හැබැයි චන්ද්‍රිකා ලවාම ව්‍යවස්තාව සංශෝධනය කරගන්න තිබ්බා. ඒකි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවනේ. රනියා ඇතුලු unp එක ඒක පාර්ලිමෙන්තු පුච්චලා විනාස කරලා හෙන ජෝගියක් නැටුවේ නැත්තම් අද සිරාවට මෙහෙම බලයක් තියන ජනාධිපති කෙනෙක් නැ. රනියා කටින් කිව්වට අගමැති කමේ හිටියත්, ජනාධිපති උනත් පක්ෂ නායක උනත් ඌ ඉන්න තැනට විධායක බලය ගන්න ඌ බලන්නේ. ඒකයි ඌ ෆේල් වෙන්නෙත්.චන්ද්‍රිකා ගානට වික්‍රමසිංහ ලොක්කා ඇන්දුවා නේද කියට වත් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ කියලා හිටියා UNP එකේ එවුන් චුන් වෙලා චන්ද්‍රිකා ට දෝෂාභියෝගයක් ගෙනැල්ලා හිර කරෙත් නැහැ චන්ද්‍රිකා විශ්වාස කරලා
ගෑනි චපල ගෑනි නේ අවුරුදු දෙක පැනපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවලා දැම්ම![]()
රනියා මහා නීතිය දන්න එකා, මහා බුද්ධිමතා, පාර්ලිමෙන්තු ප්රජාතන්ත්රවාදියා කියන කතා දැක්කාම පුකෙන් හිනා යන්නේ ඕකයි.
