APi denuth kohomath hospital yanna kalin normal doctor kenek lagata yanava.... eya kiuwoth thama admit wenne.. Mona magulata da OPD daala thiyenne hospital walata.. Uba hithuwada hospital ekata giya gaman wattuwata kadagena duwanava kiyalaඕකෙන් කරන්නේ හැම ග්‍රාම සේවා වසම් 4-5 කට එක Doctor කෙනෙක් දෙනවා. මුල ඉදන්ම ගමේ හැම මනුස්සයගේම සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරනවා. ජිවිතේ කෙටියි කොහොමත් මැරෙනවා කියලා ගෙදරට වෙලා ඉන්න බෑ. 🫡 Cancer වගේ බෝ නොවන රෝග (NCDs) මුලදීම අඳුරගෙන පාලනය කරන්න පුළුවන්. Surgery වලට යන්නේ නැතුව. බෙහෙත් වලට යන අනවශ්‍ය වියදම අඩු කරගන්නවා එකෙන්.
ජෙප්පො ගොඩයො තමා. බලපං අනුරය ඒ දවස් වල ෆැමිලි ඩොක්ටර් කිව්වෙ කොහොමද කියලා. ශුවර් එකටම ඌවත් දන්නෙ නැතුව ඇති ඒ දවස් වල ෆැමිලි ඩොක්ට කියන්නේ මොකක්ද කියලා. දැනටත් government hospitals වල තියෙන්නේ GP referral system එකම තමයි. ලංකාවේ affordable specialist care තියන නිසයි මිඩ්ල් ක්ලාස් එකේ මිනිහෙක්ට වුනත් කෙලින්ම ගිහින් specialistsල චැනල් කරන්නේ.බයියෝ පලවෙනි වතාවට healthcare referral සිස්ටම් එකක් ගැන අහලා.
හැබැයි කියන්නේ නං ජෙප්පෝ තමයි ගොඩයෝ කියල