වාහන ගේන්න එකෙක් ටිකක් වැඩිපුර නටනව නේද මේ දවස් ටිකේම...ගනන් කියන්න බෑ
අවුරුද්ද අලුත්, අඩුවෙන් දුවපු එකක් ගන්න අවුරුදු 5-6ක් දුවන්න බලාගෙන
Balapan hadda parana 251 dolphine okkoma 5 million abovevan price wadi kiyala kauda ban kooti 1.5 k 2k dila kdh ganne
japan wala badu adinna use karanne
Electric gennanawane digatama denatama..km range aka wedi electric eka hodaine fuel walata wada unta…moko eke pickup akath marune..වාහන ගේන්න එකෙක් ටිකක් වැඩිපුර නටනව නේද මේ දවස් ටිකේම...
පොරත් ආණ්ඩුවෙන් දාපු ඉත්තෙක්ද දන්නෑ... ඔහොම ඉඳල එක පාරට වාහන ගේන්න හදනවද දන්නෑ...
මොකද, වාහන නොගෙනෙන එකෙන් ගොඩක්ම අමාරුව තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ටනෙ..
Alto ekak laksha 60 dila ganne gp5 ekak ganinkoවාහන තියෙන ඒවා විකින්නේත් නැහැ
ගණන් අඩු වට දෙන්නෙත් නැහැ
අලුතෙන් ආවත් පොඩි Alto එකක් උනත් ලක්ෂ 60 පනියි

wikinenne ne katha boru baila. Mage car ekak wikka ad eka dala 2 hrs walin. Riyasewane thiyena market price ekatath udin. Hena ladaram thama oya weli weli thiyenne. Hariyata maintenance karapu ekak demmama next day eka thiyenawada hoyannath na.වාහන තියෙන ඒවා විකින්නේත් නැහැ
ගණන් අඩු වට දෙන්නෙත් නැහැ
අලුතෙන් ආවත් පොඩි Alto එකක් උනත් ලක්ෂ 60 පනියි
loku change ekak expect karanna ba bn, interest ratesuth adu wena nisa kohomath demand eka tika tika wadi wenawa
ethakota nikan ma prices wadi wenawa
near future eke nam import karanna dei kiyala hithanna amarui due to the pressure on the USD
අලුතෙන් ගෙන්න අවුරුදු ගාණක් යනවා. ඒ ගෙන්න වෙන්නෙත් battery ev. 2025 වෙද්දී ICE engine ඒවා හදන්න එක නතර වෙනවා, 2030 වෙද්දී hybrid ICE engine වාහන හදන එක නතර වෙනවා. එතකොට 2030 ඉදලා වගේ ගෙන්න වෙන්නෙ Battery ev. ලංකාවේ market එකේ තියන ICE engine, hybrid ICE engine වාහන වලට battery ev වලින් market එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද වාහන වර්ග දෙකක් නිසා.ඉස්සරහට වාහන එයි ද
ගාන අඩුවෙයි ද
ගාන නං අඩුවෙන එකක් නෑ කියල තමා හිතෙන්නේ
අලුතෙන් වාහන ආවත් dollar එක ගණන් වැඩි නිසා අඩුවෙන එකක් නෑ වගේ![]()
mila aniwa wedi wenawa.. leasing loan rates ta adu wenawa issarahta...





Aniwa tax eka wadi karanawa genna dunnoth balapanko, Singapore wage wadi karoth thamai athal
Dan balapang 2024 toyota car ekak japan wala 4,000,000 yen wage meheta convert karahama 8mn ekata 150% wage tax eka wadunoth 20 mn
Ara MG EV ekath mehe 12 mn wage ne




adu wenne netha....... aluthen awoth tiyena ewa thawath ganan yanawa USD eka wedi nisaඉස්සරහට වාහන එයි ද
ගාන අඩුවෙයි ද
ගාන නං අඩුවෙන එකක් නෑ කියල තමා හිතෙන්නේ
අලුතෙන් වාහන ආවත් dollar එක ගණන් වැඩි නිසා අඩුවෙන එකක් නෑ වගේ![]()
prado tika genei lassanata duty free dala
kathawak yanawa tax eka 300%+ wei kiyala
Prado wage ewata 500% gahai
ethakota brand new 2023 Prado TX ekak Rs83 million![]()
Aniwa tax ekanam wadi karai, hama magulema tax eka wadi karapu eke oka adu karanna widiyak naha
kathawak yanawa tax eka 300%+ wei kiyala
Prado wage ewata 500% gahai
ethakota brand new 2023 Prado TX ekak Rs83 million![]()
Meka Chinese da?https://ikman.lk/en/ad/mg-4-ev-range-400-b-n-2023-for-sale-colombo-2
ado meka keyak weida? permit ekata gennanna nm.
තේරුමක්ම නෑ බං පරණ ඒව ඔය මිලට ගන්න එක. වාහනයක් රෙන්ට් එකට පදිනව එයිට වැඩිය හොඳයි. අනිත් එක දැන් හොඳ වාහන එළියට එන්නෙ නෑ ඔක්කොම අවුලක් තියෙන ඒව තමයි විකුණන්නෙ. වංචාකාරයෙක්ට අහුවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියිLeasing rates adu wenakota wahana mila thawa poddak udata yanawa
Parana ladaram thamai aduwata thiyenne