංකාවට කොහෙන් ආව එකක්ද කියල. ඒ නිසාම තමයි ඔය ඔන්ලයින් බිස්නස්කාරයො, ඔන්ටප්‍රිනර්ල, කෝස්කාරයො, පිරමීඩකාරයො වාහන මාර්කට් කර කර ඉන්නෙ. උන් ඒ හීන දීල තමයි සිංහලුන්ව අන්දන්නෙ. අර ළඟදි හොඳටම චාටර් උනේ කෝස් කරන උන් වගයක් එකම වාහනේ හැමෝටම දීල ෆොටෝ ගස්සල. ඔය වගේ දේවල් වලට සිංහලු ඇන්දෙන්නෙ අර මානසිකත්වය නිසා. ඒක කොහෙන් ආව එකක්ද මංද.
    ඇත්තටම මම නම් මනුස්සයෙක්ගෙ සාර්ථකත්වය මනින්නෙ ඒ මනුස්සයගෙන් රටට කොච්චර වැඩක් වෙනවද? ඌ නැති උනොත් හෙට මොන තරම් දේවල් මග නවතියිද ඒ කියන්නෙ කොච්චර වැදගත් කෙනෙක්ද ඒ කෙනා. ඔන්න ඔය වගේ සාධකමත. ඇත්තටම ඒ වගේ ගෝල් තියාගෙන මිනිස්සු වැඩ කරනව නම් ඉබේටම අර වාහන, ගෙවල් හැමදේම ලැබෙනව. නිකංම, ඒ වගේම ඒව ලැබුනත් ගානක් නැති වෙනව. ඇත්තටම අර වගේ සමාජයෙ හැදුන සිල්ලර හීන නිසා හරියට වැඩක් කරන මිනිස්සු එළියට එන එක අඩුවෙනව. අඩුවෙන්න තවත් හේතුවක් වෙනව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    Itin uba 100K දීල රෙන්ට් එකට ඉන්න ගේ වගේ එකක් හදාගන්න පුලුවන් නෙ පර්චස් 8ක් වගේ ලක්ශ 60කට වගේ අරන් ලක්ශ 120ක විතර ගෙයක් ගැහුවා නම්.

    අවුරුදු 15ක් රෙන්ට් ගෙවන සල්ලි ගේකට යොදවන්න පුලුවන්. 15න් පස්සෙ ෆ්‍රී
    ඕක කරන්න ලක්ෂ 200 උඩින් පාත් වෙන්නේ නැහැනේ bro.. loan දාල අරන් පට්ට පොලියක් ගෙවන්න ඕන මාස පතා..
    ඔය ගේ හදන්කන් පාරේ ඉන්න බැනේ එතකොට අයෙ රෙන්ට් එකට ගෙයක් ගන්න වෙනවා.

    ප්‍රදානම දේ ඔය වගේ සාමාන්‍ය අදායම් තියන මිනිස්සු මාසෙට Rs 100,000 දීල රෙන්ට් එකට ඉන්නේ නැහැ...
    ඔය හදනවා වගේ perch එක ලක්ෂ 7.5ට යන area එකක ගෙයක් උපරිම Rs 15,000 ට රෙන්ට් එකට ගන්න පුළුවන්.
    ඉතින් රෙන්ට් එකට ඉන්න එක අත උඩින් ලාබය්..
     
