ලංකාවේ වැලක් ඕනේ කාටද?
රෙප් ++ දීල ප්‍රයිවෙට් මෙසේජ් එකක් එවන්න ලින්කුව හැරෙන තැපෑලෙන් එවන්නම්
රෙප් ++ දීල ප්‍රයිවෙට් මෙසේජ් එකක් එවන්න ලින්කුව හැරෙන තැපෑලෙන් එවන්නම්

වැල වලට වඩා වරකා තමයි පට්ට.. වැල කන්න අමාරුයි.. උගුරෙ හිර වෙනවා..
උඹ කොහෙද ඉන්නෙ.. තැපෑලෙන් වැල එවනකොට නරක් වෙලා තියෙයි බං.. එහෙනම් කුරියර් සර්විස් එකකින් එවන්න ඕනි.. පට්ට කෑම හැබැයි..වැල වලට වඩා වරකා තමයි පට්ට.. වැල කන්න අමාරුයි.. උගුරෙ හිර වෙනවා..

වරකා එවපන්කො.

උඹ කොහෙද ඉන්නෙ.. තැපෑලෙන් වැල එවනකොට නරක් වෙලා තියෙයි බං.. එහෙනම් කුරියර් සර්විස් එකකින් එවන්න ඕනි.. පට්ට කෑම හැබැයි..වැල වලට වඩා වරකා තමයි පට්ට.. වැල කන්න අමාරුයි.. උගුරෙ හිර වෙනවා..

මරු කෑම බං.. ඉරිදට පොලවල් වල හරි ඉස්සර මිනිස්සු ඕවා විකුණනවා.. දැන් ඒකත් නෑ..

ඒවුනාට වැල වල අමුතු ගතියක් තියෙනව කනකොට...
හොඳට හපල කනවනම් හිර වෙන්නේ නෑ...
සිරාවට වැල තරම්වත් වරක හොයා ගන්න අමාරුයි දැන් ඉස්සර වගේ...

ඒ උනාට හෙන පරිස්සමින් කන්න ඕනි බං.. හිර උනොත් හෙම ඉවරම තමයි.. අපේ පැත්තෙ පොඩි දරුවෙක් මැරුණා වැල මදුලක් හිර වෙලා.. පොඩියි ලොකුයි කියල නෑ එකපාරම උගුරෙ හිර උනොත්..
ඔව් බං මාර ආසයි කන්න.. ඉස්සර ඉතිං යාළුවන්ගෙ ගෙවල් වල අරහෙ මෙහේ යනකොට සෙට් වෙනවා ඕවා.. දැන් වෙලාවක් නෑනේ බං..
ඒ කාලෙ කජු පුහුලං, කොකෝවා, කාබරංකා, නං නං, බිලිං, ලොවි, උගුරැස්ස, ගඩුගුඩං ඩේලි සෙට් වෙනවා.. මතක් වෙනකොටත් කෙල උනනව ඕයි..