ලංකාවේ රෝහල් "Hospital" වලට ඇතුල්වීම තහනම් ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    ඔන්න බලපං අවුරුදු 2ක ප්‍රගතිය..මාලිමාවට ජය වේවා😍

    1 වෙනි අවුරුද්ද
    gD4TfpT_d.jpeg

    2 වනි අවුරුද්ද...
    7z4UpS6.jpeg
    මිනිස්සු private hospital වලට යන්නේ රජයේ ඒවා වල බෙහෙත් ගන්න යන එක හෙනම කට්ටක් නිසා . රෙජිස්ටර් වෙන්නත් පෝලිම් , ඊට පස්සේ කියන දවසට උදේ ඉදන් පෝලිම් වල .. එහෙම කට්ටක් කන්න තබුත්තේගම ඉන්න උන් ද හන්දියට ආවත් , පොලට ආවත් හොස්පිටල් එකට රිංගන්නේ ?? :baffled:
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    514
    561
    93
    අපිට පොඩිකාලේ සමහර අපි දැකපු දේවල් ....
    කරපු දෙවල් මතක් වෙනවා.. ( දන්නවා ඇතිනේ)
    ඒවා කාට හරි කියන්න ආසයි....
     
    • Haha
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,881
    3,075
    113
    colombo
    මේවා විවේචනය කරන්න කලින් දියුණු රටවල කොහොමද වෙන්නෙ කියල ටිකක් හොයල බලපන්. නැත්නම් හැමෝම දැනගන්නවා මූ දන්නෙත් නෑ, නොදන්න බව දන්නෙත් නෑ කියල
    අනේ ගොබ්බස් මම හරිද දන්නේ නැහැ. සමාමනයැන්. වෙන්නේ සෙප්සලිස්ටු කෙනෙක් චැනල් කරන්න වෙන්නේ රිෆර්ණස් එකකින් ත්ද බදේ අඩු කරන්නේ

    දැන් මේක පවුල වයුදවරයා කියන්නේ කව්ද කියපං මුලින්.
     
    • Like
    Reactions: Inigo Montoya

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    මේවා විවේචනය කරන්න කලින් දියුණු රටවල කොහොමද වෙන්නෙ කියල ටිකක් හොයල බලපන්. නැත්නම් හැමෝම දැනගන්නවා මූ දන්නෙත් නෑ, නොදන්න බව දන්නෙත් නෑ කියල
    මෙන්න මේ ගොන් වල් බූරු කතාව මම් දැක්කා ගොඩක් එව්න් කියලා තිබුනා. යකෝ ලංකාව කියන්නේ දියුනු රටක්ද? ඉස්සරවෙලාම රට දියුනු කරලා ඉන්න ඕන. ලංකාව උඹලා කියන තරම් දියුනු රටක් නෙවෙයි. මේ රටේ ඉන්නවා කුලී වැඩ කරන, හේන් ගොවිතැන් කරන, එදා වේල මාර ගේමක් දීලා හොයා ගන්න ඒ වගේම දවසට වේලක් කාලා ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්. ඒ මිනිස්සු බෙහෙතක් ගන්න හොස්පිටල් යන්නේ නැතුව ලිප් බොක්ක අස්සේ රින්ගන්නද බන් කියන්නේ. දියුනු රටව්ල් වල හැම මනුස්සයාටම Medical Insurance එකක් තියෙනවා. Clinics තියෙනවා හැම තැනම. එක පාරටම Hospital ගානේ දුවන්න ඕන නෑ. ඉස්සරවෙලාම රට දියුනු කරලා ග්‍රාමීය, ප්‍රාදේශීය රෝහල් ටිකක් හදලා ඒවාට Facility දුන්නා නම් මිනිස්සු එක පාරට මහ ඉස්පිරිතාල ගානේ දුවන්නේ නෑ බන්. අම්මරෙ රෙද්දේ දියුනු රටවල්..
    ඉස්සරවෙලා මනුස්සයෙක්ට හම්බ කරන සොච්චමින් කාලා ඇඳලා ඉන්න රටක් හදන්න කියපන්. මිනිස්සුන්ගේ දරිද්‍රතාවේ නැති කරන්න කියපන්. එතකොට ඉබේ අනික් දේවල් වෙනවා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    ඕකෙන් කරන්නේ හැම ග්‍රාම සේවා වසම් 4-5 කට එක Doctor කෙනෙක් දෙනවා. මුල ඉදන්ම ගමේ හැම මනුස්සයගේම සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරනවා. ජිවිතේ කෙටියි කොහොමත් මැරෙනවා කියලා ගෙදරට වෙලා ඉන්න බෑ. 🫡 Cancer වගේ බෝ නොවන රෝග (NCDs) මුලදීම අඳුරගෙන පාලනය කරන්න පුළුවන්. Surgery වලට යන්නේ නැතුව. බෙහෙත් වලට යන අනවශ්‍ය වියදම අඩු කරගන්නවා එකෙන්.