    ඕක වැරදියි නේ බං.
    ලක්ෂ 180ක් දැන් තියන පොලී රේට් එකට දැම්මත් ලක්ෂ 3කට එහා පොළියක් ලැබෙනව.
    ඒකෙන් ලක්ෂයක් අරකට ගෙව්වත් තව අවුරුදු 15කින් ලක්ෂ 180ත් අතේ තියෙනව ගෙදරත් නිකංම වගේ ඉඳල තවත් ලක්ෂ 2ක් විතර මාසෙටත් එකතු කරල. ඕන නම් අර එකතු කරන සල්ලි වලින් ගෙයක් හදන්න පුලුවන් වෙයි ප්ලෑන් කරල. හැබැයි රුපියලේ අගය බහිනව ඒක වෙනම කතාවක්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    මෙන්න මේක නම් සහතික ඇත්ත. අපේ රටේ මනුස්සයෙක්ගෙ සාර්ථකබව මනින්නෙ වාහනෙන් & ගෙදරින්. ඒකෙනුත් විශේෂයෙන්ම වාහනෙන්. අනේ මංද මේක ලංකාවට කොහෙන් ආව එකක්ද කියල. ඒ නිසාම තමයි ඔය ඔන්ලයින් බිස්නස්කාරයො, ඔන්ටප්‍රිනර්ල, කෝස්කාරයො, පිරමීඩකාරයො වාහන මාර්කට් කර කර ඉන්නෙ. උන් ඒ හීන දීල තමයි සිංහලුන්ව අන්දන්නෙ. අර ළඟදි හොඳටම චාටර් උනේ කෝස් කරන උන් වගයක් එකම වාහනේ හැමෝටම දීල ෆොටෝ ගස්සල. ඔය වගේ දේවල් වලට සිංහලු ඇන්දෙන්නෙ අර මානසිකත්වය නිසා. ඒක කොහෙන් ආව එකක්ද මංද.
    ඇත්තටම මම නම් මනුස්සයෙක්ගෙ සාර්ථකත්වය මනින්නෙ ඒ මනුස්සයගෙන් රටට කොච්චර වැඩක් වෙනවද? ඌ නැති උනොත් හෙට මොන තරම් දේවල් මග නවතියිද ඒ කියන්නෙ කොච්චර වැදගත් කෙනෙක්ද ඒ කෙනා. ඔන්න ඔය වගේ සාධකමත. ඇත්තටම ඒ වගේ ගෝල් තියාගෙන මිනිස්සු වැඩ කරනව නම් ඉබේටම අර වාහන, ගෙවල් හැමදේම ලැබෙනව. නිකංම, ඒ වගේම ඒව ලැබුනත් ගානක් නැති වෙනව. ඇත්තටම අර වගේ සමාජයෙ හැදුන සිල්ලර හීන නිසා හරියට වැඩක් කරන මිනිස්සු එළියට එන එක අඩුවෙනව. අඩුවෙන්න තවත් හේතුවක් වෙනව
    වෙන රටවලත් ඔහොම තම මචන්.. US වල course විකුණන උන් බලපන්.. උනුත් පෙන්නන්නේ sport car..
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඕක කරන්න ලක්ෂ 200 උඩින් පාත් වෙන්නේ නැහැනේ bro.. loan දාල අරන් පට්ට පොලියක් ගෙවන්න ඕන මාස පතා..
    ඔය ගේ හදන්කන් පාරේ ඉන්න බැනේ එතකොට අයෙ රෙන්ට් එකට ගෙයක් ගන්න වෙනවා.

    ප්‍රදානම දේ ඔය වගේ සාමාන්‍ය අදායම් තියන මිනිස්සු මාසෙට Rs 100,000 දීල රෙන්ට් එකට ඉන්නේ නැහැ...
    ඔය හදනවා වගේ perch එක ලක්ෂ 7.5ට යන area එකක ගෙයක් උපරිම Rs 15,000 ට රෙන්ට් එකට ගන්න පුළුවන්.
    ඉතින් රෙන්ට් එකට ඉන්න එක අත උඩින් ලාබය්..

    සල්ලි අතේ නැති එකෙක්ට කොහොමත් ඔප්ශන් 2කම නෑ නෙ. අපි කතා කරන්න ඕනෙ ඔප්ශන් 2ක තියෙන එකෙක්ගෙ ඩිශිශන් එක ගැන.

    උදාහරණයක් විදියට මේ ගේ ගත්තොත් - https://ikman.lk/en/ad/2-story-house-for-sale-in-kottawa-homagama-for-sale-colombo-3

    මෙකෙ present value = 18Mn.

    මේ වගේ එකක් අනීවා රෙන්ට් එක 85n උඩ යන්නෙ. ඉතින් 85 * 12 * 18 years = 18 Mn.

    මේක දැන් මිලදී ගත්තොත් උබට අවුරුදු 18න් පස්සෙ 60 පැන්නම වැටිලා ඉන්න තමන්ගෙම ගේකුත් තියෙනවා. ලමයෙක්ට දෑවද්දකට දෙන්නත් පුලුවන්. එක්කො ලමයෙක්ගේ ඉගැනීමකට. 😀
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මට හිතෙන්නේ මෙහෙම, ලංකාවේ බොහෝ දෙනෙක්ගේ පඩියෙන් කාල බීල හොඳින් ජීවත් උනොත් ගෙවල්, වාහන ගන්න බැහැ..
    හැබය් අපේ මිනිස්සුන්ගේ ඔලු හැදිලා තියෙනේ 3 වේල හරියට නොකා හරි ගෙයක් වාහනයක් ගන්න ඕන කියල..
    එතකොට අනික් වියදම් ඔක්කොම අඩුම කරලා ඔය ගෙවල් වාහන target එකට අවරුදු ගණන් පට්ට පොලියට ණය අරන් හරි ඒ සිහිනේ සැබෑ කර ගන්නවා..

    එකය් මේ රටේ මෙච්චර ඉඩම්, වාහන ගණන්, කොච්චර ගණන් ගියත් ඕන තරම් ගැනුම් කාරයොත් ඉන්නේ..

