ලංකාවේ ලාබ ලබන රාජ්‍යය ආයතන තියනවද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ලංකාවේ ලාබ ලබන රාජ්‍යය ආයතන තියනවද?

    මගේ ඔලුවට නිකං ආපු ප්‍රශනයක් :rofl: , හැම රෙද්දටම ඉන්නේ එළකිරි සෙට් එකනේ.
    කියාපල්ලකෝ බලන්න දන්නවා නම්.:oo:
    ලංකාවේ ලාබ ලබන රාජ්‍යය ආයතන තියනවද? :confused:
     
    Last edited:
    • Like
    Reactions: සොහොන

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    වාසි ලබන කිව්වේ මොකක් ද යකෝ ලාබ ලබන ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බැංකු ටික ලාබයි. කොළඹ වරාය ලාබ ඇති හැබැයි එක අධිකාරියක් නේ. සංචාරක පැත්තේ ඒවා ලාබ ඇති.
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,833
    2,405
    113
    බැංකු ටික , රේගුව ,ටෙලිකොම්,SPC තව එනම් මනම් ගොඩක් ඇති බන්
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    බැංකු ටික ලාබයි. කොළඹ වරාය ලාබ ඇති හැබැයි එක අධිකාරියක් නේ. සංචාරක පැත්තේ ඒවා ලාබ ඇති.
    මෙහෙමයි සල්ලි එහා මෙහා ගියා කියල ලාබ ලබනවා කියන්න බෑ නේ?:confused:
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93

    :D:D ඔව්නේ යකෝ :D:D

    සුරාබදු දෙපාර්තමේන්තුව එහෙම තනිකරම සල්ලි උල්පත්නේ :D

    ඇයි බන් ආදායම් දෙපාර්තමේන්තුව..ඒක තනිකරම ලාබනේ...:rolleyes::rolleyes:

    බැංකු ටික , රේගුව ,ටෙලිකොම්,SPC තව එනම් මනම් ගොඩක් ඇති බන්

    මෙහෙමයි සල්ලි එහා මෙහා ගියා කියල ලාබ ලබනවා කියන්න බෑ නේ?:confused:

    සල්ලි ගොඩක් එහා මෙහා ගියා කියල ලාබ ලබනවා කියන්න බෑ නේ
    :angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මන් දන්න විදියට ලාභ ලබන්නේ සුරා බදු දෙපාර්තුමේන්තුව විතරයි .අනෙක්වා ඔක්කෝම පාඩුවට දුවන එව්වාළු .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ ඔලුවට නිකං ආපු ප්‍රශනයක් :rofl: , හැම රෙද්දටම ඉන්නේ එළකිරි සෙට් එකනේ.
    කියාපල්ලකෝ බලන්න දන්නවා නම්.:oo:
    ලංකාවේ ලාබ ලබන රාජ්‍යය ආයතන තියනවද? :confused:

    වෙරහැර තියන මොටර් රත දෙපාර්තමේන්තුව :) ශ්‍රි ලන්කා රෙගුව