    VITZ laksha 12 ta Dennam kiwwa wage
    Maalu App
    Fresh milk App
    Kolikuttu handle
    VAT zero for foods, medical services, education
    Mannar hot oil promise wage unoth 😆😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    මේවා විවේචනය කරන්න කලින් දියුණු රටවල කොහොමද වෙන්නෙ කියල ටිකක් හොයල බලපන්. නැත්නම් හැමෝම දැනගන්නවා මූ දන්නෙත් නෑ, නොදන්න බව දන්නෙත් නෑ කියල
    දියුණු රටවල් කිව්වේ අර මුන් පුක ඉරාගෙන පාරවල් වල බෝඩ් උස්සන් විරුද්ධ උන ධනවාදී අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන රටවල් ද ??
    නැත්නම් සමාජවාදී රටවල් ද කියුබාව , උතුරු කොරියාව වගේ ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,110
    1
    8,994
    113
    -~උලක් උඩ-~
    දැනට මචං ගොඩක් කට්ටිය ප්‍රයිවට් appointments දාලා බේත් ගන්නවා. මම දකින විදියට ඒකෙන් system එකට තියෙන ලොකු බරක් අඩු වෙනවා. දැන් පවුලේ දොස්තර කෙනෙක් දාලා ඕකටත් මැදිහත් වෙන්න ගියොත් වියදම් අඩු කිරීම කෙසේ වෙතත් කෙටිකාලීනව වියදම් වැඩි වෙයි. දීර්ඝ කාලීනව ඔය වැඩේ සාර්ථක වෙයිද කියලා බලන්න පුළුවන් ඔය සිස්ටම් එක වැඩ කරන රටවල් එක්ක ලංකාව සංසන්දනය කරලා තමා. අනික ලංකාවෙත් හදිසි නැති ප්‍රතිකාර වලට ඉස්සෙල්ලාම දාන්නේ ඕපීඩි එකට එතනින් තමා විශේෂඥයෙක් ගාවට දාන්නේ අවශ්‍ය නම් මම දන්න විදිහට. නිවැරදි කරන්න.
     
    Community medical centers kiwwe.
    Most probably thru Village NPP committee wenna oni😆

    දැනට මචං ගොඩක් කට්ටිය ප්‍රයිවට් appointments දාලා බේත් ගන්නවා. මම දකින විදියට ඒකෙන් system එකට තියෙන ලොකු බරක් අඩු වෙනවා. දැන් පවුලේ දොස්තර කෙනෙක් දාලා ඕකටත් මැදිහත් වෙන්න ගියොත් වියදම් අඩු කිරීම කෙසේ වෙතත් කෙටිකාලීනව වියදම් වැඩි වෙයි. දීර්ඝ කාලීනව ඔය වැඩේ සාර්ථක වෙයිද කියලා බලන්න පුළුවන් ඔය සිස්ටම් එක වැඩ කරන රටවල් එක්ක ලංකාව සංසන්දනය කරලා තමා. අනික ලංකාවෙත් හදිසි නැති ප්‍රතිකාර වලට ඉස්සෙල්ලාම දාන්නේ ඕපීඩි එකට එතනින් තමා විශේෂඥයෙක් ගාවට දාන්නේ අවශ්‍ය නම් මම දන්න විදිහට. නිවැරදි කරන්න.
    Kottu kala Badayanna gattama NPP committee Docs gawata gihin wedala Chit aran enakota kohomada 😂😂😂
    ------ Post added on Sep 7, 2026 at 7:05 PM
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,112
    851
    113
    ටෙලිහෙල්ත් (Telehealth) යනු අන්තර්ජාලය, ජංගම දුරකථන සහ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සෞඛ්‍ය සේවා, වෛද්‍ය උපදෙස් සහ රෝගී නිරීක්ෂණ කටයුතු දුරස්ථව සිදුකිරීමේ ක්‍රමවේදයකි.