    වෙන රටවල මිනිස්සු rent එකට ඉන්නේ කට්ට කාල ගෙයක් ගන්න බැරි නිසා නෙමෙය්, ජීවිතේ enjoy කරන්න..
    අපේ මිනිස්සුන්ට fun වැඩක් නැහැ.. කොහොම හරි තමන්ටම කියල ගෙයක් වාහනයක් ගන්න එක තම ජීවිතේ ජයග්‍රහණය විදියට දකින්නේ..
    ඉතින් මිනිස්සුන්ට ඕන, ඊළඟ පරම්පරාවට ගෙය් ඉතුරුටික complete කරන්න උනත් කමක් නැහැ පොඩි කාමර 2ක් හදන් හරි තමන්ගේ ගේකට යන්න..
    මේ නිසා රෙන්ට් එකට ගෙවල් ගන්න ඉල්ලුම අඩුය්, සැපයුමට සාපේක්ෂව ඉල්ලුම අඩු උනාම, මිල අඩුය්..
    වෙන රටවල මිනිස්සු rent එකට ඉන්නේ කට්ට කාල ගෙයක් ගන්න බැරි නිසා නෙමෙය්, ජීවිතේ enjoy කරන්න..

    ehema unuth athi.

    godak unge salary walata gewal afford karanna ba, loku companies gewal wala prices up karala hamadama minissu rent ekata inna anatha karanawa.
     
    • Like
    Reactions: batwise

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    සල්ලි අතේ නැති එකෙක්ට කොහොමත් ඔප්ශන් 2කම නෑ නෙ. අපි කතා කරන්න ඕනෙ ඔප්ශන් 2ක තියෙන එකෙක්ගෙ ඩිශිශන් එක ගැන.

    උදාහරණයක් විදියට මේ ගේ ගත්තොත් - https://ikman.lk/en/ad/2-story-house-for-sale-in-kottawa-homagama-for-sale-colombo-3

    මෙකෙ present value = 18Mn.

    මේ වගේ එකක් අනීවා රෙන්ට් එක 85n උඩ යන්නෙ. ඉතින් 85 * 12 * 18 years = 18 Mn.

    මේක දැන් මිලදී ගත්තොත් උබට අවුරුදු 18න් පස්සෙ 60 පැන්නම වැටිලා ඉන්න තමන්ගෙම ගේකුත් තියෙනවා. ලමයෙක්ට දෑවද්දකට දෙන්නත් පුලුවන්. එක්කො ලමයෙක්ගේ ඉගැනීමකට. 😀
    laksha 200 athe thyana ewun nemei gewal rent ekata ganna market eka..

    anika oya dotee kiriwaththuduwe ge maseta 85ta denna? :rofl:
    yako api Colombo 05 gewal maseta 75ta deneth harima amaruwen...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඕක වැරදියි නේ බං.
    ලක්ෂ 180ක් දැන් තියන පොලී රේට් එකට දැම්මත් ලක්ෂ 3කට එහා පොළියක් ලැබෙනව.
    ඒකෙන් ලක්ෂයක් අරකට ගෙව්වත් තව අවුරුදු 15කින් ලක්ෂ 180ත් අතේ තියෙනව ගෙදරත් නිකංම වගේ ඉඳල තවත් ලක්ෂ 2ක් විතර මාසෙටත් එකතු කරල. ඕන නම් අර එකතු කරන සල්ලි වලින් ගෙයක් හදන්න පුලුවන් වෙයි ප්ලෑන් කරල. හැබැයි රුපියලේ අගය බහිනව ඒක වෙනම කතාවක්

    අවුරුදු 15ක් ගියාම උබ ඉඩමයි ගේයි විකුනන කන්සෙප්ට් එකෙන් මේක කම්පෙයර් කරන්න ඕනෙ උබේ විදියට බැලුවොත්. හිතල බලපන් දැනට අවුරුදු 15කට කලින් ලක්ශ 180ක් ක ඉඩමක් ගෙයක් තිබ්බ නම් දැන් ඒකෙ වටිනාකම. අනිවා ලක්ශ 500 පැනලා

    oya dotee kiriwaththuduwe ge maseta 85ta denna? :rofl:
    yako api Colombo 05 gewal 75ta deneth harima amaruwen...
    50ක රෙන්ට් එකට ගාන හැදුවත් ලාබයි. 50ට අඩු නම් නෑ දැන් මේ වගේ අලුත් ගෙවල් ඒ පැත්තෙත්.

    කොලබින් ගෙයක් පර්චස් කරන්න සල්ලි තියෙන එකෙක් උනත් පර්චස් කරන එක තමා බන් ලාබ. රී සෙල් වැලියු එක එක්ක බලද්දි ලොවෙත් රෙන්ට් එකට ඉන්නෙ නෑ සල්ලි තියෙන එකෙක්.------ Post added on Apr 25, 2023 at 2:58 AM
     
    Last edited:
    • Like
    Reactions: banda065