ලංකාවේ විදුලිය බෙදා හැරීම

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්


මේක කලින් මමම දාපු එකක්...
ගෙදර පොඩි අය ඉන්නවනම් පහලින්ම තියෙන ටෙස්ට් එක මාස 2ක 3කට විතරවත් බලපන්කෝ....


Meeka godaak un dannawa athi..Eeth mata ekek hambunaane meeka danneth nathi.Eka nisaa socket outlet wiring ekak balaaganin.

Multistd_socket_outlet_L_617067_p_203977.jpg


RULE : PHASE IS ALWAYS IN YOUR RIGHT HAND SIDE. Ethakota Neutral eka tiyenna oona paththa gena kianna oone naane..
:yes::yes: ow ow bn left side eke thamai.. ;);):D:D:D:yes::yes:


identify-the-screwed-terminals-of-the-socket-outlet-correctly-before-the-wires-are-re-connected.jpg


Oya thiyenne pitipasssa paththa hodeee.OOka wall ekata set karahama tina side eka gena hithapan..

දැන් මේකයි වැඩේ!!


මචන් අපේ ගෙවල් වල භූගත කිරීම (අර්ත් එක තමයි :yes::yes: ) උබලට ගෙදරදි වැඩද (හරියට) කියලා බලාගන්න විදිහක් නෑ නේ... ???

පොඩි විසදුමක් තියෙනවා :lol::lol: මේක කියවලා :lol: :lol: හිනාඋනාට කමක් නෑ කරල බලපල්ලා!!! ගෙදර පොඩි බබාල ඉන්නවනම් විදුලිය ගැන වඩියෙන් හිතන්න ඕනා...!!

පොඩි වයර් කෑල්ලක් අරගෙන ( Phase and Neutral ) short කරල බලපන් ට්‍රිප් වෙනවද කියලා.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

පොලවේ අර්ත් රෙසිස්ටන්ස් වෙනස් වෙනවා..ඒත් මහා ලොකුවට වෙන්නේ නෑ.. :lol::lol::lol::lol:
කොයිකටත් බලපන් ඕක කරල නිකන් ඉන්න එකේ... :ප්;););)

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:








අපි ගියා!!!
තව මොනවහරි මතක් උනොත් දාන්නම්කෝ.... :lol::lol::lol::lol::eek:;);):cool::cool:

 

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
mchn puluwannam
hydro power ganath dannako
:)

:shocked::shocked: මචන් මම හයිඩ්‍රෝ ප්ලාන්ට් එකක ඉදලා නෑ :shocked::shocked:බන්..1ක නිසා හරියටම වෙන ප්‍රොසීඩියර් එක නම් දන්නේ නෑ.. නෝට් එකක්නම් තිබ්බාද කොහෙද මගෙලග... මම දන්න හරිය දාන්නම්......... අනිත් දන්න එවුනුත් විස්තර දාන්න.. :cool::cool::cool: