ලංකාවේ වැඩියෙන්ම atm තියන බැංකුව

jayadewa100

Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    com bank thama ..panadurema 4k thiyanawa danna tharamin ..thwa thiyana wada danne ne..

    ex: 1.main branch panadura
    2. mini branch poth kade ethule beach ekata harena thana.. asb ekata dakunu patthe..

    3. kesell watthe atm ekak thiyanawa

    4..keels eka ethule thawa mini bank 1 thiyanawa

    machan panadura royal eka gawa tiyena branch eket tiyenawa. modarawila trendsetters eka gawat dakala tiyenawa banz
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    සොහොන;20698435 said:
    ලංකා පේ කියලා ක්‍රමයක් තියනවා බන් :confused:



    50da280474d5069fc1d64b20d6a6c4c6.jpg

    Rupiyal 15 nam ithin Shape. HNB eke un ungema ATM eken gannakotath Rs.7 kapanawane.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සොහොන;20698425 said:
    අමතක වුනා තවත් පිටකොටුව තියන මහජන බැංකු atm ගැන කියන්න හරියටම පිටකොටුවේ මැද්දේ තියන එකම atm අයිති මහජන බැංකුවට ගුණසේන එක කිට්ටුව වාගේ තියෙන්නේ

    අනික් සේරම බැංකු රොත්තම තියෙන්නේ ටෙලිකොම් එක පැත්තේ පයින් යන එකෙකුට නම් අයෙමත් රු 10 දුරක්


    එක නොදන්න කම බන්.. :rofl::rofl:ගොඩක් උන් දන්නෙ නෑ.. බැන්ක් තියෙන තැන් පිටා වල.. එකයි සින් එක.. :rolleyes::rolleyes: ස්ටෙශන් එකේ තියෙනවා කොම් බැන්ක්, සහා තව මොකක් හරි එකක් atm ekak or dekak..:yes::yes:
    මල්වත්ත raod එකෙ මිටර් සියක්( or less) වගෙ ගිහින් දකුනට හැරුනාම තියෙනවා කොම් බැන්ක් විත් එටිම්.... ආයි ගුන සින්හපුර බස් ටැන්ඩ් එක පිටි පස්සta (
    (or bogahaa gaawin ethulata)) වරෙන් පිපල්ස් පාර්ක් එකට.. එතන තියෙනවා සම්පත් බැන්ක් විත් එටිම්, ආyi වරෙන් ඔන නම් එතනින්ම පාරෙ අනික් පැත්තට මර්කෙට් එක මැදින්.. කොම් බැන්ක් ව්ත් එටිම්, ආයි ඔන නම් මෙන් ස්ට්‍රීට් එකට සම්පත් බැන්ක් විත් එටිම්..... ඔය තියෙන්නෙ බන් ඔන තරන්...

    …මම් යුස් කරන්නෙ සම්පත් , කොම්බැන්ක් විතරයි ... ඉතින් අනික්වා ගැන හොයලා නෑ පිටා වල....
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    එක නොදන්න කම බන්.. :rofl::rofl:ගොඩක් උන් දන්නෙ නෑ.. බැන්ක් තියෙන තැන් පිටා වල.. එකයි සින් එක.. :rolleyes::rolleyes: ස්ටෙශන් එකේ තියෙනවා කොම් බැන්ක්, සහා තව මොකක් හරි එකක් atm ekak or dekak..:yes::yes:
    මල්වත්ත raod එකෙ මිටර් සියක් වගෙ ගිහින් දකුනට හැරුනාම තියෙනවා කොම් බැන්ක් විත් එටිම්.... ආයි ගුන සින්හපුර බස් ටැන්ඩ් එක පිටි පස්සta (
    (or bogahaa gaawin ethulata)) වරෙන් පිපල්ස් පාර්ක් එකට.. එතන තියෙනවා සම්පත් බැන්ක් විත් එටිම්, ආyi වරෙන් ඔන නම් එතනින්ම පාරෙ අනික් පැත්තට මර්කෙට් එක මැදින්.. කොම් බැන්ක් ව්ත් එටිම්, මෙන් ස්ට්‍රීට් එකට ආයි ඔන නම් සම්පත් බැන්ක් විත් එටිම්..... ඔය තියෙන්නෙ බන් ඔන තරන්...

    …මම් යුස් කරන්නෙ සම්පත් , කොම්බැන්ක් විතරයි ... ඉතින් අනික්වා ගැන හොයලා නෑ පිටා වල....

    patta ne bun mama comercial bank hoyan giya dawasak dote :sorry:

    pitakotuwe yana unta wadagath wei me than tika tfs bro :D
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ATM විතරක් සලකල බැලුවොත් නම් ලංකාව් ලොකුම ATM Network එක තියෙන්නේ Commercial Bank ඒකට..600 + ATM තියෙනවා..වැඩිම බ්රාන්චස් නම් BOC ද කොහෙද...

    Combank branches නම් මම ඒකෙ වැඩ කරපු කාලේ තිබුනේ 236 ද කොහෙද..දැන් වැඩි වෙලා ඇති..
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො...

    මම මෙහෙම එකක් අහන්නද?

    වැඩිපුර සල්ලි ගන්න පුලුවන් මොන බැංකුවෙ ATM එකෙන්ද?

