ලංකාවේ ලැජ්ජම නැති කලාකරැවා...
ලංකාවේ ලැජ්ජම නැති කලාකරැවා කවුද. උඹල හිතන්නේ කවුරැ කියලද. දාපල්ල බලන්න. ජැකා යන යෑමේ හැටියට උට නම් ගහන්න කෙනෙක් නෑ මම හිතන්නේ. සමහර අය නම් දෙන දෙයක් කාලා පාර්ලිමේන්තුවට වෙලා ඉන්නව

දුවගේ වෙඩින් එකගැන පත්තරේට කියලා තිබ්බ ඒවා දැකලා හිනා කාලා මැරුණා