    ටෙලිහෙල්ත් සේවාව ක්‍රියාත්මක වන ආකාරය
    • වීඩියෝ සහ දුරකථන උපදේශනය (Video & Phone Consultations): රෝගීන්ට නිවසේ සිටම ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් ඔස්සේ වීඩියෝ/දුරකථන ඇමතුම් මගින් වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන උපදෙස් ලබාගත හැක.
    • ඩිජිටල් ඖෂධ වට්ටෝරු (e-Prescriptions): පරීක්ෂාවෙන් පසු වෛද්‍යවරයා විසින් නිකුත් කරන ඩිජිටල් ඖෂධ වට්ටෝරුව SMS, විද්‍යුත් තැපෑල හෝ Mobile App එකක් හරහා රෝගියාට සහ ආසන්නතම ඖෂධ සැලට (Pharmacy) යොමු කෙරේ.
    • දුරස්ථ රෝගී නිරීක්ෂණය (Remote Patient Monitoring): ස්මාර්ට් උපාංග (Smartwatches / Digital Sensors) මගින් රෝගියාගේ රුධිර පීඩනය, ග්ලූකෝස් මට්ටම සහ හෘද ස්පන්දනය වැනි දත්ත සෘජුවම වෛද්‍යවරයාගේ පද්ධතියට ලබාදේ.
    • විද්‍යුත් සෞඛ්‍ය වාර්තා (Electronic Health Records): රෝගියාගේ අතීත වෛද්‍ය වාර්තා සහ රසායනාගාර පරීක්ෂණ වාර්තා අන්තර්ජාලය ඔස්සේ ආරක්ෂිතව ගබඩා කර ඕනෑම මොහොතක වෛද්‍යවරුන්ට පරිශීලනය කළ හැක.

    ශ්‍රී ලංකාව වැනි රටකට මෙය භාවිත කළ හැකි ආකාරය
    • ග්‍රාමීය ප්‍රදේශවලට විශේෂඥ සේවා සැපයීම: ප්‍රධාන නගරවලට ගමන් කිරීමට අපහසු ග්‍රාමීය රෝගීන්ට, ප්‍රාදේශීය රෝහලක සිටම කොළඹ හෝ ප්‍රධාන රෝහල්වල සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් (Consultants) දුරස්ථව උපදෙස් ලබාගැනීමට පහසුකම් සැලසිය හැක.
    • දීර්ඝකාලීන රෝගී කළමනාකරණය (Chronic Disease Management): දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝගීන් සඳහා සෑම මසකම රෝහල් පෝලිම්වල නොසිට ඩිජිටල් ක්‍රමයට සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කර, තැපැල් හෝ කුරියර් සේවා හරහා ඖෂධ නිවසටම ගෙන්නා ගැනීමේ ක්‍රමයක් සකස් කළ හැක.
    • පවුල් සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය (Maternal & Child Health): ග්‍රාමීය පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට (Midwives) ඩිජිටල් ටැබ් යන්ත්‍ර ලබා දී, ගැබිණි මව්වරුන්ගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය දත්ත සෘජුවම මධ්‍යම සෞඛ්‍ය පද්ධතියට යාවත්කාලීන කිරීම.
    • රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය (eHospital) ව්‍යාප්ත කිරීම: eChannelling හෝ Doc990 වැනි පුද්ගලික සේවාවලට අමතරව රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ නොමිලේ ටෙලිහෙල්ත් සේවා ව්‍යාප්ත කර සායනික වේලාවන් වෙන්කරවා ගැනීමට (Clinic Appointments) පහසුකම් සැලසීම.
    • මානසික සෞඛ්‍ය සහ හදිසි උපදේශන: රහස්‍යභාවය සුරකිමින් මනෝ විද්‍යාත්මක උපදේශන (Mental Health Counseling) සහ හදිසි වෛද්‍ය උපදෙස් දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන (Helplines) හරහා ලබාදීම.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,153
    113
    කොත්තමල්ලි ටිකක් බීලා නිදා ගනින් හුත්තෝ අමාරු නම්
    වතුර injection එකක් දෙනවට වඩා ඒක හොඳයි නේද හුත්තෝ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura
    වතුර injection එකක් දෙනවට වඩා ඒක හොඳයි නේද හුත්තෝ
    පල රදවා යන්න සල්ලි වලට කහින රදවා තමන්ගේ පවුලේ එකෙක්ට ලෙඩක් හැදිලා කෙල උන වෙලාවක මතක් වෙයි එතකම් සල්ලි වලට කැහපන්
     
    • Like
    Reactions: War Fighter

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,153
    113

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දියුණු රටවල් කිව්වේ අර මුන් පුක ඉරාගෙන පාරවල් වල බෝඩ් උස්සන් විරුද්ධ උන ධනවාදී අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරන රටවල් ද ??
    නැත්නම් සමාජවාදී රටවල් ද කියුබාව , උතුරු කොරියාව වගේ ?
    එංගලන්තෙ එංගලන්තෙ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,510
    113
    දැන් තමයි ගෙදර ආවේ, අද පොලට ගිය වෙලාවේ නිකන් ආසාවක් ඇවිත් OPD එකට ගිහින් පැය 3ක් පෝලිමේ ඉඳලා, බොරුවක් කියලා ඇඩ්මිට් වෙලා, හවස දෙන කෑම එකත් කාලා, නර්ස්ලා දිහා බලන් අතේ පාරකුත් ගහලා, බලෙන් ටිකට් කපන් ගෙදර ආවා.
     
    • Haha
    Reactions: supun_sg