ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මේ රට හදන්න තරම් බුද්ධියක් තියන ජනතාවක් නෑ

    අපේ සමාජක්‍රමය රට හදන්න ඉඩ දෙන්නෙත් නෑ සංකෘතිය ආගමික බැදිම්

    රට හදන්න විශේශ නිපුනතා පුලුවන් අය ගොඩක් දැන් රටේ නෑ

    රටේ ජනතාව ඉතාම උදාසීනයි, වැඩ කරනවට වඩා නිකං ලැබෙනකම් බලා සිටීම

    රටේ ජනතාව ඉතාම බොලදයි වචනෙකට උනත් ෆයර් වෙනවා

    දුපත් මානසිකව නිසා ඇතිවන මානසික ව්යාකුලතාවය සහ පොර මානසිකත්වය

    මිනිස්සු නීතියට ගරු කරන් නෑ, නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන් නෑ , නීතිය වෙනුවෙන් පෙනී ඉන්න බයයි
    මේ රට හදන්න තරම් බුද්ධියක් තියන ජනතාවක් නෑ
    ekgayi
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේකෙ කොහෙද බන් රට හදන්නෙ

    ඔන්ලයින් බුලි ල ට්‍රේන් කරන තැනක් නම් හදන්න පුලුවන් වෙයි