ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,105
    198,614
    113
    Colombo, Sri Lanka
    ඔව්වා කරනවට වඩා හොඳයි උණු උණු ආප්පයක් කාලා ප්ලේන්ටියක් ගහලා දොයියනවා
     
    • Haha
    Reactions: Honey Bunch

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,659
    113
    ඔව්වා කරනවට වඩා හොඳයි උණු උණු ආප්පයක් කාලා ප්ලේන්ටියක් ගහලා දොයියනවා
    @Solo Rider ලිස්ට් එකේ උඩින්ම මේ වගේ කම්මැලි අල ටික තියාගන්න. ඔක්කොම බර වැඩ ගන්න ඕනි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.

    ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.

    මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.

    ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?

    උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.

    පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

    ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු. 🙏🙏🙏
    Okata kalin sampradaika gov service haththa makawala ganna wei lol
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේවා ඉතින් පිල්ගන්න උන් තාමත් ඉන්නවනේ. එතකොට මිනිහා කිව්වා වරයා නගරයේ කළු ගල් කතාව ගැන මොකද හිතන්නේ?
    දැන් කට්ටිය දාන දාන එකාට බනින්නෙ උඹ කාවද දාන්න හිතාගෙන ඉන්නෙ? @rambo321
     
    • Wow
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.

    ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.

    මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.

    ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?

    උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.

    පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

    ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු. 🙏🙏🙏

    මම කැමති සම්බන්ධ වෙන්න. හැබැයි මට හොද තනතුරක් ඕනේ. උබ මුදුනා වෙන්න යන්න බෑ.
     
    • Like
    • Haha
    Reactions: lankalk and NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    වැඩක් කරන්න පුලුවං, කළමණාකරනය ගැන දන්න, අවංක මිනිස්සු පාර්ලිමේන්තුවට ගියොත් රට හදන්න පුලුවං...
    උඩ හැදුනොත් පල්ලෙහා නිකම්ම හැදෙනව (යම් කාලයක් යනව හැබැයි)
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,840
    113
    ගොඩයෑමට හෝ කෙල වී යනු පිණිස මේ රටේ...
    ඇත්තේ එක තේරීමකි ඒ මාලිමාවෙ යන්තරේ...
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,989
    10,158
    113
    නෑ අම්මප එත් දන්නවද මාත් ඔහොම ත්‍රෙඩ් එකක් දාන මානසිකත්වයේ හිටියේ එක දාන්න හදද්දී මේක දාල තියනවා දැක්ක. something going on
     
    • Like
    Reactions: FALL3N and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,852
    113
    Kandy
    ඔව්වා කරනවට වඩා හොඳයි උණු උණු ආප්පයක් කාලා ප්ලේන්ටියක් ගහලා දොයියනවා
    ඉස්සර පහට දයට ගත්ත ආප්පයක් දැන් හෙන ගනන් සුද්දා ගෝතාට පින් සිද්ද වෙන්න
     
    • Haha
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගොට පිස්සු කෙලිය. දේශපාලකයන් තුලින් කතාවෙන් පෙන දේ නෙවි ප්‍රයෝගිකව කරන්න ගිහාම.

    අපේ රටේ තියෙන ආර්ථික අර්බුදයට හේතු ගැන එක එක අයගේ විවිද අදහස් තියෙනවා

    (1) දේශපාලකයන්

    (2) ආර්ථික විද්වතුන්

    දේශපාලකයන් ගොඩක් දෙනෙක්ගේ කතා වැඩක් නැහැ. නිසි පදනමක් නැහැ. නමුත් දෙස් විදෙස් ආර්ථික විද්වතුන් බහුතරයක් පෙන්වා දෙන්නේ රට වැටුනේ ලංකාවේ ආර්ථික පිළිවෙත්වල තිබෙන බරපතල වැරදි ප්‍රතිපත්ති නිසා.

    මේ වෙලාවේ මොන පක්ෂේ උනත් අපි චන්දෙ දෙන්න සුදුසු නිසි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන සෙට් එකකකට

    (1) රාජ්‍ය අංශය සම්පුර්ණයෙන් ප්‍රතිසන්විදනයක් කරන

    (2) රජය අංශය වියාපාර වලින් සම්පුර්ණයෙන්ම අයින් කරන

    (3) පුද්ගලික අංශය මහා පරිමානෙන් දිරි ගන්වන

    (4) අපනයන දිරිගන්වන ප්‍රතිපත්ති (කම්කරු නීති රීති පවා වෙනස් කරන)

    (5) සහනාදාර ආර්ථිකයක් ප්‍රතිෂේප කරන (ජනතාවට අඩුවට තෙල්, අඩුවට හැමදේම දෙන)

    (6) හරියට TAX ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන
     
    • Haha
    • Like
    Reactions: shenat and NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.

    ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.

    මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.

    ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?

    උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.

    පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

    ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු. 🙏🙏🙏
    Aluth pakshayak hadanawa nan aragale welawe ekak hadanna tibbane. Ko ehema ekak hadune nane. E kiyanne aluth munu walin ena ratata adare kiyala pennanna kagahana okkoma un pradana paksha wala balal ath kiyana eka
     
    Last edited:
    • Like
    Reactions: rambo321

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා.අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා නාමල් මහත්තය එක්ක ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

    හා බයියෝ හා 🙏😹
     
    • Haha
    Reactions: gamerlk

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    api-thamai-hodatama-kare-godatabaya.gif

    Last edited: