ලංකාවේ රෝහල් "Hospital" වලට ඇතුල්වීම තහනම් ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    බයියෝ පලවෙනි වතාවට healthcare referral සිස්ටම් එකක් ගැන අහලා.

    හැබැයි කියන්නේ නං ජෙප්පෝ තමයි ගොඩයෝ කියල
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    පවුලේ වෛද්‍යවරයාව already දීලා වගේ මුගෙ කතාව..
    කරත්තෙ ගේන්න මුරුංග ගහ කපපු එකාගෙන් මූ පැවත එන්නේ.. ඒකයි “බඩ යන්න බෙහෙත් දීලා පුක මැහුවා වගේ” වැඩ කරන්නේ හැමතිස්සෙම..
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    524
    573
    93
    පොඩ්ඩක් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...

    ඇවිදින පුස්ථකාල වල වැඩ....

    ලස්සන රටක්...
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,610
    3,378
    113
    ඕකෙන් කරන්නේ හැම ග්‍රාම සේවා වසම් 4-5 කට එක Doctor කෙනෙක් දෙනවා. මුල ඉදන්ම ගමේ හැම මනුස්සයගේම සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරනවා. ජිවිතේ කෙටියි කොහොමත් මැරෙනවා කියලා ගෙදරට වෙලා ඉන්න බෑ. 🫡 Cancer වගේ බෝ නොවන රෝග (NCDs) මුලදීම අඳුරගෙන පාලනය කරන්න පුළුවන්. Surgery වලට යන්නේ නැතුව. බෙහෙත් වලට යන අනවශ්‍ය වියදම අඩු කරගන්නවා එකෙන්.
    APi denuth kohomath hospital yanna kalin normal doctor kenek lagata yanava.... eya kiuwoth thama admit wenne.. Mona magulata da OPD daala thiyenne hospital walata.. Uba hithuwada hospital ekata giya gaman wattuwata kadagena duwanava kiyala
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,427
    113
    අඩුකුලේ සක්කිලි ජෙප්පොන්ට ඉතින් වෙනද වගේම පිං බෙහෙත් සාප්පුවේ පෝලිමේ තමයි "පැමිලි ඩොට්ට" හම්බෙන්න බලන් ඉන්න වෙන්නේ.

    හිත හදන්න OPD ඩොකාගේ මේසේ පොඩි කඩදහියක ලියල තියපං family doctor කියලා. අම්මගෙ අප්පගෙ ජාතකේ ඉඳන් දන්න දොස්තරයෙක්ගෙන් ගෙදරට ඇවිත් බෙහෙත් ගන්න බලං ඡන්දෙ දීපු ඉංග්‍රීසි බැරි ගොඩයින්ට හොඳ වැඩේ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,427
    113
    බයියෝ පලවෙනි වතාවට healthcare referral සිස්ටම් එකක් ගැන අහලා.

    හැබැයි කියන්නේ නං ජෙප්පෝ තමයි ගොඩයෝ කියල
    ජෙප්පො ගොඩයො තමා. බලපං අනුරය ඒ දවස් වල ෆැමිලි ඩොක්ටර් කිව්වෙ කොහොමද කියලා. ශුවර් එකටම ඌවත් දන්නෙ නැතුව ඇති ඒ දවස් වල ෆැමිලි ඩොක්ට කියන්නේ මොකක්ද කියලා. දැනටත් government hospitals වල තියෙන්නේ GP referral system එකම තමයි. ලංකාවේ affordable specialist care තියන නිසයි මිඩ්ල් ක්ලාස් එකේ මිනිහෙක්ට වුනත් කෙලින්ම ගිහින් specialistsල චැනල් කරන්නේ.

    එංගලන්තෙ සුද්දො ඒක නොකරන්නේ උං නිහතමානී පොලවෙ පයගහල ඉන්න උන් නිසා නෙවෙයි. උන්ට specialist කෙනෙක් afford කරන්න බැරි නිසා. කරනව නම් පවුම් 300ක් 400ක් ගෙවල කරගන්න පුලුවන්. සාමාන්‍ය පඩියක් තියන එකෙක්ට ඒ ගාන දරන්න බෑ.
     
    • Like
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    524
    573
    93
    සෙල්ලන් නැනේ, අවුරුදු 70 පස්සෙ ගත්ත එක.....

    ඉතින් අලුත්ම එක



    " කළු රටක් "