    ගොඩක් බැංකු කටයුතු 3න් පස්සෙ ඉවර වෙන නිසා හදිස්සියක් උන වෙලාවට.



    මම දන්න විදිහට


    • සම්පත් උපරිම ලක්ස 1
    • HNB ලක්ස 2 දක්වා...

    • මහජන රු. 40000ක් වගෙඑකත් 20000 එව දෙකක් වගෙ
    • NDB එකත් රු. 40000ක් වගෙ වරකට 20000 බැගින්

    අනෙක් එවා දන්නෙ නැතො...

    දාපි ATM වලින් බලන්නෙ සල්ලි ගන්න නිසා... එකවිට වැඩිපුර සල්ලි ගන්න පුලුවන් බැංකුවක දැම්මොත් හොදයි නෙද?


    මොකද නැත්නම් රැ 12 පහු වෙනකන් ඉන්න වෙනවා අනෙක් දවසෙ සල්ලි ගන්න.


    එතකොට.... ATM ගොඩක් තිබ්බට ව්ඇඩක් නැහැ සහො... එකෙන් ගන්න පුලුවන් සල්ලි ප්‍රමානය අඩුයි නම්.......


    හිතන්න යමක්............................
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    HNB ATM eken max 150,000 ne puluwan HNB account ekak nam. Anith bank account ekakin withdraw karanawanam 200,000 puluwan.

    Branch eken branch ekata wenas da koheda. Moratuwe nam mehemai.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සහො...

    මම මෙහෙම එකක් අහන්නද?

    වැඩිපුර සල්ලි ගන්න පුලුවන් මොන බැංකුවෙ ATM එකෙන්ද?

    ගොඩක් බැංකු කටයුතු 3න් පස්සෙ ඉවර වෙන නිසා හදිස්සියක් උන වෙලාවට.



    මම දන්න විදිහට


    • සම්පත් උපරිම ලක්ස 1
    • HNB ලක්ස 2 දක්වා...

    • මහජන රු. 40000ක් වගෙඑකත් 20000 එව දෙකක් වගෙ
    • NDB එකත් රු. 40000ක් වගෙ වරකට 20000 බැගින්

    අනෙක් එවා දන්නෙ නැතො...

    දාපි ATM වලින් බලන්නෙ සල්ලි ගන්න නිසා... එකවිට වැඩිපුර සල්ලි ගන්න පුලුවන් බැංකුවක දැම්මොත් හොදයි නෙද?


    මොකද නැත්නම් රැ 12 පහු වෙනකන් ඉන්න වෙනවා අනෙක් දවසෙ සල්ලි ගන්න.


    එතකොට.... ATM ගොඩක් තිබ්බට ව්ඇඩක් නැහැ සහො... එකෙන් ගන්න පුලුවන් සල්ලි ප්‍රමානය අඩුයි නම්.......


    හිතන්න යමක්............................

    Commercial එකේ නම් Card Application එකේ තෝරාගන්න තියෙනවා දවසකට withdraw කරන්න තියෙන්න ඕනේ limit එක...අවම Rs. 40,000. උපරිම Rs. 200,000 තමයි මට මතක විදියට..දැන් තියෙන ලිමිට් එක මදි නම් ඕනෙම බ්‍රාන්ච් එකකින් Limit Enhancement ෆෝම් එකක් අරගෙන පුරවල දීල ලිමිට් එක වැඩි කරගනන් පුළුවන්..

    (මම මේ කියන්නේ මීට අවුරුද්දකට විතර කලින් මම ඒකෙ වැඩ කරනකොට තිබුන තත්වේ)..මම කාලෙකින් බැංකුව පැත්තේ ගියේ නැහැ, ඒ නිසා දැන් තත්වේ නම් දන්නේ නැහැ..
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ATM ගොඩක් තිබ්බට ව්ඇඩක් නැහැ සහො... එකෙන් ගන්න පුලුවන් සල්ලි ප්‍රමානය අඩුයි නම්.......


    හිතන්න යමක්............................


    okema anik peththa hitapanko bro... salli godak ganna puluwan unath wedak neh atm locations adui nam :P:P

    atm card ekak kiyanne wallet cash walata use karanna hadapu ekak misak car purchase karanna, gedarakata key money thiyanna ,land ekakata advance ekak tiyanna wage loku payment walata awashya eekak nemei ..

    ehenam atm ekakin warakata dena 50,000/- mudhala pramanawath kiyana ekai mage hegima.. loku amount ekak awashaya nam apita bank slip ekak fill karala bank hrs waladi ganna puluwan neh .. :cool::yes:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    90% town wala town ekema thiyenne peoples bank..anith banks thiyenn durrata wenna.habai unge card ekanam melo rahak natha.. internet eken pay karannawath ba ...

    ATM nam commercial thamai wadi ..CArds walinnam danata FRIMI thamai set
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,627
    10,195
    113
    ලංකාවෙ වැඩිම ශාඛා තියෙන්නෙ මහජන බැංකුවට 800 වැඩිය තියෙනවා. මහබැංකුවෙන් දැනට නවත්තල තියෙන්නෙ අනිත් බැංකු වලට පාඩුයි කියල දැන් ඒ වෙනුවට උකස් මධ්‍යස්ථාන තමා අලුතෙන් පටන් ගන්නෙ !
     
    Last edited: