ලංකාවේ ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    චන්ද්‍රිකා ගානට වික්‍රමසිංහ ලොක්කා ඇන්දුවා නේද කියට වත් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ කියලා හිටියා UNP එකේ එවුන් චුන් වෙලා චන්ද්‍රිකා ට දෝෂාභියෝගයක් ගෙනැල්ලා හිර කරෙත් නැහැ චන්ද්‍රිකා විශ්වාස කරලා
    ගෑනි චපල ගෑනි නේ අවුරුදු දෙක පැනපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවලා දැම්ම 🤣
    හැබැයි චන්ද්‍රිකා ලවාම ව්‍යවස්තාව සංශෝධනය කරගන්න තිබ්බා. ඒකි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවනේ. රනියා ඇතුලු unp එක ඒක පාර්ලිමෙන්තු ⁣පුච්චලා විනාස කරලා හෙන ජෝගියක් නැටුවේ නැත්තම් අද සිරාවට මෙහෙම බලයක් තියන ජනාධිපති කෙනෙක් නැ. රනියා කටින් කිව්වට අගමැති කමේ හිටියත්, ජනාධිපති උනත් පක්ෂ නායක උනත් ඌ ඉන්න තැනට විධායක බලය ගන්න ඌ බලන්නේ. ඒකයි ඌ ෆේල් වෙන්නෙත්.

    රනියා මහා නීතිය දන්න එකා, මහා බුද්ධිමතා, පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදියා කියන කතා දැක්කාම පුකෙන් හිනා යන්නේ ඕකයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හැබැයි චන්ද්‍රිකා ලවාම ව්‍යවස්තාව සංශෝධනය කරගන්න තිබ්බා. ඒකි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවනේ. රනියා ඇතුලු unp එක ඒක පාර්ලිමෙන්තු ⁣පුච්චලා විනාස කරලා හෙන ජෝගියක් නැටුවේ නැත්තම් අද සිරාවට මෙහෙම බලයක් තියන ජනාධිපති කෙනෙක් නැ. රනියා කටින් කිව්වට අගමැති කමේ හිටියත්, ජනාධිපති උනත් පක්ෂ නායක උනත් ඌ ඉන්න තැනට විධායක බලය ගන්න ඌ බලන්නේ. ඒකයි ඌ ෆේල් වෙන්නෙත්.

    රනියා මහා නීතිය දන්න එකා, මහා බුද්ධිමතා, පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදියා කියන කතා දැක්කාම පුකෙන් හිනා යන්නේ ඕකයි.
    නීතිය දන්න එකෙක් නම් කතානායකට යි අගවිනිසුරුට යි කතාකරලා නඩු තීන්දු වෙනස් කරගන්න පුළුවන් කියයිද? අම්බෝ රනිල් :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඇයි ඔය හිතේ අමාරුවට රනිල් බීලා චන්ද්‍රිකාට බැනලා තිබුනේ. අදටත් රනිල්ගේ හිතේ ඔය කෝන්තරේ තියෙනවා :lol:
    ගෑණු විශ්වාස කරන්න යනවාද බන්🤦
     
    • Haha
    Reactions: Lovtus

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අපි දන්න විදියට නම් රනිල් ඉතිහාසේ පුරාම කරලා තියෙන්නේ ව්‍යවස්ථා, නීති ගැට ගගහ හිටපු එක විතරයි. ඩිරෙක්ට් චන්දයක් දිනුවේ ජීවිතේටම එක පාරයි. ගාමිණි අතුකෝරාළ වගේ අය තමයි වැඩිම බර ඇද්දේ. චන්දෙ දිනලා ගාමිණි මැරුණා. රනිලා අවුරුදු දෙකෙන් ආණ්ඩුවට කෙලෝගත්තා. එදා ඉඳන් 2015 වෙනකල් විපක්ෂේ 🤭 මහින්ද නොහිටියා නම් විපක්‍ෂ නායක පට්ටමත් ගලෝගන්නවා එහෙවු වැඩ බැරි ටාසන් කෙනෙක් තමයි ඔය රනිල් කියන්නේ. මුදල් බලේට මාධ්‍ය කැම්පේන් වලින් බොරුවට පුම්බගෙන ඉන්නවා @Thu Nodakin
    රනිල් චන්ද දිනල තියේද? මන් හිතන් හිටියෙ පොර ඔක්කොම පරාදයි කියල
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව අනුව,

    පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් (2/3) මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිවිට ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක.

    නමුත්, එවැනි යෝජනා සම්මතයක් නොමැතිවිට පාර්ලිමේන්තුව පළමුවරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයක් ඉකුත් වීමට වීමට පෙර ජනාධිපතිවරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක.

    මේ වෙනකොට තියෙන්නේ 10 වන පාර්ලිමේන්තුව.
    පළමු වරට රැස්වීම 2020 අගෝස්තු 20.
    2023 පෙබරවාරි 20 පසු ඕනෑම අවස්ථාවක වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක.
    අලුතෙන් පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකුට 2023 පෙබරවාරි 20 පසුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක. ජනාධිපතිවරයා අලුතෙන් පත්වීම පාර්ලිමේන්තුවට අදාළ නොවේ.