ඇයි බන් ආදායම් දෙපාර්තමේන්තුව..ඒක තනිකරම ලාබනේ...

ඔව්නේ යකෝ 


මෙහෙමයි සල්ලි එහා මෙහා ගියා කියල ලාබ ලබනවා කියන්න බෑ නේ?බැංකු ටික ලාබයි. කොළඹ වරාය ලාබ ඇති හැබැයි එක අධිකාරියක් නේ. සංචාරක පැත්තේ ඒවා ලාබ ඇති.

ඔව්නේ යකෝ
සුරාබදු දෙපාර්තමේන්තුව එහෙම තනිකරම සල්ලි උල්පත්නේ![]()
ඇයි බන් ආදායම් දෙපාර්තමේන්තුව..ඒක තනිකරම ලාබනේ...
බැංකු ටික , රේගුව ,ටෙලිකොම්,SPC තව එනම් මනම් ගොඩක් ඇති බන්
මෙහෙමයි සල්ලි එහා මෙහා ගියා කියල ලාබ ලබනවා කියන්න බෑ නේ?![]()

සල්ලි ගොඩක් එහා මෙහා ගියා කියල ලාබ ලබනවා කියන්න බෑ නේ![]()
වියදමට වඩා ආදායම වැඩි නං ලාබ ලබනව කියන්න බැරිද ?
මගේ ඔලුවට නිකං ආපු ප්‍රශනයක්, හැම රෙද්දටම ඉන්නේ එළකිරි සෙට් එකනේ.
කියාපල්ලකෝ බලන්න දන්නවා නම්.
ලංකාවේ ලාබ ලබන රාජ්‍යය ආයතන තියනවද?![]()
ශ්‍රි ලන්කා රෙගුව